ChatGpt Atlas Browser ඇවිල්ලා

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    Mac ekata hodai windows app nan unge chora
    මම මැක් use කරන්නැති නිසා compare කරලා නැහැ
    mona labbakda bn okkoma mac ekata mun mulin release karanne.
    පොෂ් පීපල්ස්
    ත්‍රෝම් එකට ගහනව බොරු
    හැබැයි අනාගතය AI
    mac witharay thama
    yes
    mn dan kalayk tisse meka use karanva. mekath ela

    https://www.diabrowser.com/
    🤔
    👍


    මේ ගැන මොකද හිතන්නේ?