Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    එහෙම තමයි බන් බිස්නස් කියන දේ. මේකෙ කිසි වැරැද්දක් නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙකට ඉස්සෙල්ලා කොල්ලුපිට්යේ පෙරේරා ඇන්ඩ් සන්ස් වලින් කද්දී කටිලිස් රෝල්ස් මාලුපාං තුනටම දාල තියෙන්නේ එකම ෆිලිං එක. මාලු යහමින් තිබුනට රස මදි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,183
    12,183
    113
    Ohio, USA
    තම්බි කියලත් වෙනසක් නෑ බලන් යනකොට..බිස්නස් කරන්නේ කාට හරි කෙලවන විදිහට..ගිය ටිකේ perera and sons ඵකට සෑහෙන්න මඩ ගැහුවා ඵකක් අල්ලගෙන..ඒවටත් ඉතිං ඕකට සම්බන්ධයක් අැති කියලා දැන් නම් හිතෙනවා....😬


     
    • Like
    Reactions: dilan_randika

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    Franchise hama ekema monwa hari adupadu.,

    hama town ( kiwwata hama ekema nathuwa athi) ekakama thiyenwa kalayak aduma 20-30 k wath karan ena bakery ekak.
    anna ewagen ganna,

    mamanam ganne ehemayi.

    godak welwata fresh badu. rahath shape ganath shape.
     
    • Like
    Reactions: War Fighter

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    P&S රස අඩුයි වගේ දැනෙනවා
    හේතුව උන් රස කාරක දන්නේ නැහැ බන්
    අනිත් එවුන් දානවා

    Fast foods not anyway healthy but if you really want, go for P&S
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    P & S එකත් ඕය වැඩේම කරනවා. නුවර candy corner බේකරියට එහා පැත්තේ මුන් outlet එකක් දැම්ම 2013දි. කොරෝනා වලින් පස්සේ candy corner එක වැහුවා . P & S එක උන්ගේ කඩේ තිබ්බ බිල්ඩිමට මාරු උනා 😂

    මේ වගේ ලොකු chain නිසා පොඩි බේකරි කොච්චර වැහිලා ගිහින් ඇත්ද
    Candy corner eke kema rahai p&s ekata wadiya.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Carawan fresh තම්බි නාන ගේ නේද. තුක් නොදකින් මදින ෆුඩ්ස්
     
    • Like
    Reactions: War Fighter

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
    happa jarawak bn carava fresh. kisima rahak na pasty ehema. P&S ekka nan taragayak dei. Fab eke ewa ekka nan lagin wath tiyanna ba.
    "Madina Foods, which owns the Caravan Fresh chain of restaurants and was found to store outdated bakery and cake ingredients amounting to 175 tons during a raid on their stores"
    1761017185230.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,281
    24,453
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිංහල මුනියට ජාතික සංහිඳියව ඇති වෙනව ඔහොම වෙලාවට. තම්බිය ඉන්න තැන සිංහලය දැම්මම ඌට බනිනව. ඕක අනෙක් පැත්ත උනොත් තම්බියා, තම්බියගෙ කඩේට මුලින්ම යන්නෙ.

    ඕක එහා පැත්තෙ කොෆි ශොප් එකක් දැම්මනම් මොකද. එකෙක්ව යට කරන් නැගිටින්නනෙ බලන්නෙ. ලෝකස්භාවය.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    happa jarawak bn carava fresh. kisima rahak na pasty ehema. P&S ekka nan taragayak dei. Fab eke ewa ekka nan lagin wath tiyanna ba.
    "Madina Foods, which owns the Caravan Fresh chain of restaurants and was found to store outdated bakery and cake ingredients amounting to 175 tons during a raid on their stores"
    View attachment 257995
    Yep. If I recall right they had to put a note of apology to public as well. Wasn't it ?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
    සංස්කෘතිකයි , එකගයි
     
    • Like
    Reactions: tharakaf