Fibre unlimited

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,345
    1,621
    113
    Me package eka use karana kawuda inne? 1TB data cap eka thaama thiyenawada? Samahara ewun kiyanawa fup cap pass karalath slow wenne ne kiyala. Attatama ehemada neththam thaama throttle karanawada?
    b2.jpg
     
    • Like
    Reactions: Amos and RavinduSha

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,796
    113
    තාම තියනවා
    හැබැයි 1T වලින් පස්සෙ 5Mbps වලට තමයි අඩුවෙන්නෙ කියලා මට ලඟදි කෝල් කරා මගේ පරන 20Mbps Unlimited එක මාරු කරගන්නවද කියලා
     
    • Like
    Reactions: slickdeath

    Choot

    Active member
  • Nov 2, 2010
    256
    168
    43
    Tax ekath ekka keeyak enawada bill eka? Peo TV thiyenawada ? Thiyenawa nam Mona package eka da ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    තාම තියනවා
    හැබැයි 1T වලින් පස්සෙ 5Mbps වලට තමයි අඩුවෙන්නෙ කියලා මට ලඟදි කෝල් කරා මගේ පරන 20Mbps Unlimited එක මාරු කරගන්නවද කියලා
    :confused: sirawata ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    Tax ekath ekka keeyak enawada bill eka? Peo TV thiyenawada ? Thiyenawa nam Mona package eka da ?
    23.5% add වෙන්න ඕන tax අනන් මනන්. ඒ කියන්නෙ 9750ක් විතර internet වලට විතරක්. හැබැයි land line එකත් ගන්න ඕන ඕක ගන්නකොට. ඒකට 530ක් මතක විදිහට rental එක දෙන්න ඕන නිකන්. ඔක්කොම කොහොමත් 10K පනිනව. Starlink ගන්න එක වාසි එහෙම බැලුවහම. 9200ට starlink lite package එක තියනව tax එක්කම. Lite package එකේ deprioritized data කිවුවට තාමත් 250+Mbps speed එකකින් එනව. deprioritized කළත් minimum speed එක 100 down 15-35 upload speed එකක් දෙනව කියල site එකේ තියෙනව. ඉතින් එහෙම බැලුවහම starlink වාසි. පොඩි වෙනසක් තියෙන්නෙ 24 hours router එක on නං දවසකට unit 1ක් වගේ consume කරනව.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,796
    113
    :confused: sirawata ?
    ඔවු මට ගිය සතියෙ කතා කරේ

    SLT එකේ ඔය 1T පැක්ජ් එකට ෆෝන් බිලක් හරි ෆික්ස්ඩ් චාජ් එකක් නැහැ. land line එක Unlimited හරි මොකක් හරි පට්ට ලොකු විනාඩි ගානක් free තියනවා ඒක නිසා ෆෝන් යූස් කරනවා නං ඕකෙ ලාබයක් තියනවා

    මගේ ලඟ දැනට තියන 20Mbps එකට ඔය ෆෝන් බිලේ කතාව අදාලයි
     
    • Like
    Reactions: Amos and netnet

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    ඔවු මට ගිය සතියෙ කතා කරේ

    SLT එකේ ඔය 1T පැක්ජ් එකට ෆෝන් බිලක් හරි ෆික්ස්ඩ් චාජ් එකක් නැහැ. land line එක Unlimited හරි මොකක් හරි පට්ට ලොකු විනාඩි ගානක් free තියනවා ඒක නිසා ෆෝන් යූස් කරනවා නං ඕකෙ ලාබයක් තියනවා

    මගේ ලඟ දැනට තියන 20Mbps එකට ඔය ෆෝන් බිලේ කතාව අදාලයි
    mage 10Mbps (20 eka) tibila gona wage change kala 1TB ekata :baffled: passe dawas 15-20 yaddi DATA tika iwarai. heavy download nethuwa.
    ayema dan change kala 25GB Flash ekata. karapu gonma wedak tamai ithin oken ain wechcha eka.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,796
    113
    mage 10Mbps (20 eka) tibila gona wage change kala 1TB ekata :baffled: passe dawas 15-20 yaddi DATA tika iwarai. heavy download nethuwa.
    ayema dan change kala 25GB Flash ekata. karapu gonma wedak tamai ithin oken ain wechcha eka.
    ඔවු බන්
    මාත් පොඩි AirBNB පාරකුත් කරගන්න ගමං ඉන්නෙ
    සමහර එවුන් එනවා සති 3ට 800GB විතර ඩවුන්ලෝඩ් කරනවා. ඒකයි මම මේක මාරු කරන්නෙ නැත්තෙ
     
    • Like
    • Wow
    Reactions: lilman and netnet

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,621
    113
    mage 10Mbps (20 eka) tibila gona wage change kala 1TB ekata :baffled: passe dawas 15-20 yaddi DATA tika iwarai. heavy download nethuwa.
    ayema dan change kala 25GB Flash ekata. karapu gonma wedak tamai ithin oken ain wechcha eka.
    Monatada bn use une? Ayema downgrade karanna puluwannda? Denata mama trio shine eka use karanne unlimited entertainment package ekath ekka. Eth HBO support ne. Eka hinda beluwe mekata maru wenna.

    23.5% add වෙන්න ඕන tax අනන් මනන්. ඒ කියන්නෙ 9750ක් විතර internet වලට විතරක්. හැබැයි land line එකත් ගන්න ඕන ඕක ගන්නකොට. ඒකට 530ක් මතක විදිහට rental එක දෙන්න ඕන නිකන්. ඔක්කොම කොහොමත් 10K පනිනව. Starlink ගන්න එක වාසි එහෙම බැලුවහම. 9200ට starlink lite package එක තියනව tax එක්කම. Lite package එකේ deprioritized data කිවුවට තාමත් 250+Mbps speed එකකින් එනව. deprioritized කළත් minimum speed එක 100 down 15-35 upload speed එකක් දෙනව කියල site එකේ තියෙනව. ඉතින් එහෙම බැලුවහම starlink වාසි. පොඩි වෙනසක් තියෙන්නෙ 24 hours router එක on නං දවසකට unit 1ක් වගේ consume කරනව.
    Mama nam games play karanawa. Eka hinda starlink eka set wenne ne. Latency wedi. Fiber eka thamai set wenne.
    ------ Post added on Oct 19, 2025 at 2:20 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Monatada bn use une? Ayema downgrade karanna puluwannda? Denata mama trio shine eka use karanne unlimited entertainment package ekath ekka. Eth HBO support ne. Eka hinda beluwe mekata maru wenna.
    ne machan, 100MBps eken 25GB Flash kiyanne Downgrade ekak newei. dan bill eka enawa "Bill Value : Rs.13,361.58"
    kalin 10,080 k wage mathaka.

    mage usage eka yanne gedara tiyena phones, desktop, cctv, TV. heavy download monawathma karanne nehe. speed eka wedi una eken une tiktok, yt okkoma highest quality eken play wena ekai, cctv footages okkoma cloud upload wena ekai. dan me 25GB eka use karanne cloud upload off karala. gate eke eka witharai upload karanne dan.

    iphone 3 ta updates awoth 25GB iwarai edata :baffled: tawa windows updates ehema eddin wedak karanna ne meketh.

    100Mbps eka mata shape limit unama 5mbps wath enawanam.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mageth Trio shine+ Netflix addon +Youth Addon x4 +Telephone+ PeoTv silver+ Zoom Pkg ekka monthly 10500 wage bill ekak enawa ,
    aluth 100mbps unlimied +PeoTV silver eke bill eka keyak wage set wenawda ? danna kenek innawada?
    mokada mase anthima hariya weddi YouTube nisa data iwara wenawa, ehakota bala bala YT addon add karanna wenawa manually . karadarai
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    23.5% add වෙන්න ඕන tax අනන් මනන්. ඒ කියන්නෙ 9750ක් විතර internet වලට විතරක්. හැබැයි land line එකත් ගන්න ඕන ඕක ගන්නකොට. ඒකට 530ක් මතක විදිහට rental එක දෙන්න ඕන නිකන්. ඔක්කොම කොහොමත් 10K පනිනව. Starlink ගන්න එක වාසි එහෙම බැලුවහම. 9200ට starlink lite package එක තියනව tax එක්කම. Lite package එකේ deprioritized data කිවුවට තාමත් 250+Mbps speed එකකින් එනව. deprioritized කළත් minimum speed එක 100 down 15-35 upload speed එකක් දෙනව කියල site එකේ තියෙනව. ඉතින් එහෙම බැලුවහම starlink වාසි. පොඩි වෙනසක් තියෙන්නෙ 24 hours router එක on නං දවසකට unit 1ක් වගේ consume කරනව.
    මේ පැකේජ් එකේ අර රෙන්ටල් එක නැතිලු බං 500ගානෙ. කෝල් Unlimited දෙනව.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,796
    113
    මේ පැකේජ් එකේ අර රෙන්ටල් එක නැතිලු බං 500ගානෙ. කෝල් Unlimited දෙනව.
    ඔවු ඔවු ඒක තමයි මාත් කිවුවෙ
    ෆෝන් වලට රෙන්ටල් එකක් නැහැ unlimited calls
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    ඔවු ඔවු ඒක තමයි මාත් කිවුවෙ
    ෆෝන් වලට රෙන්ටල් එකක් නැහැ unlimited calls
    මම මේක දාගත්ත මගේ Web pal පැකේජ් එකෙන්. මේ මාසෙ Migrate උනේ. හැබැයි මුංගෙ Advance billing scene එකක් තියේ කිව්ව මේකෙ. ඒ කියන්නෙ පැකේජ් එකේ ගාන මාසෙ මුල වැටෙනව කිව්ව. මට මේ මාසෙ බිල් දෙකක් එයි කිව්ව. ඒ කියන්නෙ මම මාරු කර දවසෙ ඉඳල ඉස්සරහට එක ගානකුයි, සම්පූර්ණ පැකේජ් එකේ ගාන ආයිත් වැටෙයි කිව්ව. ඒ කියන්නෙ පැකේජ් එකේ ගාන මුලින් ගන්නව වගේ සීන් එකක.

    වැඩේ තියෙන්නෙ ඒකෙ ඩේට කවුන්ට් එක හරියට යන්නෙ නෑ. දවස් 15කට විතර මම 17GB පාවිච්චි කරා කියල පෝටල් එකේ පේන්නෙ. ඒත් මම 250GB වලට එහා පාවිච්චි කරල ඇති අනිවා.
     
    • Like
    Reactions: Amos

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    ඔවු ඔවු ඒක තමයි මාත් කිවුවෙ
    ෆෝන් වලට රෙන්ටල් එකක් නැහැ unlimited calls
    මේ පැකේජ් එකේ අර රෙන්ටල් එක නැතිලු බං 500ගානෙ. කෝල් Unlimited දෙනව.

    ඒ කියන්නෙ දැන් fix rental එකක් දෙන්න නැද්ද දෙන landline එකට? Internet වලට දෙන්න තියෙන ගාණ විතරද? ඒ කියන්නෙ 7900 package එක ගත්තොත් ඒකට එන tax එකයි ඔක්කොම 9750ක් විතරමයිද ගෙවන්න ඕන?
    ඉස්සර මම fiber ගන්නකොට මට fix ගාණක් ගෙවන්න උනානෙ land line එකට internet bill එක අරුනහම
     
    • Like
    Reactions: msan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,796
    113
    ඒ කියන්නෙ දැන් fix rental එකක් දෙන්න නැද්ද දෙන landline එකට? Internet වලට දෙන්න තියෙන ගාණ විතරද? ඒ කියන්නෙ 7900 package එක ගත්තොත් ඒකට එන tax එකයි ඔක්කොම 9750ක් විතරමයිද ගෙවන්න ඕන?
    ඉස්සර මම fiber ගන්නකොට මට fix ගාණක් ගෙවන්න උනානෙ land line එකට internet bill එක අරුනහම
    හැම එකටම ඒක අදාල නැහැ
    ඔය ෆික්ස්ඩ් රෙන්ටල් එක නැති එක සහ unlimited call සීන් එක 1TB (සහ අනෙක් ස්පීඩ් බේස්ඩ් අන්ලිමිටඩ්) පැකේජ් වලට විතරක් තියන සීන් එකක්
    අනෙක් සාමාන්‍ය පැකේජ් වලට ඒ ෆික්ස්ඩ් රෙන්ටල් වලට වෙනසක් නැහැ ඒවට දිගටම ඒව තියනවා
     
    • Like
    Reactions: manarrow