Fibre unlimited

wickuma

Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    23.5% add වෙන්න ඕන tax අනන් මනන්. ඒ කියන්නෙ 9750ක් විතර internet වලට විතරක්. හැබැයි land line එකත් ගන්න ඕන ඕක ගන්නකොට. ඒකට 530ක් මතක විදිහට rental එක දෙන්න ඕන නිකන්. ඔක්කොම කොහොමත් 10K පනිනව. Starlink ගන්න එක වාසි එහෙම බැලුවහම. 9200ට starlink lite package එක තියනව tax එක්කම. Lite package එකේ deprioritized data කිවුවට තාමත් 250+Mbps speed එකකින් එනව. deprioritized කළත් minimum speed එක 100 down 15-35 upload speed එකක් දෙනව කියල site එකේ තියෙනව. ඉතින් එහෙම බැලුවහම starlink වාසි. පොඩි වෙනසක් තියෙන්නෙ 24 hours router එක on නං දවසකට unit 1ක් වගේ consume කරනව.
    Land line rental is free with this package. in another word, land line monthly rental is included :-D
     
    • Like
    Reactions: manarrow

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    9760 palaweni maseta double wenawa then me gaana

    පලවෙනි මාසේ බිල් එක ඩබල් වෙලා එන්නේ . දෙවෙනි මාසේ ඉඳල මේ ගාන.
    මම හිතන්නෙ කෙලින්ම ඩබල් වෙන්නෙ නෑ. කනෙක්ෂන් ගත්ත දවසෙ ඉඳල Billing date වෙනකල් එකක් එනව එයිට අමතරව සම්පූර්ණ ගාන එනව. පළවෙනි මාසෙ විතරයි ඔය කචල් එක.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මම හිතන්නෙ කෙලින්ම ඩබල් වෙන්නෙ නෑ. කනෙක්ෂන් ගත්ත දවසෙ ඉඳල Billing date වෙනකල් එකක් එනව එයිට අමතරව සම්පූර්ණ ගාන එනව. පළවෙනි මාසෙ විතරයි ඔය කචල් එක.
    ow ehema thamai prorate wela enne. mase mula gaththoth bill 2k hadenawa
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Prashne wisaduna kollane. HBO unlimited entertainment package ekata add karala. Dan balance karaganna puluwan.
    Screenshot_20251021_200623_Samsung Internet.jpg
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඒ කියන්නෙ දැන් fix rental එකක් දෙන්න නැද්ද දෙන landline එකට? Internet වලට දෙන්න තියෙන ගාණ විතරද? ඒ කියන්නෙ 7900 package එක ගත්තොත් ඒකට එන tax එකයි ඔක්කොම 9750ක් විතරමයිද ගෙවන්න ඕන?
    ඉස්සර මම fiber ගන්නකොට මට fix ගාණක් ගෙවන්න උනානෙ land line එකට internet bill එක අරුනහම
    මේ Unlimited Packages set එකට විතරයි ඒ චාන්ස් එක. ඒවට රෙන්ටල් එකක් නෑ.

    7900 + tax 23.50 habai ekath 10XXX.XX ganak enawa

    ita wada labai starlink 9200 i ne total ekama

    Data cap ekak na. un advertise karanne + call kalama kiyanne thiyenawa kiyala but ehema na.
    ow ehema na godak un test karala thibba dan aluth update ekak giyane unge, dan balanna one unge aye test krala

    mata nam kyanna thiyanne 9000 k maseta gewanna puluwan hama ekama starlink ganin, mkada starlink awa nisa thama SLT un oya thathweta watune

    nathan ubalata jeewitheta oya wage package lankawe balaganna wenne na, mathaka athi ne SLT ballo saha TRCSL eke eun covid kale boruwa damma hati unlimited denna ba capacity na kiyala okkoma ISP la ekathu wela dunne statment eka,

    Thawa thank karapan ranil lokkata starlink project eka genawata....


    anika starlink eke addon na baila na truly unlimited deprioritize mode eketh 250-300mbps panala enawa,
     
    Last edited: