🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    Dhammika Perera's 2025 corporate buying spree continues with the acquisition of 40% stake in #SriLanka's Harischandra Mills PLC via Hayleys Group today

    Other major acquisitions so far this year:
    ● Laugfs Holdings
    ● East-West Properties PLC
    ● DHT Cement Ltd
    HARI tath HARI wage habayi 50% nathuwa wadak na
     
    • Like
    Reactions: batwise and Smartm

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Dammika CSE ekat ganiyda mehema gihin :lol:
    :lol::lol::lol:


    දම්මික පෙරේරා ගන්න වියාපාර වල නම් එහෙම අඩුපාඩුවක් කියන්න බැ. හොදට කරගෙන යනවා ඒ වියාපාර වල කොලොටි එක වෙනස් වෙනවා දැක්කේ නම් නැ.ඉස්සරහට කොහොම වේවී ද කියන්න බැ.

    සමහර වියාපාර ගන්න එකේ පොඩි පශ්නයක් තියනවා ඒ කොම්පැනි එක විනාස වෙනවා softlogic ගත්ත වියාපාර ගොඩක් දැන් වැඩක් නැති වේ ගෙන යනවා අපරාදේ...
     
    • Like
    Reactions: Smartm

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    :lol::lol::lol:


    දම්මික පෙරේරා ගන්න වියාපාර වල නම් එහෙම අඩුපාඩුවක් කියන්න බැ. හොදට කරගෙන යනවා ඒ වියාපාර වල කොලොටි එක වෙනස් වෙනවා දැක්කේ නම් නැ.ඉස්සරහට කොහොම වේවී ද කියන්න බැ.

    සමහර වියාපාර ගන්න එකේ පොඩි පශ්නයක් තියනවා ඒ කොම්පැනි එක විනාස වෙනවා softlogic ගත්ත වියාපාර ගොඩක් දැන් වැඩක් නැති වේ ගෙන යනවා අපරාදේ...
    Asoka pathragetath thiyenne uge businesswala controlling stake eka Dammikata dila patthakata wela balagena inda.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    මමත් 2026 ජනවාරි ඉදලවත් පටන් ගන්න ඕනේ.
    pasata kal danda epa. account open karanda sathayakwath yanne na. open karala athe thiyana 1000 Rs hari dala hoda share ekak aran thiyanda. janawari weddi uba basic knowledge eke wath aran thiyeyi. eka watinawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    1760853364770.png


    kiyala keruwa nam mokada
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    727
    713
    93
    Dan anik investors muuta udin Yana nisa muu next level ekata Shares competitive karanna eda tiyenawa keep watching October - Nov
    Ne ban. Amu kuna. Kuhakaya. Dividend ekak wath denawaye. Share eka up wenna. Uta hari giya nam ethi wagene inne. Mechchara bull market ekak thibilath up wenne ne kiyanne naki pa#@&* thama. Naginne ne. 😏