කුංපූ🐉

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,855
    1,287
    113
    අද උදෙන්ම ගියා බලන්න. 20-25 වයසේ වගේ ශාදු කෙනෙකුයි තව හතලිහක වගේ ශාදු කෙනෙකුයි උගන්නන්නේ. විස්සේ එකා නං නිකන් හුළඟ වගේ. ලොකු එක්කෙනා වැරදි හදනවා විතරයි. 🙄 පැයක් බලන් හිටිය, ෆිල්ම් එකක් බැලුවා වගේ. අත පය වනද්දී හුළඟත් සද්දේ එනවා😍
    උගන්නන්න පැයට රුපියල් 12000 යි. මෙහේ කරාටේ උගන්නන කලුවෙකුත් හති දාගෙන පුරුදුවෙනවා. ඌ මාව දැකල හෙමීට මාරුවුනා. පුතාව යවන්න කියල බැලුවේ
    visthara daapan meke, class eke thathve gena
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    visthara daapan meke, class eke thathve gena
    විස්තර කියන්නේ හාංදුරු දෙන්නෙක් උගන්නනවා. හොඳටම උගන්නනවා. ගැලවීමක් නෑ. සමහරු ලෙසන් දෙක තුන ගන්නවා සතියට, පුතා පොඩි නිසා තාම මෙහෙම යන්නදෙනවා. අනික්වට වඩා ගොඩක් ගනං වැඩියි මේක. කට්ට කාල ඉගෙනගෙන ඇවිත් හම්බුකරනවා. 😑
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    අද උදෙන්ම ගියා බලන්න. 20-25 වයසේ වගේ ශාදු කෙනෙකුයි තව හතලිහක වගේ ශාදු කෙනෙකුයි උගන්නන්නේ. විස්සේ එකා නං නිකන් හුළඟ වගේ. ලොකු එක්කෙනා වැරදි හදනවා විතරයි. 🙄 පැයක් බලන් හිටිය, ෆිල්ම් එකක් බැලුවා වගේ. අත පය වනද්දී හුළඟත් සද්දේ එනවා😍
    උගන්නන්න පැයට රුපියල් 12000 යි. මෙහේ කරාටේ උගන්නන කලුවෙකුත් හති දාගෙන පුරුදුවෙනවා. ඌ මාව දැකල හෙමීට මාරුවුනා. පුතාව යවන්න කියල බැලුවේ
    පැයකට පවුම් 30ක් කියන්නේ හොඳ business එකක් නේ බන්
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    ටික දෙනයි ඉන්නේ😑 උන් ඉතින් මෙහේ පංශලුත් පවත්වන් ජීවත් වෙන්නත් එපැයි.
    ඔවු ඉතින්
    දැන් වැඩේ නැගල යනවද