Foreign parcel exchange ekata gihin nemeda gatteane manda TAX eka gana kiwwama call karala mama kiwwa valuation eka dala thiyenawa wadiyi kiyala. ita passe adu karala dunna. loku ganaknam newe 3000k kiyanneth ithin 50$ ekka baladdi sahenna wadi.

naaa ehemanam awashya une naaa gedaratama awa.Foreign parcel exchange ekata gihin nemeda gatte
DPEX ගැන කතා නොකර ඉමු.Dpex එකෙන් ගෙන්නුවා USD Value එක වෙනස් Items 4ක් වෙන වෙනම ආවම එක ටැක්ස් එක වදින්නේ කොහොමද? 1600LKR හැම එකක්ම. හොරට සල්ලි ගන්න එකක් වගේ.
මේ Thread එක මම දැම්මේ Graphics Card එකක් ගෙන්නන්නනේ. ඒක මම ගෙන්නුවා. DPEX එකෙන් තමයි ආවේ. උන් Value කරලා තිබ්බේ 15,000/= කියලා. ඒ 15,000/=ට මේ කාලකන්නි Rs. 4,700/= ගැහුවා TAX එක. ඊට පස්සේ උන්ගේ Manager කෙනෙක්ට කතා කරලා අඩලා අඩලා 3,000/=ට අඩු කරගත්තා. ඒ 3,000/= ගෙදරට ආවාම ගෙවන්න තිබ්බේ. ගිහින් Clear කරන්නවත් මොනවත් එහෙම තිබ්බේ නෑ. කෙලින්ම ගෙදරට එනවා. TAX එක ගෙවලා ගන්නයි තියෙන්නේ.ඒ ඇයි ?