උඹට ඒකිගේ අතීතේ ප්‍රශ්නයක් නැත්තම් අනාගතේට ඔය විකාර හිතේ තියා ගන්නේ නැතුව මුණ දීපන්.
උඹත් එක්ක ඉන්න කාලේ ඇතුලත බලු වැඩක් කරලා නැත්තම්, ඉස්සරහටත් බලු වැඩක් නොරකන හොඳ කෙල්ලෙක් කියල හිතනවා නම් ඔය අදහස් අත ඇරලා දාපන්.
මිනිස්සු අතින් වැරදි වෙනවා. එත් මනුස්සකම කියන්නේ වැරැද්ද වැරැද්ද විදිහට දැකලා ආපහු නොකර ඉන්න එක. ඒක උඹද කෙල්ලද කියන එක වෙනසක් නැහැ.