Professional මාකටින් dead ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    දැන් professional විදිහට මාකටින් කරල quality product photoshoots කරල පිළිවෙලට විස්තර දාලා මුකුත් විකුණන්න බැරිද?
    කැමරාව ඉස්සරහට ඇවිල්ල පොළේ බඩු විකුණනව වගේ කියවගෙන කියවගෙන ගිහින් අල්ල අල්ල පෙන්නල කරන ටයිප් මාකටින් විතරද වැඩ කරන්නෙ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,703
    1
    14,255
    113
    Production එක කොච්චර quality උනත් වැඩක් නෑ creative නැත්නම්. වැඩේ creative නම් TV commercials වලට වඩා social media වලින් ගේමක් ගහන්න පුළුවන්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,729
    9,810
    113
    Production එක කොච්චර quality උනත් වැඩක් නෑ creative නැත්නම්. වැඩේ creative නම් TV commercials වලට වඩා social media වලින් ගේමක් ගහන්න පුළුවන්.
    Interesting
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Ehema ba kiyala matath hithila thinne. Ehema ganna inna customer base ekata neme ekkk api sell karanne. Ane manda
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    823
    446
    63
    දැන් professional විදිහට මාකටින් කරල quality product photoshoots කරල පිළිවෙලට විස්තර දාලා මුකුත් විකුණන්න බැරිද?
    කැමරාව ඉස්සරහට ඇවිල්ල පොළේ බඩු විකුණනව වගේ කියවගෙන කියවගෙන ගිහින් අල්ල අල්ල පෙන්නල කරන ටයිප් මාකටින් විතරද වැඩ කරන්නෙ?
    Oka low quality people targeted promotions kiyala hithenne nadda? Ehema promote karana badu tika kalakin awul yanawa ewa... low quality...

    Hari badu professional widiyata promote karoth wenama level eke market ekak open wenawa... eka tharamak stable. Longterm thiyenawa customer base eka wunath.
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    all the marketing theories are dead now. dead hinda thamai basic pudimak kanna minissu kale ka ka polimwala inne. laba ice cream ehekata bin chun wage outlet wala personal time eka waste karan polim wala inne, million ganan wiyadam karala carnage wage outlet open karala end of the year 70% off sale danne, ewa ganna harak wage minissu polime inne .... minissunge gon kama thibbanan hype ekak create karanna witharai ona
     
    • Like
    Reactions: CohenLenstra

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    කම්පැණි වලට අඩු කුලේ පිම්පි වැඩට ගත්තාම ඔහේ කට කයිවාරු ගහන අඩුකුලේ විඩියෝස් දාන අදෝනා දෙන උන්ට කියලා විඩියෝ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඒවට කැමති අයත් ඉන්නවා.

    Production එක කොච්චර quality උනත් වැඩක් නෑ creative නැත්නම්. වැඩේ creative නම් TV commercials වලට වඩා social media වලින් ගේමක් ගහන්න පුළුවන්.

    Ehema ba kiyala matath hithila thinne. Ehema ganna inna customer base ekata neme ekkk api sell karanne. Ane manda

    Oka low quality people targeted promotions kiyala hithenne nadda? Ehema promote karana badu tika kalakin awul yanawa ewa... low quality...

    Hari badu professional widiyata promote karoth wenama level eke market ekak open wenawa... eka tharamak stable. Longterm thiyenawa customer base eka wunath.

    all the marketing theories are dead now. dead hinda thamai basic pudimak kanna minissu kale ka ka polimwala inne. laba ice cream ehekata bin chun wage outlet wala personal time eka waste karan polim wala inne, million ganan wiyadam karala carnage wage outlet open karala end of the year 70% off sale danne, ewa ganna harak wage minissu polime inne .... minissunge gon kama thibbanan hype ekak create karanna witharai ona

    කම්පැණි වලට අඩු කුලේ පිම්පි වැඩට ගත්තාම ඔහේ කට කයිවාරු ගහන අඩුකුලේ විඩියෝස් දාන අදෝනා දෙන උන්ට කියලා විඩියෝ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ

    Eka ithin target audience eka anuwane. E e ayata e e widihata.

    Target audience tama

    Target Audience අනුව කිවුවට අති බහුතරය ඉන්නෙ අර audience එක ඇතුලෙ බන්. ඒකයි ප්‍රශ්නෙ. පට්ටම high end expensive up market දෙයක් නන් ඇරෙන්න දැන් viral content කරන්නම වෙනව කියල මට හිතෙනව. අරම high end දෙයක් උනත් ඒවයෙ marketing වලට පට්ටම වියදමක් දරන්න වෙනව.

    ලොකු clothing brand වල පට්ට වියදමක් දරන් විකුණන volume එකට වඩා මේසෙට ෆෝන් එක හේත්තු කරල වීඩියෝ කෑලි දාන කෙල්ලො ඇඳුම් විකුණනව.
    මේ වගේ ඒවා එහෙම නැත්තන් පුඩින් වගේ genuine වැඩ ප්‍රශ්නයක් නෑ.

    ඒත් ඔයා හොඳ established brand එකක් උනත් දැන් viral දේවල් නැතුව survive වෙන්න බෑ මට තේරෙන දේ. කෝටි ගානක් වියදම් කරල OGF එකේ ඇපල් ෆෝන් ස්ටෝර් එක දාන එකාටත් මාකටින් කරන්න වෙන්නෙ කොට ෂෝටක් ඇඳගත්ත කෙල්ලෙක් කොල්ලො අස්සෙ යවල පෙට්ටි කඩන කතා කියල. මේ දවස් වල එහෙම එකක් යනව. අයිෆෝන් වලට ටාගට් කරනව කියන්නෙ low quality market ත් නෙමෙයිනෙ. Nanotek උන් බලපන්. උන්ට established tech store එකක්. හැබැයි promote කරන්න වෙන්නෙ කෙල්ලෙක්ට ඩබල් මීනින් කතා කියන වීඩියෝ වලින්. ඒකත් ලක්ෂ 5ක් විතර වෙන devices.

    Almost ඔක්කොම brands දැන් මේක follow කරනව. අඩුම ගානෙ ස්ටාෆ් එකේ කොල්ලො කෙල්ලො ටික බොස් වටේ නටන එකක් හරි ටික්ටොක් දානව.
     
    Ow ekanam sira kathawa. Lankawe inge Iq tha pahalata watila thiyenne. Hithanna welawak ganne na. Dakk eka passe diuwa. Eka nisa thamai gon part market wenne. Nanotek neme sell x, chama oi wageth podi podi gon part yanawa.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    කොල්ලෙක් ට සාරියක්, ගවුමක් වගේ අන්දවලා කරන පොන්න මාකටිනුත් තියෙනවා. වටවලයෝ වගේ ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඩෙඩ් වෙලා ගොඩක් කල්. සිම්හලුන් බිස්නස් කරන්න දන්නෙ නෑ. කස්ටමස්ලට කතා කරන්න දන්නෙ නෑ.

    කස්ටමර් දෙයියෙක් නේද. කොහොමද දේව භාශාව 😂😂😂
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,403
    2,735
    113
    all the marketing theories are dead now. dead hinda thamai basic pudimak kanna minissu kale ka ka polimwala inne. laba ice cream ehekata bin chun wage outlet wala personal time eka waste karan polim wala inne, million ganan wiyadam karala carnage wage outlet open karala end of the year 70% off sale danne, ewa ganna harak wage minissu polime inne .... minissunge gon kama thibbanan hype ekak create karanna witharai ona
    මට හිතෙන්නෙ, ඉස්සර හිටපු නැති customer base එකක් open වෙලා. ඒ segment එකේ per head spending අඩු උනාට, number of heads වැඩියි. ඒකයි අපිට පේන්නේ ඔය සෙට් එක 'විතරයි' දැන් ඉන්නෙ කියලා. ඒත, අර ඉස්සර ඉඳලාම තිබ්බ customer segment එකත් තාම තියෙනවා සහ තරමක් expand වෙලා. අරකේ ගොඩ වැඩියි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,933
    15,432
    113
    New Zealand
    AI නෙමෙයි බන්. මේවා ඉස්සර @scurvy ට කරපු ප්‍රෑන්ක් කෝල්

    meka sira ekakda :P
    කොල්ලෙක් ට සාරියක්, ගවුමක් වගේ අන්දවලා කරන පොන්න මාකටිනුත් තියෙනවා. වටවලයෝ වගේ ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කස්ටමර් දෙයියෙක් නේද. කොහොමද දේව භාශාව 😂😂😂
    👇ෆුල් එක. ඒ කාලෙ එළකිරියේ ආතල්ම කාලේ

    ------ Post added on Oct 19, 2025 at 5:24 PM