කන්නොරුව හාමදුරුවෝ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කන්නොරුව හාමදුරුවෝ මෙච්චර ජනප්‍රිය ඇයි ? උබලා හිතන්නේ මොකද. ?

    මම නම් බන අහලා නැහැ හේතුව දැනගන්න උබලා ඇහුවා හොදම බන දේශනාවක් දාන්න
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,157
    2,536
    113
    Birmingham
    ගෝටා වගේ
    පන්නි පිටියේ පොර වගේ, *ප්‍රන්ශේ ගියා වගේ
    සිරිදම්මයා රහත් උනා වගේ

    මුත් ලංකාවටම කොකා පෙන්නලා අරිනවා ඇරිල්ලක් හොදම එකෙන්.. :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,985
    6,327
    113
    ආ, ඕකත් ඉතින් සමන්ට බඩ්‍රයගෙ මොඩල් එකේම තමයි. බලපන්කො ඌත් අරූ වගේම සාපයක් වෙනව. සල්ලි තියෙන උන්ව මෝඩය කරල සල්ලි හූරගන්න පුක ලෙවකන කහකඩයෙක්. සමන්ට බඩ්ඩත් එහෙමනෙ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,301
    1
    11,866
    113
    mata nan aththtama e bana kiyana widiha set na.ahan inda amarui. e widihata kamathi ayata honda athi
     
    • Like
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,145
    11,536
    113
    ආ, ඕකත් ඉතින් සමන්ට බඩ්‍රයගෙ මොඩල් එකේම තමයි. බලපන්කො ඌත් අරූ වගේම සාපයක් වෙනව. සල්ලි තියෙන උන්ව මෝඩය කරල සල්ලි හූරගන්න පුක ලෙවකන කහකඩයෙක්. සමන්ට බඩ්ඩත් එහෙමනෙ.
    ඇයි අර ලතා සින්දුව හදපු එකා උට සින්දුවක් හදලා කිච වුනෙ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,424
    15,122
    113
    🌎
    ඇයි අර ලතා සින්දුව හදපු එකා උට සින්දුවක් හදලා කිච වුනෙ
    නිල් කටරොළු මලෙන් උපන් සමන්ත බද්‍ර....
    සිරි සමන්ත බද්‍රා... මුණින්ද්‍රයනෙනි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,242
    18,542
    113
    කන්නොරුව හාමුදුරුවෝ විතරද ප්‍රසිද්ද, donald trump, andrew tate, මහින්ද රාජපක්ෂ, අනුර කුමාර මේ හැම එකාටම මිනිස්සු පිස්සු වැටිල ඉන්නේ. ප්‍රශ්න වලින් පිරිච්ච ලෝකෙක පිළිතුරු හොයාගෙන එක එකා පස්සේ යන එක සාමාන්‍ය දෙයක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,078
    1
    63,448
    113
    Mother Earth
    ඊළගට එන්නෙ මෙයා හොඳේ. ❤️

    "කසාවතින් ඔබ යන විට.. මඟ සන්සුන්ව
    ආදරයක හැඟුමන් නෑ.. හදවත කොණක
    ගෙවාගන්න මා කළ පව්.. සමාවී මට
    එකම වරක් ඔබේ දෙපා.. වඳින්න දෙන්න

    අහිතක් නෑ මගේ හදවතේ.. සත්තයි ඔන්න.."🤷🏻‍♂️


     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,425
    113
    ඊළගට එන්නෙ මෙයා හොඳේ. ❤️

    "කසාවතින් ඔබ යන විට.. මඟ සන්සුන්ව
    ආදරයක හැඟුමන් නෑ.. හදවත කොණක
    ගෙවාගන්න මා කළ පව්.. සමාවී මට
    එකම වරක් ඔබේ දෙපා.. වඳින්න දෙන්න

    අහිතක් නෑ මගේ හදවතේ.. සත්තයි ඔන්න.."🤷🏻‍♂️



    කවුත බන් මේ :eek: :eek: :eek:

    සුද්දියෙක් තට්ටේ ගෑවම පොඩි ලුක් එකක් තියෙනවා නේහ් මිතුරනි
    මෙයා ගරානා කෙනෙක් නම් වෙන එකක් නෑ
     
    Last edited:
    • Love
    Reactions: Candid-B