apology witarak neme bn sahena kalayak ooka wahala tibbe. wena namakin open kara. ita passe minissunta amataka unama apahu parana namata maru una.Yep. If I recall right they had to put a note of apology to public as well. Wasn't it ?
apology witarak neme bn sahena kalayak ooka wahala tibbe. wena namakin open kara. ita passe minissunta amataka unama apahu parana namata maru una.Yep. If I recall right they had to put a note of apology to public as well. Wasn't it ?
------ Post added on Oct 21, 2025 at 10:28 AMපොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
Bakery rasa karanna rasakaraka one na bn. Hariyata hadanawanan bakery kama kohomat rahayi.P&S රස අඩුයි වගේ දැනෙනවා
හේතුව උන් රස කාරක දන්නේ නැහැ බන්
අනිත් එවුන් දානවා
Fast foods not anyway healthy but if you really want, go for P&S
Yes, overpriced and the quality has been significantly downgraded.P&s nan gu godak dan.gananuth wadi meloma rahakuth na
මාත් ඔහොම හිතාගෙන අමාරුවෙන් p&s එකෙන් කනවාP&S රස අඩුයි වගේ දැනෙනවා
හේතුව උන් රස කාරක දන්නේ නැහැ බන්
අනිත් එවුන් දානවා
Fast foods not anyway healthy but if you really want, go for P&ෂ්
ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
ඔව්. බිස්නස් හරියන්නේ නෑ.තාමත් එ බිල්ඩින්ග් එක වහලා. එන එන බිස්නස් එක ටික දවසයි
නෑ මචං. මේක මීගමු පාරේ.රත්නගිරි එකද?( මම ඔය පැත්තේ බස් එකෙන් යනවා නම්, යන තැනක්) ඉස්සරහ වෙන එකක් තියෙනවා නේද?
------ Post added on Oct 19, 2025 at 9:08 PM
ඔව් මචං. සිංහ එක තමයි.![]()
?????
ehema seen ekak mathakayi , oya athara mada thibba nama mathaka naa habayi.apology witarak neme bn sahena kalayak ooka wahala tibbe. wena namakin open kara. ita passe minissunta amataka unama apahu parana namata maru una.
ow bn. matath dan echchara meter na nama nanehema seen ekak mathakayi , oya athara mada thibba nama mathaka naa habayi.
ehema seen ekak mathakayi , oya athara mada thibba nama mathaka naa habayi.
ow bn. matath dan echchara meter na nama nan
එහෙනම් උබ කාල නෑ .Caravan fresh gu 70i bn dn. Melo rhk na cake ehma![]()