ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,510
    113
    ප*යාගල
    sorry.com
    puluwan wei. apply karnawa mama. remote job ekak nam hondai ban., naththan thun welama kadenne kanna wenne.
    puluwan tharam apply karapn bn. gedarama innath epa. gedara iddi oluwa upset ynawa bn athadakeemen kiyanne. math me dwas tike kellek talk karnna gihin aulen inne. hemadama gedara inna epa bn
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජොබ් එකක් නෑ කියල හිතන්න එපා බන්. buisness කරනව කියන්නෙ unlimited income. not fixed. ඔය දෙකෙම නොකරනවනම් තමා හිතන්න ඕන.
    උපයන්න ඉතුරුකරන්න ආයෝජනය කරන්න.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඕක ඉතින් එක එක්කෙනාගේ කැපෑසිටි එකයි සෙල්ෆි ඩිසප්ලින් එකයි අනුව තමා. උඹම කියනවනේ දැන් උඹට කෙලවෙන්න හේතුව, පොඩ්ඩක් සල්ලි හම්බුන ගමන් ස්ටේබල් කියලා හිතන එක. පුළුවන් නම් ඒක හදාගෙන ආය ට්‍රයි කරපන්, මොකද ඕන තරම් ඔහොම ගොඩ ගියපු උන් ඉන්නවා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    උදේ හවා වැඩට යන ගොඩක් උන් උබට වඩා ඉස්සරහින් කියල පේනව විතරයි... ඔවුන් මාර ගේමක් දීල ඔය රෝල ගහන් තත්වෙ මේන්ටේන් කරන් ඉන්නෙ.. බැන්කු ලෝන් දාගෙන, වාහන අරන් ණය ගෙව ගෙව පට්ට රෝලක් යන්නෙ.. සමාජ සම්මතයට අනුව සාර්ථකයි හැබැයි හිතේ මහ බර ගොඩක් තියන් ඉන්නෙ,, එහෙම නැති උනුත් ඉන්නව ටික දෙනෙක් උන් ආසම ජොබක් කරල ශේප් එකෙ ඉන්න.

    උබ ගත්ත චොයිස් එක ගැන අඩුම සතුටෙන් හිටපන්..එහෙම බැරිනම් ඉතින් උබ ඒකට හරියන් නෑ අට පහක් තමයි උබටත් සෙට් වෙන්නෙ.. උබ හරියට වැඩ කරොත් එක අවුරුද්දක් ඇති උබට ජීවිතේම වෙනස් කරගන්න.. උබට මයින්ඩ්සෙට් එක නැත්තන් ඉතින් ඒක බලෙන් දෙන්න බෑ safe play එකක් කරල සාමාන්‍ය විදියට ඉදපන් 8-5 කට ගිහින්... පසු තැවෙන තීරණ ගන්න එපා බන් ජීවිතේ..ස්ථාවර කියල ලබ්බක් නෑ..
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මොනව හරි ක්‍රමේකින් mind set එක හදාගනින් මචං.. meditation, motivate video, atomic habits, etc. පොඩි පොඩි target achieve කිරීම වගේ දේවල් හොද වෙයි. හැමදේම වෙන්නෙ හොදට කියලත කියනවනෙ.. ඒක අමතක කරන්න එපා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    ඔක්කොටම කලින් උඹේ මූසල attitude එක හදාගනින් බන්, නැත්තන් කොහොම කලත් වලේ තමා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    කේන්දරේ එවන්න බලන්න මට.. විසඳුම තියෙන්නේ එතනයි.. උපන් දිනයයි.උපන් වෙලාවයි.. උපන් ස්ථානයයි එවන්න. :yes: :yes: :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    අම්මාගේ රෙද්ද තමා :lol: අපි මේ දීක් කසාද වෙන්න විදිහක් නැද්ද කියලා හොයනවා..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,010
    113
    ulan bator
    1. උදෙට නැගිටගෙන ජීවිතෙ පරදුවට තියල වෙන උන්ගෙ පුකවල් වලට වැද වැද ජොබ් කරන එක ජීවිතෙයක් කියල හිතනවානම් බොට ට්‍රැක් - එකට වහලු වෙන්න උපන් එකෙක් වෙන්න ඔන්!
    2. ගැනි-ලමයි ජීවිතෙ කියල කියන්නෙ රට්ටු. ජීවිතෙ කියන්නෙ කාල බීලා තමන් කැමති දෙයක් කරල තමන් කරපුවා ඉස්සරහට ගෙනියන්න තමන්ගෙ ජාන ගෙනියන්න ලමයෙක් හදන එක! වෙන උට්ටක් නැ!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,024
    113
    දෙහිවල
    හුත්තෝ මේ. උබට කෙලින් කියන්නම් පකේ මොටිවේෂන් ටෝක්සි නැතිව.

    උබට ගෙදර ඉදන් කරන වැඩක් කර කර ඉන්න ඕනෙනම් නුල් නොදා ඉදපන්. හැම එකාටම එහෙම ඒවා හම්බෙන්නේ නැහැ.
    උබට ජොබක් සෙට්කරපු ගමන් අහන්නේ ගෙදර ඉදන් කරන්න පුළුවන් කියලා. ගෙදර ඉදන් ළමයි හදපන් එහෙනම්.
    මම දැනුවත්ව උබට මේකේ උන් ජොබ් හොයලා දෙන්න ට්‍රයි කරා හැබැයි උබ නෙමේ එලියට ආවේ.

    දැන් මෙතන බඩුවක් වගේ නුලක් දාගෙන මේකේ උන්ගේ සුන්දර මොටිවේෂන් වදන් අහන්න එපා. උබව ඔතනින් එලියට ගන්න මම එදා ඉදන් ට්‍රයි කරා. උබට කළුතර හරි පානදුර හරි ජොබක් සෙට් කරන්න හදනකොටත් උබ බෑමයි කියුවා.

    දැන්වත් එලියට වරෙන්. ඇවිත් වෙස බඩුව වගේ මේකේ අඩන එක නවත්තාපන්. දැන්වත් ගේමක් ගහපන් ඔය ගුලෙන් එලියට ඇවිත්. මගෙත් 30 පැන්නා, මම බැන්දේ නැහැ කියලා වැලලෙන්නේ නැහැ මේකේ. උබට ඔක්කොටම වැඩ තව්වකට ඔබන්න ඕනනේ

    අපේ එකේ උබ ඒද්දි ඈහුවේ ගෙදර ඉදන් කරන්න බැරිද කියලා. මතකනෙ තොට

    මම උඩ කියපු දේවල් වැරදිද කියලා මුන්ටික කිරියේ උන්ට කියලා දෙයි @Solo Rider @PHBhagya @Kalegana
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    උබට කොහෙද බන් ජීවිතේ වැරදිලා තියෙන්නෙ? උබට වෙලා තියෙන්නෙ ජිවිතේ පටන් අරන් නැති එක. මේ විදියට හිතපන්. ගොඩක් උන් ඉන්නව උන් උබට වඩා හම්බ කලාට උන්ට තාම ඉඩමක් නැති උන් ඉන්නව, ගෙයක් හදන්න දගලන උන් ඉන්නව. ඉඩමක් අරන් ගෙයක් ගහනව කියන්නෙ ඒක සෑහෙන්න අමාරු දෙයක්. ඒත් උබට ඒ දෙකම තියෙනව. එකම අවුල උබ එකතැන පල්වෙන එක. උබ කම්ෆර්ට් සෝන් එකේ ඉන්නෙ. උබට ෆ්‍රීඩම් එක අන්ලිමිටඩ් බන්. එහෙම චාන්ස් එකක් තියෙන්නෙ 1% ට වඩා අඩුවෙන් මේ ලෝකෙ. උබ ඒ ෆ්‍රීඩම් එකෙන් වැඩක් ගන්නෙ නෑ. ඔහේ ඉදල සම්පූර්ණයන්ම අහක යවනව. උබට පැය 24ම උබ වෙනුවෙන් තියෙන්නෙ මට දවසට පැය 10ක්වත් නෑ බන් මන් වෙනුවෙන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(

    ජීවිතයක් නැත්තේ නැහැ, බුද්ධෝත්පාද කාලයක එලම ජීවිතයන් ලැබිලා තියෙන්නේ. දැන් ඉදන් පටන් අරන් අප්‍රමාදීව ලෞකික, ලෝකෝත්තර දෙපැත්තෙම දියුණුව වෙනුවෙන් වැඩ කරපන්.

    ලෝකෝත්තර පැත්ත ගැන ප්‍රශ්න තියෙනවනම් PM දාහන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,024
    113
    දෙහිවල
    කේන්දරේ එවන්න බලන්න මට.. විසඳුම තියෙන්නේ එතනයි.. උපන් දිනයයි.උපන් වෙලාවයි.. උපන් ස්ථානයයි එවන්න. :yes: :yes: :yes:
    වෙලාව ගහගනින් පොන්නයො උබලගෙ පල්ලියෙ ලෙබ්බෙගෙ පුකේ. කැරි තම්බියා එනවා මෙතන ලෙබ්බට හුකන්න