Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    තම්බි කියලත් වෙනසක් නෑ බලන් යනකොට..බිස්නස් කරන්නේ කාට හරි කෙලවන විදිහට..ගිය ටිකේ perera and sons ඵකට සෑහෙන්න මඩ ගැහුවා ඵකක් අල්ලගෙන..ඒවටත් ඉතිං ඕකට සම්බන්ධයක් අැති කියලා දැන් නම් හිතෙනවා....😬

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,098
    113
    තම්බි කියලත් වෙනසක් නෑ බලන් යනකොට..බිස්නස් කරන්නේ කාට හරි කෙලවන විදිහට..😬

    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
    Caravan fresh gu 70i bn dn. Melo rhk na cake ehma 🤢
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා

    කියන දේ තේරෙන්නේ නැත්තේ අඩු මාසෙන්ද ඉපදුණේ??කවුද පොන්නයෝ රහ ගැන කථා කරේ..පොල් බූරුවා.හැම මඟුලටම පනින්න කලින් කියලා තියෙන දේ දෙපාරක්වත් කියවපං නිකන් ගොන් ටෝක්ස් දෙන්නේ නැතුව.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කියන දේ තේරෙන්නේ නැත්තේ අඩු මාසෙන්ද ඉපදුණේ??කවුද පොන්නයෝ රහ ගැන කථා කරේ..පොල් බූරුවා.හැම මඟුලටම පනින්න කලින් කියලා තියෙන දේ දෙපාරක්වත් කියවපං නිකන් ගොන් ටෝක්ස් දෙන්නේ නැතුව.
    https://elakiri.com/threads/ගෙවල්-හදන-හදපු-හදන්න-ඉන්න-කලුවො-වරෙල්ලා.2228495/unread
     
    • Haha
    Reactions: Bitter Truth

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,198
    8,336
    113
    තම්බි කියලත් වෙනසක් නෑ බලන් යනකොට..බිස්නස් කරන්නේ කාට හරි කෙලවන විදිහට..ගිය ටිකේ perera and sons ඵකට සෑහෙන්න මඩ ගැහුවා ඵකක් අල්ලගෙන..ඒවටත් ඉතිං ඕකට සම්බන්ධයක් අැති කියලා දැන් නම් හිතෙනවා....😬

    P & S එකත් ඕය වැඩේම කරනවා. නුවර candy corner බේකරියට එහා පැත්තේ මුන් outlet එකක් දැම්ම 2013දි. කොරෝනා වලින් පස්සේ candy corner එක වැහුවා . P & S එක උන්ගේ කඩේ තිබ්බ බිල්ඩිමට මාරු උනා 😂

    මේ වගේ ලොකු chain නිසා පොඩි බේකරි කොච්චර වැහිලා ගිහින් ඇත්ද
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඒක ඇත්ත නේ .....

    P&S එක ලඟම Caravan දානව තමයි ගොඩක් තැන්වල තියෙනව ...

    හරියට රජමහා විහාර ආසන්නයේ කතෝලික පල්ලි තියෙනව වගේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Thama eka parakwath caravan fresh eken kanna bari una. Fab thamai. P&s hari naha anthimata kapu dawas wala.