නෑ.. නෑ.. එහෙම කියන්න එපා. සුපර් මාකට් වල පීක් එක යන්නෙ රෑ 7 යි 9යි අතර වගේ. හොඳ සේල් එකක් වදිනව ඒ ටයිම් එකේ...ඔච්චර සුපර්මාර්කට් හදන්න ලංකාවෙ ඕකට හරියන්න consumersලා ඉන්නවද බන්? හැම එකාම බලන්නෙ පොලේ කඩෙන් ලාබෙට ගන්න මිසක් මේවගෙ ඒවලින් බඩු ගන්න නෙවී.
මම දැකලා තියෙනවා කලුතර ගාල්ල පැත්තට වෙන්න තියෙන අර්පිකො එකක් වේලෙනවා ලෙසටම. පාඩුපිටද මන්ද දුවන්නෙ.
eeta paase ewa karana minissu kada wahunama job nathi nisa as wasuma dennada uba kiyanne!dan hama thanama super markets ban. individual super markets pawa thiyanawa thaniyen hadapuwa. ewai gaanath adui. anika keells cargills chain dekak thiyeddi 100k haduwa kiyala okata yanna nan aniwa price adu wennama ona.
ඇත්තම කියනවා නම් එහෙම පොඩි පොඩි retail කඩ system එකක් නැතුව තිබ්බ නම් හොදයි. එකට හේතුව තමා ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එදා දවසේ බඩු ටික ඔය පොඩි කඩේකින් ගෙනල්ල දවස ගානේ බඩු ගන්න. සබන් කැටයක්, ළුඋණු , මිරිස් තුන පහ අනන් මනං ඉවර වෙනකන්ම බලන් ඉන්නවා තව එකක් ගේන්න. ඔහොම ගේනකොට මාසේ අන්තිමට ගාණ බැලුවොත් අනිවා නිකන් තේරුමක් නැතුව නිකන් 2000ක් 3000ක් වැඩියෙන් දීල තියනවා ඔය බඩු ටික දවස ගානේ ගෙන්න. ඒ විතරක් නෙමේ ඒකට දවස ගානේ යන කාලයත් wastage එකක් මැන්නේ නැති උනාට.
හැබැයි ඕක එක පාර මාසේ මුලම බඩු ටික ගත්තොත් super market එකකින් හරි නත්හන් දැන් supermarket වගේම තියන තොග කඩ තියනවා ඒවායින් එක පාර මාසෙටම ඇති වෙන්න ගත්තොත් ලොකු ගානක් ඉතුරු වෙනවා වගේම කාලය මාර විදිහට ඉතුරු වෙනවා.
දැන් ඔය supermarkets වගේ තියන තොග කඩ සීන් එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මම ලගදි දවසක ගියා එහෙම තොග කඩේකට. ඒ උනාට එක නිකන් cargills keells වගේම තමා. වෙනසකට තියෙන්නේ no card payments and no Air Conditioned. කොහොමහරි මම ගත්ත 680ක් විතර වෙන baby soap කැට 5ක් 540කට මට මතක විදිහට. ඒ කැට පහටත් තව free කැටයක් bundle කරලා තිබ්බ එතකොට කැට 6ක් තිබ්බ. එතකොට prima sausage වෙන්න ඕන 24 pack එකක් ගත්ත price කරලා තියෙන්නේ 540කට ඒ උනාට 380කට තමා මට හම්බ උනේ. අඹේවෙල කොත්මලේ වගේ fresh milk උනත් 50ක් 60ක් විතර ගාණ අඩුයි. හැබැයි ඒ shop එකේ තියන එළවලු ළුඋණු වගේ ජාති නං එච්චර හරි නෑ. අනිත් pack කරපු දේවල් නං එකට එකක් ලාබයි. ඉතින් ඒවගේ තැනකින් keells cargills වලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන්.
හැබැයි කොහොම උනත් ලංකාවේ පොඩි පොඩි retail shop කඩ තියන ඒ culture එක නැති කරන්න බෑ ඉතින්.
------ Post added on Oct 23, 2025 at 8:52 AM
arpico mini supermarket nam godak ewa dan wahgena yanawa. business na
@IndrajithGamage wisin kiyana laddakiකවුරු මොනවා දැම්මත් අපි යන්නෙ කීල්ස් එකට.
(අපේ කීල්ස් එකේ බාර් එකක් තියෙනවා)
ඔව් සේවකයෝ Customers ලව සත පහකට ගනම් ගන්නේ නැහැ දම්මිකගේ ගෙදර උන් වගේ ලොකුවකින් උන් ඉන්නේදම්මික ලොක්කගෙ කම්පැනි වල කස්ටමෙ සර්විස් නම් අන්තිමයි !