Aduwatama ganna puluwn ANC headset eca

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    අඩුවට ගන්න යන්නෙ නැතුව 70 ක් ඒකතු කරල හරි Airpod pro 3 ඒකක් ගනින්
     
    • Sad
    • Like
    Reactions: zeuzapex and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    Bump

    Mece Active Noice Cancellation thyethee bn
    7000 ganac nethee
    ------ Post added on Oct 26, 2025 at 7:29 AM
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,541
    113
    mekema aya recommend karala anker soundcore q30 gaththa ,sound super
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,617
    1
    15,310
    113
    Aduwatama ganna ANC headset ecac cynnco
    අඩුවටම තියෙන්නෙ R50i එක තමයි. හැමෝම කියන්නෙ නිකන් නෙවෙයිනෙ, 7-8 අතර ගන්න පුළුවන් (discount වැටිලා 6-7 ත් පුළුවන් සමහර වෙලාවට) හොඳම option එක. කොලිටිය ගාණෙ හැටියට සෑහෙන්න හොඳයි. Anker එකේ හොඳම දේ තියෙන්නෙ software side එක සුපිරි. Baseus වගේ අඩුවට තිබ්බට එ‍්කනෙ නැත්තෙ.

    උදාහරණයක් විදිහට මම හදාගෙන ඉන්නෙ single tap වලින් left volume down, right volume up, Double tap වලින් left track down, right track up, Triple tap වලින් දෙකෙන්ම pause/play, Long press වලින් ANC on/off/transparent cycle කරන්න. Calls වලට single tap answer, long press decline. ටිකක් පුරුදු වුණාම අ‍ායෙ phone එකට අතක්වත් තියන්න ඕන නෑ. සේරම taps වලින්ම පුළුවන්.

    Baseus මඟුලෙ එක එක බූරු නීති තියෙන්නෙ. Triple tap නෑ, long press එක කණකට එක option එකක් දැම්මොත් අනිකට වෙන එකක් දාන්න ඕන ඔය වගේ. Headset එකේ sounds හොඳ වුණාට ඔය බූරු software implementation එක නිසා අප්පිරියා වෙනවා. අනික එ‍් හුත්තලගෙ app එකට උන්ගෙම සමහර earbuds support කරන් නෑ E19 එහෙම. පුදුම ගොන් අ‍ාතල් තියෙන්නෙ.

    Anker උන්ගෙ ඔය ගොන් අ‍ාතල් නෑ fully customizable. Options ටික වුණත් නියමයි. අනික R50i එක කොච්චර වුණත් ගොඩක් වෙලා දාගෙන ඉන්න ලේසියි. කන කොට්ටෙට තියාගෙන හාන්සි වෙලා හරි දාගෙන ඉන්න පුළුවන් ගැළවෙන්නෙ, කන රිදෙන්නෙ නැහැ. Charge තියෙන කාලය සාපේක්ෂව අඩු වුණාට (bud එක පැය 5 වගේ, case එකෙන් charges 3-4 ක්) එ‍් නිසා overall එ‍්ක මරු. මාත් Baseus EZ10, E19, Bowie 30 සේරම try කරල තමයි R50i එක ගත්තෙ. එදා ඉඳල අර තුන දාන්නෙවත් නෑ. Bowie 30 එක අනිත් සේරම හොඳයි, බැටරිය හැට පැයක් literally ම තියෙනවා. හැබැයි දාගෙන ඉද්දි ටිකක් අමාරුයි සහ software පැත්ත කේස් නිසා චොර.

    ටිකක් වැඩි ගාණක් වියදම් කරන්න පුළුවන් නම් Anker උන්ගෙම Liberty 4 NC එක ගනින්. 18-20 වගේ වෙනවා හැබැයි ගොඩක් උන් කියන්නෙ Original Air pods වලටත් වඩා sound quality ලු. එ‍්කෙ ANC එකත් පට්ටම පට්ට. බෝම්බ ගැහුවත් අ‍ැහෙන් නැති සයිස්. 😅
     
    Last edited:
    • Like
    Reactions: ywicky and ExamHe