vlc player එක වෙනුවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    වෙන හොද ප්ලේයර් එකක් නැද්ද බං?
    මේකෙ frame by frame පස්සට යන්න විදියක් නෑනෙ

    තව ඊළග විඩියෝ එක ප්ලේ වෙන්න බට්න් එකකුත් නෑ

    මෙන්න උඹලට ටිප් එකක්
    YouTube වල ඔය වැඩේ කරන්නෙ <, > බට්න් දෙකෙන්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,530
    2,392
    113
    වෙන හොද ප්ලේයර් එකක් නැද්ද බං?
    මේකෙ frame by frame පස්සට යන්න විදියක් නෑනෙ

    තව ඊළග විඩියෝ එක ප්ලේ වෙන්න බට්න් එකකුත් නෑ

    මෙන්න උඹලට ටිප් එකක්
    YouTube වල ඔය වැඩේ කරන්නෙ <, > බට්න් දෙකෙන්

    ubata eka digata films ehema balanakota ADHD awulak nadda ban?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ubata eka digata films ehema balanakota ADHD awulak nadda ban?

    ඒ් ඉතිං උඹ ADHD ගැන දන්න තරම තමා

    බලපං උඹ ඔය අහපු ප්‍රශ්නෙ කොයි තරං නූගත්ද?

    බොරුවට adhd adhd ගාන්නෙ නැතුව, ඒ ලෙඩේ ගැන ටිකක් හොයල බලපං
    දැනගෙන කතා කරපං
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,530
    2,392
    113
    ඒ් ඉතිං උඹ ADHD ගැන දන්න තරම තමා

    බලපං උඹ ඔය අහපු ප්‍රශ්නෙ කොයි තරං නූගත්ද?

    බොරුවට adhd adhd ගාන්නෙ නැතුව, ඒ ලෙඩේ ගැන ටිකක් හොයල බලපං
    දැනගෙන කතා කරපං

    na ubata eka digata mokuth karanna amaru nam film ekata attention deegena inne kohomada baluwe mama....mama aththatama e lede gana danne na...mekema ube threads wala dakala thamai danagaththe adhd ekak gana....ubata rassawak karanna ba araka ba meka ba gaga daddi :yes:
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    PotPlayer

    2018 idan use karanne
    VLC goat wunata UI eka set na mata. Samahara Corrupt wuna video pot eke play nowee VLC eke play wela thiynw e arenna wena kisima wasiyak mm nm dakinne na. KM player ekath hodai eketh UI eka mata set na. Pot eka paranai wage habai minimalistic.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,713
    8,043
    113
    Kotahena
    Vlc wala yanna puluwan ban
    Shortcut එකක් දාගෙන

    ඒත් මොකටද බං ඔච්චර? තේරුමක් නෑ නේ උඹ මැරෙනව නෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,761
    11,659
    113
    🌎
    විඩීයෝ එක reverse motion දාලා එක්ස්පෝට් කරලා, ඒක vlc එකට දාලා frame by frame ඉස්සරහට යන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    na ubata eka digata mokuth karanna amaru nam film ekata attention deegena inne kohomada baluwe mama....mama aththatama e lede gana danne na...mekema ube threads wala dakala thamai danagaththe adhd ekak gana....ubata rassawak karanna ba araka ba meka ba gaga daddi :yes:
    නෑ උඹ තාම දන්නෙ නෑ

    it's a hallmark of ADHD for individuals to intensely focus on tasks they find interesting, a phenomenon called hyperfocus, while struggling with tasks that are boring or unstimulating.

    උඹ දන්නෙ ADHD කියන වචනෙ විතරයි