කන්නොරුව හාමදුරුවෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland


    1. කටේ ඇදයක් තිනවා
    2. මුගේ ගැඹුරු හඩ ඕනෑකමින් කරන එකක්
    3. පට්ට කපටි පෙනුමක් තියෙන්නේ
    4. ඇපල් විජේගේ වයිබ් එකමයි. මූ එහෙම නෙවයි කියල ඒත්තු ගන්වන්න හෙන ගේමක් දෙනවා
    5. former දාර ජෙප්පෙක් / පෙරෙට්ටෙක්. ඒ ජාන තාම තියේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    සමන්තභ්ද්ද්‍ර නම් කමක් ඇ. ඒත් ඇයි මේ හාමුදුරුවන් ට බනින්නේ?
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ෆේස්බුක් මාකටින්.සහකම්පනය නැති,දහම්පාසලකට නොගිය උන්ට ඒ බණ ලොකු ඇති
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    බණ නෙමේ බං, good habits බර දාලා කියනවා. අසරණ සත්තුන්ට කන්න දෙන්න, carry වෑඩ කරන්න එපා etc
    ලොකේ තියෙනව විශේෂයක් ඒ ඒ සංඛ්‍යාතයට සෙට් වෙන්නේ ඒ ඒ සංඛයාත. දැන් පොර මාරැවෙන් රෙන්ඩ අමාරැවෙන් තටමල වචන එලියට දාද්දි ඒහෙම ලල් එකක් සෙට් වෙන උන් එක්කො කෑ මොර දීලා ජිවකත ්වෙන උන් ලල් එකට සෙට් වෙනවා. අන්න ඒකි. නැත්තම් හැමෝටම සෙට් වෙන්නැපැයි. දැන් මට සෙට් නැත්තේ බුවා කතා කරන ස්ටයිල් එක. සමන්තවය සෙට ්නැත්තේ උගේ හුක මොලේ පට්ට ාර වෙන්න දගලන දැගලිල්ලට අනිකාව පහත් කරල ඌ කතා කරන්නේ. සංයමයකින් එපැයි දෙයක් කියන්න කරන්න. දැන් කරැවට සෙට් වෙන්නේ ඇදල සැර දාලා හෙම හෙම කත ාකරන හැසිරෙන මිනිස්සු තමයි.
     
    • Like
    Reactions: clumsyhulk

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,781
    113
    Panadura
    " හිතන දේ වෙන් නෑ වෙන දේ හිතා ගන්න බෑ "
    රැල්ල ඉවර වෙද්දී ඕක තමයි අන්තිමට වෙන්නේ
    හෙන ගේමක් දෙනවා මෙයා බෞද්ධයන්ට ඔන්න බලහන්, සක්විති පරාදයි
     
    • Like
    Reactions: kinkon

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේ ලගදි මේ පැත්තේ බණ කියන්න ආවා. පුදුම සෙනගක් ආවේ. වැඩිපුරම ගෑනුයි කෙල්ලොයි. තෙත් වීමේ උපරීම සලකුණු පෙන්නුම් කරා. ශාරුක් ඛාන් බලන්න යනවා වගේ කෙල්ලෝ ආවේ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    kiyak minissu sanasima hoyanwada bana ahanna kiyala pora kagena.
    komath samaje dan aul pirihila wadi . basic mulin igena gamu passe niwan yanna igena gamu .

    anduwe honda project ekak meka !
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow


    මටත් මෙයාගෙ බන සෙට් නෑ... කතාකරන විදිහ අහන් ඉන්න අමාරුයි. අනික කට හඬ සවබාවික විදිහ නැතුව ඕන කමින් බර කරල කියනව වගේ ෆීලින්ග් එකක් එන්නේ... ඒක හින්දම කරන්නේ බොරුවක් කියල ඔලුවට එනව. දැන් මේ වීඩියෝ එකේ කතාකරන විදිහ තමයි නියම වොය්ස් එක.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,851
    113
    ඇයි අර ලතා සින්දුව හදපු එකා උට සින්දුවක් හදලා කිච වුනෙ

    ලතා සින්දුවත් තාලෙකට variations එක්ක කියන එකක් නෙමෙයි නෙ බන්, ඌත් සමන්ට බඩ්‍ර වගේම ඩුප්ලිකේට් ගායකයෙක්.
    තාලෙකට සින්දුවක් කියාගන්න බැරුව මොන ගායකයොද.

    අමරදේව වගේ හිටියනම් සමන්ට බඩ්‍ර පකයට කියන ප්‍රසස්ති ගායනා අහල පුකෙන් හිනා වෙනව.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මේ ලගක් වෙනකම් මම හිතුවේ කන්තෝරුවේ හාමුදුරුවෝ කියලා.. මොකක් හරි ඔෆිස් එකක වැඩ කරනවා ඇති කියලා.. පස්සේ තම කන්නොරුව කියලා දැක්කේ.. බනනම් අහලා නෑ...

    හැබැයි මොන හාමුදුරුවෝ උනත් කියන දේවල් වල ගන්න දෙයක් තියෙනවනම් අරගන්න තයෙන්නේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,950
    12,046
    113
    🌎
    අපේ හිටපු ජනාධිපති තුමා thread එක හරහා ගිහිල්ලා තියන බවක් මට විතරද දැනෙන්නේ