මචං මේක මම දකින දේ
කවුරු මොනවා කිව්වත් ග්‍රැෆික් කියන දේ මැරිලා බන්
පෙට්ටියට අන්තිම ඇනේ ගහන්න තියෙන්නේ
කලින් පොටෝ එකක් එඩිට් කරන්න, බැක්ග්‍රවුන්ඩ් එකක් රිමුකරන්න, ඔබ්ජෙක්ට් ඇඩ් කරන්න, ඉලස්ට්‍රෙටර් එකක් ඩිවලප් කරන්න පට්ට වැඩ්ඩෙක් වෙන්නඕනේ උනාට දැන් පේලි 2 -3ක ප්‍රොම්ට් එකකින් හැමදේම ඉවරයි. මංජුල සිරිවර්ධනද අර මොකාද කොල්ලා හෙණ ගැම්මෙන් හදපු එඩිට් දැන් පොඩි පැටවු තප්පර දෙකෙන් හදනවා.
අපි හැදුන තැන් තමා. බට් ඒ era එක ඉවරයි මචං.
මම @dilann එක්ක ටික කාලෙකට කලින් වාද කලත් එක්ක
මම මෙහෙදි බොහොම කලාතුරකින් තමා ග්‍රැෆික් වලට වේකන්සියක් වත් දැක්කේ
ඒකත් පට්ටම ලෙවල් එකක් ඉල්ලන එව්වා
මට හිතෙන්නෙම ලබන අවුරුද්ද වෙද්දි ග්‍රැෆික් මිනිපෙට්ටියේ අන්තිම ඇණෙත් වදි
සෝ හම්බුවෙන මොකක් හරි ජොබකට පලයන් මචං
හරි වෙලාවෙදි ට්‍රැක මාරු කරන්න බැරි උනොත් අනිවා වැනිෂ් වෙලා යනවා පුති
Graphic dead නන් නෑ. වෙලා තියෙන්නෙ competition වැඩි නිසා සැලරි අඩුයි. නැත්තන් ඉතින් කාමරේ ඇතුලෙ වටයක් කැරකුනත් Graphic Designers ල කරපු Designs දහයක් පහලවක් පෙන්න තියෙනව.
මේ පොඩි කොල්ල බලපන් සෑහෙන හම්බ කරනව. Pattern Designing විතරයි කරන්නෙ.
Last edited:

ow bn wadanam thiyenwada.