යාළුකමට ඇප අස්සන් කරලා, තමන්ගේ පරම්පරාවම ණය කාරයෝ කරන්න එපා! ✍️💸

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    මටත් දැන් මේකම හිතුන.
    තමන්ගෙ කරුමෙ අනිත් උන්ගෙ පිටින් යවන්න ඕනද බන්? 👇 👇

    ඒක ඉතින් ගන්න එකාගෙ ප්‍රශ්නයක්. උඹේ ගෙවීමේ හැකියාව අනුව ඇප නැතුව ගන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා, නැත්තන් collateral තියෙලා ගන්න පුලුවන්, එතකොට නොගෙව්වොත් කෙලවෙන්නෙ උඹටම තමා. තමන්ගෙ පව්වලට වෙන උන් කරගහන්නෙ මොකටද බන්.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මගෙන් නම් අහන් ආවොත් කියනව බොලාගෙ තියෙන මොනාහරි දෙයක් ඇපයට තියල ලෝන් එක ගනින් කියල. මොකටද අනිත් වුන් ඇප වෙන්නෙ කාගෙවත් ණයකට. ලන්කාවෙ 95%ක් වුන් ණය ගන්නකම් උපාසක, ගෙවද්දි තමයි සතා එලියට එන්නෙ.

    පහුගිය ටිකේ issue කරපු ණයවලින් 60% ක්ම වාහන ණය කියල කොහෙහරි කියනව මම දැක්ක.
    ණය වෙලා ශෝ එකට ගියා වගේ නෙමෙයි අන්තිමට ගෙවාගන්න බැරි වුනොත්.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    wife ඔහොම ඉස්කෝලේ teacher කෙනෙක්ට අත්සන් කරලා, අපිට වාරික කීපයක් ගෙවන්න උනා, බැංකුවේ එවුන් ගේ වදේන් බේරෙන්න. උන් wife ගේ ඉස්කෝලෙට යනවා, අපේ ගෙදර එනවා මල වාතයක්. උන් ණය ගත්ත ඒකාට කරදර කරන්නේ නැ, ඇප කාරයන් තමා මඩවන්නේ.
    අපි හිතුවේ අපිට මුළු loan එකම ගෙවන්න වෙයි කියල. පස්සේ ණය ගත්ත එකාට බල කරලා කොහොම හරි ඉවර කර ගත්ත. උන් early settlement එකකට ගිය.
    එක 200,000 loan එකක් නිසා අව්ලක් උනේ නැ, අපිට හරි ගෙවන්න තිබ්බා, ලොකු loan එකක් උනා නම් කෙල වෙනවා.
    මේකෙන් වාසියකුත් උනා, මේක කියල ඊට පස්සේ ඇප sign කරන්න අහන උන් ගෙන් බේරෙන්න පුළුවන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,063
    7,698
    113
    Galaha
    එතකොට බොලා ගත්ත වාහන වල ෆිනෑන්ස් වල ඇපේට අත්සන් කලේ පිටසක්වලින් ඇවිල්ලද? 🙄
    moregage loan ekkin wahane gatte. mata apa walata sign karanna kenek hitiye na. 🥱 < hitiye na kiyanne eka ekata apa walata sign karanna kiyala dekata namenna kamathi une na mama, mage idamak thiyenawa mama loan ekak ona unama eka apeta thiyala thamai salli ganne. a idamen wena wadak na wagaa karoth horu paninawa :yes:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සණස වගේ හොර බැංකු වල loan ගත්ත ඇප වලට මොකද වෙන්නේ ?

    සණස හොර බැංකුවේ

    වාරික අවුරුදු 5 ට ගත්ත loans අවුරුදු10...etc කරලා

    loans ගත්ත අයට දැනුම් නොදී .

    අවුරුදු 5 ට loan එක ගත්ත කෙනා මාසිකව වාරික සේරම ගෙවල ඉවර වෙලා බලද්දී , තව ගෙවන්න තියෙනවා .

    සණස හොරු දැනුම් නොදී loan එකේ කාලේ වැඩි කරලා

    උන්ගේ excuse එක පොලිය වැඩි කරා , ඒත් වාරිකය වැඩි නොකර එකට වාරිකය එන්න කාලේ වැඩි කරපු කතාවක්.


    චොකලට් වලට කොකෝ බටර් නැත් නම් චොකලට් කියන්න බැහැ වගේ සුරඟන නීති හදනවා

    හොර පොට් වලට බැංකු කියන්න බැහැ

    හෝ ඇත්ත බැංකු වලටත් loan වලට අදාල නීති හරියට හදන්න බැහැ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මෙහෙ ලෝන් ගන්න යාළුවන්ට අප තියල යාළුවා ලෝන් එක අරං පැනල ගිහිං, ලංකාව අවුරුදු දෙක තුන ලංකාවට යන්න බැරුව හිටපු උන් දන්නවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    මට යාලුවො වැඩිය නැ (100 200) ෆෙස්බූක් වගෙ. ඉන්නවා යාලුවො 10ක් වගෙ හැබයි පට්ටම බොක්කම. ඇප 10ක් හරි දැන් අත්සන් කරයි, එ වගෙම අපි පොලු තියාලත් නැ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,054
    11,874
    113
    මටත් දැන් මේකම හිතුන.
    මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇප වුනා . ගොඩක් විස්වාසවන්ත කෙනෙක්ට . අන්තිමට ඒ යකා පැනලා ගියා. අර අහිංසක මනුස්සයා බිලි වුනා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    එක යාලුවෙක් ගෙන් කාර් එකකුත් ගත්ත මචන් ලබන මාසෙ ගානෙ $3000 ගානෙ දෙන්නම්. කලාතුරකින් කොල් එකක් අරන් කියනවා මෙ මාසෙ බැරි වෙයි. අවුලක් නැ ලොවෙත්. කන්ට්‍රක්ට් මුකුත් නැකාර් එක උගෙන් ගනිද්දි සල්ලි නොදි. ට්‍රන්ලන්ස්ෆර් පෙපර්ස් සයින් කරා එච්ව්හරයි. ඌ ගැන ප්‍රශ්න අහන්න ගියෙ නැ සවිස් කරනවාද අරක මෙක. උ විකුනන්න ප්ලැන් කරපු එක (මම උගෙන් ඩිස්කවුන්ට් එකකුත් අරගෙන ) ගෙදර ගෙනිච්චෙ. කවදාවත් බොරු කියලා පොලු තියලා නැ, උ රොමානු කතොලික. තව එකෙකුත් ඉන්නවා එහෙමයි (තම්බි ). හොඳ යාලුවොත් තව 8 දෙනෙක් ගෙන් (එකෙක් බෞද්දයෙක්, අනිත් එකා දෙමල ඇන්ග්ලිකන් ). එ වගෙ යාලුවො සල්ලි බලෙන් හදා ගන්න බැ. නියම මිතු දම
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,063
    7,698
    113
    Galaha
    ඔච්චර හෑලි ඕන නෑ, පවුලේ එකෙක්ට උනත් ඇප කාරයෙක් විදියට ඉන්න එපා. එච්චරයි. :yes: :yes:
    අපේ අක්කලා වාහනේ වද්ද්ගෙන හදාගන්න සල්ලි නැථුව මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්තා. උන් වාහනේ හදාගෙන එකේන් ඉතුරු උනා ගනක්. ඒ සල්ලි මට ආපහු දෙන්නෙ නැතුව මස්සිනයි පුතයි ගිහින් වාහනේට සවුන්ඩ් සෙට් එකක් ගහගත්තා. බැංකු ඇපේකට අස්සන් කරත් ඔහොමනෙ බං. මගේම අක්කා. හරිනම් වැඩේ කරගත්තනම් ඉතුරු සල්ලි දෙන්න එපැයි නේද. ආය දවසක් යාලුවෙක් ඇපේකට අස්සන් කරන්න කෝල් කරා. එතකොට මම දුරක හිටියෙ. මම කීවා හෙට අනිද්ද ඇවිල්ල අස්සන් කරන්නද කියලා. පස්සෙ කමක් නෑ කියල ෆෝන් එක කට් කරද්දි යාලුවගේ තාත්තා ලන්ග ඉඳලා මට බනිනව ඇහුනා. :yes:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    අපේ අක්කලා වාහනේ වද්ද්ගෙන හදාගන්න සල්ලි නැථුව මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්තා. උන් වාහනේ හදාගෙන එකේන් ඉතුරු උනා ගනක්. ඒ සල්ලි මට ආපහු දෙන්නෙ නැතුව මස්සිනයි පුතයි ගිහින් වාහනේට සවුන්ඩ් සෙට් එකක් ගහගත්තා. බැංකු ඇපේකට අස්සන් කරත් ඔහොමනෙ බං. මගේම අක්කා. හරිනම් වැඩේ කරගත්තනම් ඉතුරු සල්ලි දෙන්න එපැයි නේද. ආය දවසක් යාලුවෙක් ඇපේකට අස්සන් කරන්න කෝල් කරා. එතකොට මම දුරක හිටියෙ. මම කීවා හෙට අනිද්ද ඇවිල්ල අස්සන් කරන්නද කියලා. පස්සෙ කමක් නෑ කියල ෆෝන් එක කට් කරද්දි යාලුවගේ තාත්තා ලන්ග ඉඳලා මට බනිනව ඇහුනා. :yes:
    හපොයි එ වගෙ යාලුව්9න්ගෙ සහා පවුල් වලින් අයින් වෙන්න
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    mage policy eka mata apa athsan kala unta mamath athesan karanawa. habayi malath private , suwayan rakiya , business karana unata athsan karanne na

    mage policy eka mata apa athsan kala unta mamath athesan karanawa. habayi malath private , suwayan rakiya , business karana unata athsan karanne na
    ------ Post added on Oct 29, 2025 at 6:17 PM
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,665
    113
    මමත් එකෙක්ට ඇපේට අත්සන් කලා. ඌ UK ගියා. බැංකුවෙන් ගෙවලා නෑ කියල ලියුම් ආව. ඇහුවම ගෙවනව කිව්වා. පස්සෙ CRIB report එකක් අරන් බලද්දී ලක්ශ 5 ගානක් ගෙවලා තිබුනෙ නෑ. නඩු දානව කියල ලියුම් ආවා. පස්සෙ ඌට කතා කරල කිව්වම ඔක්කොම arrears ටික settle කලා. ඉස්සරහට ගෙවාගෙන යන්නම් කියලා කිව්වා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    mage policy eka mata apa athsan kala unta mamath athesan karanawa.
    උඹට අත්සන් කරන එකා උඹට වඩා හොඳ එකෙක් මොකද ඔය තියරි එකෙන් උට තමයි ඉස්සෙල්ලාම උදවුව කරන්න වෙන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහපු ගමන් කියපං ක්‍රිබ් එකේ නම තියෙනව, නැත්තං තව දෙන්නෙක්ට ඇප අත්සන් කරල තියෙන්නේ කියල. පලවෙනි එකනං ගොඩක් හොඳයි. ඕකට සයින් කරලා ලෝන් එකටත් කෙලවෙයි කියපං🤣