මල ගෙයක් තියෙනවා රාගම චන්ද්‍රා පනාගොඩ අවමංගල මෙව්වා එකේ.. මට කියහන් කඩවතින් රාගම බස් තියේද කියල එතනට යන්න. එහෙම නම් කොතැනට කියලද ටිකට් ගන්න ඕන? එතනම බස් හෝල්ට් එකක් තියේද? 
bike eke palayanko
bus nm thiyenawa one tharamමල ගෙයක් තියෙනවා රාගම චන්ද්‍රා පනාගොඩ අවමංගල මෙව්වා එකේ.. මට කියහන් කඩවතින් රාගම බස් තියේද කියල එතනට යන්න. එහෙම නම් කොතැනට කියලද ටිකට් ගන්න ඕන? එතනම බස් හෝල්ට් එකක් තියේද?![]()

station eke pinanna wei mutaකඩවතින් බස් තියෙනව රාගමට.
කෝච්චියෙ එනවකො ඉතිං..

කඩවතින් බස් තියෙනව රාගමට.
කෝච්චියෙ එනවකො ඉතිං..
kadawathin bus ragamata hemewelawema tiyenawa.
kelinam ragamata ticket eka ganna. moko oka thiyenne ragama town ekemai
bus nm thiyenawa one tharam
besilika school ekata passe halt eken bessanm hari wage
station eke pinanna wei muta
------ Post added on Oct 19, 2025 at 12:23 PM
Kaluterin train eke enda puluwanne
ground eka gawa halt ekak ne mn hithanne othana pallama iwara unama thama halt eka aeththeකෝච්චි නෑනේ මහත්තයා.
කළුතරින් තියෙන්නේ රාගමට උදේ 6.40ට ආයේ තියෙන්නේ දවල් 2යි ගානට. ඒක නිසා හරියන්නේ නෑ.
බැසිලිකා ග්‍රවුන්ඩ් එක ගාව නේද බහින්න ඕන? නැත්ටන් ඒ මල්ශාලාව ඉස්සරහම හෝල්ට් එකක් තියේද?
අපිට ඕන වෙලාවට ට්‍රෙන් නෑ බන්. කොටුවට ට්‍රෙන් එකේ ඇවිල්ල ආයේ රාගමට ට්‍රෙන් එකේ එන්න ඕන එහෙම වුනොත්. එව්වා කරදර වැඩ. ඒක පාර බයික්කේ නාගොඩට ගියා බයික්කේ කොල්ලෙක්ගේ ගෙදර දැම්මා එතනින් හයිවේ බස් එකේ නැග්ගා කඩවතට ගියා එතනින් රාගමට ගියා.
------ Post added on Oct 19, 2025 at 12:27 PM

ground eka gawa halt ekak ne mn hithanne othana pallama iwara unama thama halt eka aeththe
harako train eke enawa nm colombo walin train maru wela ragamata waren haraka wage kelinma kaluthara idan ragamata train hoyanne nethuwa![]()
වතුර දාලද..bus nm thiyenawa one tharam
besilika school ekata passe halt eken bessanm hari wage
station eke pinanna wei muta
------ Post added on Oct 19, 2025 at 12:23 PM
Kalutara idan train eke palayan miniho..මල ගෙයක් තියෙනවා රාගම චන්ද්‍රා පනාගොඩ අවමංගල මෙව්වා එකේ.. මට කියහන් කඩවතින් රාගම බස් තියේද කියල එතනට යන්න. එහෙම නම් කොතැනට කියලද ටිකට් ගන්න ඕන? එතනම බස් හෝල්ට් එකක් තියේද?![]()