වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්න.. නැතොත් රට හැර යනවා…- GMOA

superman1

Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    රට යමන් පුළුවන් නම්. යද්දී කොස් එකේ සල්ලි ආණ්ඩුවට ගෙවලා පලයව් කොන්දක් තියෙනවා නම් 🤣 නැත්නම් රජෙයෙන් මුන්ව හදලා කරලා උගන්නලා රට යවන්න රජයට පාන් ද කියලා අහපන්. පුදුම කුහක සෙට් එකක් තමයි මේ ජොස්තරල.
    meh inne australiayawe witharak inne University of moratuwa graduates la :D

    1761381275656.png

    mun okkoma salli deelada giye!!!! ayi ban dsotaralagen witharak salli illanne :P
     
    • Like
    Reactions: atlanta

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    meh inne australiayawe witharak inne University of moratuwa graduates la :D

    View attachment 258106

    mun okkoma salli deelada giye!!!! ayi ban dsotaralagen witharak salli illanne :P
    අනිත් උන්ගෙන් ඉල්ලන්න එපා කියලා මං කිව්වද. උන්ගෙනුත් ඉල්ලපන්. 🤣 දොස්තරලා මොකද තග දාන්නේ? උන් god ද ? God කම ඔලුවෙන් ගලවයි ස්ට්‍රයික් දවසක පාරේ ගියොත්. රෙද්ද අස්සෙන් ගිහින් PP.

    ඕකුන් දන්නවා රට ගිහිල්ලා මෙහෙ වගේ ඉන්න බැරි කම. එක තමයි දන්න තගක් දාලා බය කරගන්න හදන්නේ. සරලයි
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    අනිත් උන්ගෙන් ඉල්ලන්න එපා කියලා මං කිව්වද. උන්ගෙනුත් ඉල්ලපන්. 🤣 දොස්තරලා මොකද තග දාන්නේ? උන් god ද ? God කම ඔලුවෙන් ගලවයි ස්ට්‍රයික් දවසක පාරේ ගියොත්. රෙද්ද අස්සෙන් ගිහින් PP.

    ඕකුන් දන්නවා රට ගිහිල්ලා මෙහෙ වගේ ඉන්න බැරි කම. එක තමයි දන්න තගක් දාලා බය කරගන්න හදන්නේ. සරලයි

    අනිත් උන්ගෙන් ඉල්ලන්න ඔනේ කියලා උබට මං රිප්ල්ය් කරාට පස්සෙද මතක් උනේ, උබේ original reply එකේම ඒක දාන්න තිබ්බනේ

    ""ඕකුන් දන්නවා රට ගිහිල්ලා මෙහෙ වගේ ඉන්න බැරි කම. එක තමයි දන්න තගක් දාලා බය කරගන්න හදන්නේ. සරලයි"" :lol::lol:
    උබ දන්න පක :lol: මොන ලබ්බෙ PP එකක්වත්, තගක්වත් දාන්න ඔනේ නෑ යකෝ ඒ රටවල් වලට ගියාම, පැය 8 නම් පැය 8, තව තප්පරයක් වත් hospital එකේ ඉන්න ඔනෙත් නෑ Call answer කරන්න ඕනෙත් නෑ...

    බලපන් සැලරි එක

    1761382510730.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    dan oya pasna wisadanna ne lapa kota anduwa genawe?

    වේසිගෙ පුතාලා එක පාරක් ඉස්තාවර කරන්න ජෝකරෙක් කරේ තියන් ගිහින් අන්තිමේදි බන්ගලියොන්ගෙනුත් හිඟන්න උනා. මුන් මේ පාර ගහන්න හදන ගේම මොකක්ද
    corona awe nathnam dan gota 2nd turm adinawa.

    VAT 4%, wahana tax 50%, income tax na ... wagon r ekak lassa 10i. vits lassa 12i. maruti ganna bako walata ada thiyanna!

    namal agamathi! basila adyathmika nayaka! mahinda mahath wela marila ! hambanthota adi 200k usa gal pilimeyak hadala !

    tin tin nakiya handi gane kediri ganawa - kebara kotage gal palena katha walata minissu gal gahala elawala danne - .5% chandn enne!

    handi wala padu karada gas hitawala. sirasa hamada udeta kediri ganawa.

    ------ Post added on Oct 25, 2025 at 2:44 PM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    අනිත් උන්ගෙන් ඉල්ලන්න ඔනේ කියලා උබට මං රිප්ල්ය් කරාට පස්සෙද මතක් උනේ, උබේ original reply එකේම ඒක දාන්න තිබ්බනේ

    ""ඕකුන් දන්නවා රට ගිහිල්ලා මෙහෙ වගේ ඉන්න බැරි කම. එක තමයි දන්න තගක් දාලා බය කරගන්න හදන්නේ. සරලයි"" :lol::lol:
    උබ දන්න පක :lol: මොන ලබ්බෙ PP එකක්වත්, තගක්වත් දාන්න ඔනේ නෑ යකෝ ඒ රටවල් වලට ගියාම, පැය 8 නම් පැය 8, තව තප්පරයක් වත් hospital එකේ ඉන්න ඔනෙත් නෑ Call answer කරන්න ඕනෙත් නෑ...

    බලපන් සැලරි එක

    View attachment 258107
    itin yanna kiyapabko... ganu wage mekema ada ada inne nathuwa....

    anika private campus daddi eeatath adanna epa kiyapan....
     
    • Haha
    Reactions: Tonto

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    dan oya pasna wisadanna ne lapa kota anduwa genawe?

    corona awe nathnam dan gota 2nd turm adinawa.

    VAT 4%, wahana tax 50%, income tax na ... wagon r ekak lassa 10i. vits lassa 12i. maruti ganna bako walata ada thiyanna!

    namal agamathi! basila adyathmika nayaka! mahinda mahath wela marila ! hambanthota adi 200k usa gal pilimeyak hadala !

    tin tin nakiya handi gane kediri ganawa - kebara kotage gal palena katha walata minissu gal gahala elawala danne - .5% chandn enne!

    handi wala padu karada gas hitawala. sirasa hamada udeta kediri ganawa.

    ------ Post added on Oct 25, 2025 at 2:44 PM
    කොරෝනා පලවෙනි ලෙඩා වුහාන් වල වාර්ථා වෙලා පැය කීපයකට පස්සෙ තමයි නන්දසේනයා දිවුරුම් දුන්නෙ :lol: කොරෝනා ලන්කාවට එන්න දවස් 70ක් ගියා. එතනිනුත් කොරෝනා අවදානම ගැන කතා කරන්න ගත්තෙ මාසෙකටත් පස්සෙ. එතකොට ඒ දවස් 30ක වගේ කාලය ඇතුලත නන්දයා ඉශූ කරපු ටෝක් අහන් හිටපු මිනිස්සු, මූ පෙරාපු මීහරකා බව දැන ගත්තා.

    නන්දසේනයා ඔච්චර හරි ගමනක් ගියේ, ජනාදිපතිවරනෙ කැම්පේන් එකේදි ස්ක්‍රිප්ට් එකෙන් පිට කතා නොකරන්න පරිස්සම් වෙච්ච නිසා. ඇත්තම කියනවා නම් පිටිපස්සෙ හිටපු අය, නීති දාලා ඌට කට අරින්න ඉඩ නොදෙන්න පරිස්සම් කරා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    ඔය යන්න ඕනේ උන්ව යවලා අලුත් උන්ව බොන්ඩ් ගහලා ගන්න ඕනේ එත් බැරිනක් ඉන්දියන් උන්ව හදන්න ඕනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    කොරෝනා පලවෙනි ලෙඩා වුහාන් වල වාර්ථා වෙලා පැය කීපයකට පස්සෙ තමයි නන්දසේනයා දිවුරුම් දුන්නෙ :lol: කොරෝනා ලන්කාවට එන්න දවස් 70ක් ගියා. එතනිනුත් කොරෝනා අවදානම ගැන කතා කරන්න ගත්තෙ මාසෙකටත් පස්සෙ. එතකොට ඒ දවස් 30ක වගේ කාලය ඇතුලත නන්දයා ඉශූ කරපු ටෝක් අහන් හිටපු මිනිස්සු, මූ පෙරාපු මීහරකා බව දැන ගත්තා.

    නන්දසේනයා ඔච්චර හරි ගමනක් ගියේ, ජනාදිපතිවරනෙ කැම්පේන් එකේදි ස්ක්‍රිප්ට් එකෙන් පිට කතා නොකරන්න පරිස්සම් වෙච්ච නිසා. ඇත්තම කියනවා නම් පිටිපස්සෙ හිටපු අය, නීති දාලා ඌට කට අරින්න ඉඩ නොදෙන්න පරිස්සම් කරා.
    man katha kale korona awe nathnam kiyana mankkalpitha padanama uda!

    corona awa : nanade hala anagena nala saramath natiwa panala giya! 😁

    dan lapa kotata corona awoth monawa weida? arun nam flacanil gahala , gagata mutti damma! dammika paniya pewwa. mun monawa karaida?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,660
    113
    ඔව් හරියට නිකන් යන්න පුලුවන් ඒත් රටට ආදරේට නොයා ඉන්නව වගේ කතාව
    Paid nam wedi karanna ba Oney nam Burkawak dennam NPP kiyala kotala adaganna Nurse lata wage😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    man katha kale korona awe nathnam kiyana mankkalpitha padanama uda!

    corona awa : nanade hala anagena nala saramath natiwa panala giya! 😁

    dan lapa kotata corona awoth monawa weida? arun nam flacanil gahala , gagata mutti damma! dammika paniya pewwa. mun monawa karaida?
    කොක්කු දෙන්නෙක් ඉබ්බෙක්ව කෝට්ටක එල්ලගෙන යන කතාවෙ. ඉබ්බා කට වහන් ඉන්නකම් ඒ ගමන් යන්න පුලුවන් වගේ. මෙතන සාධකේ නන්දසේනගෙ කට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    කොක්කු දෙන්නෙක් ඉබ්බෙක්ව කෝට්ටක එල්ලගෙන යන කතාවෙ. ඉබ්බා කට වහන් ඉන්නකම් ඒ ගමන් යන්න පුලුවන් වගේ. මෙතන සාධකේ නන්දසේනගෙ කට.
    lapa kotage kata mona wageda?