Alibaba Tax සම්බන්ද ප්‍රශ්ණයක් Help Me.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dpex එකෙන් ගෙන්නුවා USD Value එක වෙනස් Items 4ක් වෙන වෙනම ආවම එක ටැක්ස් එක වදින්නේ කොහොමද? 1600LKR හැම එකක්ම. හොරට සල්ලි ගන්න එකක් වගේ.
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Dpex එකෙන් ගෙන්නුවා USD Value එක වෙනස් Items 4ක් වෙන වෙනම ආවම එක ටැක්ස් එක වදින්නේ කොහොමද? 1600LKR හැම එකක්ම. හොරට සල්ලි ගන්න එකක් වගේ.
    DPEX ගැන කතා නොකර ඉමු. 😑
     
    • Wow
    Reactions: lasankandy

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඒ ඇයි ?
    මේ Thread එක මම දැම්මේ Graphics Card එකක් ගෙන්නන්නනේ. ඒක මම ගෙන්නුවා. DPEX එකෙන් තමයි ආවේ. උන් Value කරලා තිබ්බේ 15,000/= කියලා. ඒ 15,000/=ට මේ කාලකන්නි Rs. 4,700/= ගැහුවා TAX එක. ඊට පස්සේ උන්ගේ Manager කෙනෙක්ට කතා කරලා අඩලා අඩලා 3,000/=ට අඩු කරගත්තා. ඒ 3,000/= ගෙදරට ආවාම ගෙවන්න තිබ්බේ. ගිහින් Clear කරන්නවත් මොනවත් එහෙම තිබ්බේ නෑ. කෙලින්ම ගෙදරට එනවා. TAX එක ගෙවලා ගන්නයි තියෙන්නේ.