visthara daapan meke, class eke thathve genaඅද උදෙන්ම ගියා බලන්න. 20-25 වයසේ වගේ ශාදු කෙනෙකුයි තව හතලිහක වගේ ශාදු කෙනෙකුයි උගන්නන්නේ. විස්සේ එකා නං නිකන් හුළඟ වගේ. ලොකු එක්කෙනා වැරදි හදනවා විතරයි.පැයක් බලන් හිටිය, ෆිල්ම් එකක් බැලුවා වගේ. අත පය වනද්දී හුළඟත් සද්දේ එනවා
උගන්නන්න පැයට රුපියල් 12000 යි. මෙහේ කරාටේ උගන්නන කලුවෙකුත් හති දාගෙන පුරුදුවෙනවා. ඌ මාව දැකල හෙමීට මාරුවුනා. පුතාව යවන්න කියල බැලුවේ