ධම්මික පෙරේරා සමඟ හේලීස් වෙතින් ලංකාවේ අළුතින්ම supermarket 100ක්..😳

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,541
    10,543
    113
    Galaha
    කවුරු මොනවා දැම්මත් අපි යන්නෙ කීල්ස් එකට. :yes:
    (අපේ කීල්ස් එකේ බාර් එකක් තියෙනවා)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,961
    113
    Gampaha
    ඔච්චර සුපර්මාර්කට් හදන්න ලංකාවෙ ඕකට හරියන්න consumersලා ඉන්නවද බන්? හැම එකාම බලන්නෙ පොලේ කඩෙන් ලාබෙට ගන්න මිසක් මේවගෙ ඒවලින් බඩු ගන්න නෙවී.

    මම දැකලා තියෙනවා කලුතර ගාල්ල පැත්තට වෙන්න තියෙන අර්පිකො එකක් වේලෙනවා ලෙසටම. පාඩුපිටද මන්ද දුවන්නෙ.
    නෑ.. නෑ.. එහෙම කියන්න එපා. සුපර් මාකට් වල පීක් එක යන්නෙ රෑ 7 යි 9යි අතර වගේ. හොඳ සේල් එකක් වදිනව ඒ ටයිම් එකේ...

    මිනිස්සු ඕවට නොයනවනං නොයන්න හේතුව කස්ටමර් සර්විස් එක තමයි. කැශියර් වල සර්විස් එක මදි... හදිස්සියට බඩුවක් ගන්න යන කෙනා, පොඩි කඩේකින් අරං යනව ඔය හේතුව නිසා...

    දැන් පොළවල් වල අමු බොරුවක් කරන්නෙ, සුපර් මාකට් බඩු අඩුයි පොළට වඩා. සමහර තොග කඩ තියෙනව ගණං අඩු. ඒව ඉතිං හැම ටවුමකම නෑනෙ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,501
    4,845
    113
    visaala karadarayak me supermarket. rataka tiyenna oni sillara kada misak supermarket neme. kotinma mewa danna dennat hoda na. me patte 2km radius eke supermarket ma 14k tianawa, evata akkara ganak carpark walata eli wela. after work stress release karaganna ganna deyak tibbat natat supermarket ekata car eka park karana eka puruddak karagena minissu. natara karapalla owata yana eka. puluwan taran podi kada walin badu ganna
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,149
    27,095
    113
    Fantasy
    ලොකු investment කරන්න පුලුවන් මේ මිනිස්සු හරි න්ම් production sector එකේ invest කරන්න ඕනේ. Super market දැම්මා කියලා overall රටට වෙන සෙතක් නෑනේ. Factories ටිකක් ඇරියානම් හරි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,062
    9,355
    113
    ulan bator
    dan hama thanama super markets ban. individual super markets pawa thiyanawa thaniyen hadapuwa. ewai gaanath adui. anika keells cargills chain dekak thiyeddi 100k haduwa kiyala okata yanna nan aniwa price adu wennama ona.


    ඇත්තම කියනවා නම් එහෙම පොඩි පොඩි retail කඩ system එකක් නැතුව තිබ්බ නම් හොදයි. එකට හේතුව තමා ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එදා දවසේ බඩු ටික ඔය පොඩි කඩේකින් ගෙනල්ල දවස ගානේ බඩු ගන්න. සබන් කැටයක්, ළුඋණු , මිරිස් තුන පහ අනන් මනං ඉවර වෙනකන්ම බලන් ඉන්නවා තව එකක් ගේන්න. ඔහොම ගේනකොට මාසේ අන්තිමට ගාණ බැලුවොත් අනිවා නිකන් තේරුමක් නැතුව නිකන් 2000ක් 3000ක් වැඩියෙන් දීල තියනවා ඔය බඩු ටික දවස ගානේ ගෙන්න. ඒ විතරක් නෙමේ ඒකට දවස ගානේ යන කාලයත් wastage එකක් මැන්නේ නැති උනාට.

    හැබැයි ඕක එක පාර මාසේ මුලම බඩු ටික ගත්තොත් super market එකකින් හරි නත්හන් දැන් supermarket වගේම තියන තොග කඩ තියනවා ඒවායින් එක පාර මාසෙටම ඇති වෙන්න ගත්තොත් ලොකු ගානක් ඉතුරු වෙනවා වගේම කාලය මාර විදිහට ඉතුරු වෙනවා.

    දැන් ඔය supermarkets වගේ තියන තොග කඩ සීන් එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මම ලගදි දවසක ගියා එහෙම තොග කඩේකට. ඒ උනාට එක නිකන් cargills keells වගේම තමා. වෙනසකට තියෙන්නේ no card payments and no Air Conditioned. කොහොමහරි මම ගත්ත 680ක් විතර වෙන baby soap කැට 5ක් 540කට මට මතක විදිහට. ඒ කැට පහටත් තව free කැටයක් bundle කරලා තිබ්බ එතකොට කැට 6ක් තිබ්බ. එතකොට prima sausage වෙන්න ඕන 24 pack එකක් ගත්ත price කරලා තියෙන්නේ 540කට ඒ උනාට 380කට තමා මට හම්බ උනේ. අඹේවෙල කොත්මලේ වගේ fresh milk උනත් 50ක් 60ක් විතර ගාණ අඩුයි. හැබැයි ඒ shop එකේ තියන එළවලු ළුඋණු වගේ ජාති නං එච්චර හරි නෑ. අනිත් pack කරපු දේවල් නං එකට එකක් ලාබයි. ඉතින් ඒවගේ තැනකින් keells cargills වලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන්.

    හැබැයි කොහොම උනත් ලංකාවේ පොඩි පොඩි retail shop කඩ තියන ඒ culture එක නැති කරන්න බෑ ඉතින්.
    ------ Post added on Oct 23, 2025 at 8:52 AM
    eeta paase ewa karana minissu kada wahunama job nathi nisa as wasuma dennada uba kiyanne!
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    446
    330
    63
    glomark koheda ban fail
    samahra minissu saturday wenakal innawa 20% discount ekata badu ganna , wena eka supermarket ekakin wath ganne nathuwa

    glomark koheda ban fail
    samahra minissu saturday wenakal innawa 20% discount ekata badu ganna , wena eka supermarket ekakin wath ganne nathuwa
    ------ Post added on Oct 23, 2025 at 12:58 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,850
    2,948
    113
    Where are they going to be constructed?

    Who is the contractor?

    Why all of a sudden?

    Even in Aus there are only max three players in the supermarket industry

    Aren't they better off, opening 100, EV charging stations, at a time like this?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    දම්මික ලොක්කගෙ කම්පැනි වල කස්ටමෙ සර්විස් නම් අන්තිමයි !
    ඔව් සේවකයෝ Customers ලව සත පහකට ගනම් ගන්නේ නැහැ දම්මිකගේ ගෙදර උන් වගේ ලොකුවකින් උන් ඉන්නේ