ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මචං මේක මම දකින දේ
    කවුරු මොනවා කිව්වත් ග්‍රැෆික් කියන දේ මැරිලා බන්
    පෙට්ටියට අන්තිම ඇනේ ගහන්න තියෙන්නේ
    කලින් පොටෝ එකක් එඩිට් කරන්න, බැක්ග්‍රවුන්ඩ් එකක් රිමුකරන්න, ඔබ්ජෙක්ට් ඇඩ් කරන්න, ඉලස්ට්‍රෙටර් එකක් ඩිවලප් කරන්න පට්ට වැඩ්ඩෙක් වෙන්නඕනේ උනාට දැන් පේලි 2 -3ක ප්‍රොම්ට් එකකින් හැමදේම ඉවරයි. මංජුල සිරිවර්ධනද අර මොකාද කොල්ලා හෙණ ගැම්මෙන් හදපු එඩිට් දැන් පොඩි පැටවු තප්පර දෙකෙන් හදනවා.
    අපි හැදුන තැන් තමා. බට් ඒ era එක ඉවරයි මචං.
    මම @dilann එක්ක ටික කාලෙකට කලින් වාද කලත් එක්ක

    මම මෙහෙදි බොහොම කලාතුරකින් තමා ග්‍රැෆික් වලට වේකන්සියක් වත් දැක්කේ
    ඒකත් පට්ටම ලෙවල් එකක් ඉල්ලන එව්වා
    මට හිතෙන්නෙම ලබන අවුරුද්ද වෙද්දි ග්‍රැෆික් මිනිපෙට්ටියේ අන්තිම ඇණෙත් වදි
    සෝ හම්බුවෙන මොකක් හරි ජොබකට පලයන් මචං
    හරි වෙලාවෙදි ට්‍රැක මාරු කරන්න බැරි උනොත් අනිවා වැනිෂ් වෙලා යනවා පුති

    Graphic dead නන් නෑ. වෙලා තියෙන්නෙ competition වැඩි නිසා සැලරි අඩුයි. නැත්තන් ඉතින් කාමරේ ඇතුලෙ වටයක් කැරකුනත් Graphic Designers ල කරපු Designs දහයක් පහලවක් පෙන්න තියෙනව.

    මේ පොඩි කොල්ල බලපන් සෑහෙන හම්බ කරනව. Pattern Designing විතරයි කරන්නෙ.

    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබේ කාලකන්නිකම. මට බැනලා ත්‍රෙඩ් දාලා වැඩක් නැහැනේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Graphic dead නන් නෑ. වෙලා තියෙන්නෙ competition වැඩි නිසා සැලරි අඩුයි. නැත්තන් ඉතින් කාමරේ ඇතුලෙ වටයක් කැරකුනත් Graphic Designers ල කරපු Designs දහයක් පහලවක් පෙන්න තියෙනව.

    මේ පොඩි කොල්ල බලපන් සෑහෙන හම්බ කරනව. Pattern Designing විතරයි කරන්නෙ.

    me ban oya fiver ekek job tikak set wenakota pidila dana videos. hamadama ohoma na.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Graphic dead නන් නෑ. වෙලා තියෙන්නෙ competition වැඩි නිසා සැලරි අඩුයි. නැත්තන් ඉතින් කාමරේ ඇතුලෙ වටයක් කැරකුනත් Graphic Designers ල කරපු Designs දහයක් පහලවක් පෙන්න තියෙනව.

    මේ පොඩි කොල්ල බලපන් සෑහෙන හම්බ කරනව. Pattern Designing විතරයි කරන්නෙ.

    මචං උඹ නිකමට සර්ච් කරලා බලපන් Fiverr එකට මොකද වෙලා තියෙන්නේ කියලා
    ඒක වැටිලා බන් ඔක්කෝටම කලින්
    මම විස්වාස කරන දේ මේ සුපින් කෑලි තව ටික කාලයක් ඉතිරි වෙලා තියෙයි
    100% වාෂ්ප වෙන් නෑනේ. හැබැයි කිසිම ස්ථාවරත්වයක් නෑ
    තව දුරටත් ඒක පිලිගත් ජොබ් එකක් නෙමේ
    අටවගත්ත දෙයක් විතරයි
    හයිලි රෙකමන්ඩ් කරනවා පිසිකල් ඇක්ටිවිටි එක්ක යන දේවල් කරන්න පටන් ගනිල්ලා කියලා
    අපි නිග්ලෙක්ට් කරන රස්සා අවුරුදු ගණන් විසා දීලා ගෙන්න ගන්නේ
    කරුමෙට අපේ රටේ ඒ රස්සා කරන එවුන්ගේ ඉංග්‍රිසි නිල් නේ
    නැත්නම් ටයි දාපු එවුන් කැලේ උන්ගේ ඩිමාන්ඩ් එක දැක්කම

    යුරෝප් වල රටවල් ගොඩක පොසිටිව් ලිස්ට් වල ඉන්නේ අපි පදු කියන ලෙවල් එකෙන් ඒ කාලේ බලපු රස්සා
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    Itz never too late bro.. Restart now.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    me ban oya fiver ekek job tikak set wenakota pidila dana videos. hamadama ohoma na.

    මචං උඹ නිකමට සර්ච් කරලා බලපන් Fiverr එකට මොකද වෙලා තියෙන්නේ කියලා
    ඒක වැටිලා බන් ඔක්කෝටම කලින්
    මම විස්වාස කරන දේ මේ සුපින් කෑලි තව ටික කාලයක් ඉතිරි වෙලා තියෙයි
    100% වාෂ්ප වෙන් නෑනේ. හැබැයි කිසිම ස්ථාවරත්වයක් නෑ
    තව දුරටත් ඒක පිලිගත් ජොබ් එකක් නෙමේ
    අටවගත්ත දෙයක් විතරයි
    හයිලි රෙකමන්ඩ් කරනවා පිසිකල් ඇක්ටිවිටි එක්ක යන දේවල් කරන්න පටන් ගනිල්ලා කියලා
    අපි නිග්ලෙක්ට් කරන රස්සා අවුරුදු ගණන් විසා දීලා ගෙන්න ගන්නේ
    කරුමෙට අපේ රටේ ඒ රස්සා කරන එවුන්ගේ ඉංග්‍රිසි නිල් නේ
    නැත්නම් ටයි දාපු එවුන් කැලේ උන්ගේ ඩිමාන්ඩ් එක දැක්කම

    යුරෝප් වල රටවල් ගොඩක පොසිටිව් ලිස්ට් වල ඉන්නේ අපි පදු කියන ලෙවල් එකෙන් ඒ කාලේ බලපු රස්සා
    අනිවා මම පිළිගන්නව blue collar jobs වලට තියෙන demand එක. මම ඕක කියල මේකෙම බැනුම් අහන් ඇති. :lol:

    ඒත් මම කියන්නෙ Graphic Design කියන දේ නැතිවෙන දෙයක් නෙමෙයිනෙ. ඕක කනව බොනව වගේ හැමතැනම තියෙනව. ලංකාවෙ Almost හැම established company එකකම Graphic Designers ල ඉන්නව. Branding කරන Graphic Design ම agency තියෙනව. වෙලා තියෙන්නෙ entry to barrier අඩු නිසා supply එක හොඳටම වැඩියි.
     
    • Like
    Reactions: RottenCOLT

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    සමහර හට්ටියො කාඩ බැල්ලිගෙ පුතාලගෙන් පෝලිම් හිටන් දාගෙන ඔපරේශන් කරලා පෙට්ටි හදාගෙන පෙනුම තියන නිසා ප්‍රපෝසල් වලින් ඩොක්කු ඉන්ජො බදිනවා මැස්සෙක්වත් වහලා නෑ වගේ.
    😅

    එකෙක් එක්ක විතරයි ගිහින් තියෙන්නෙ එකත් අවුරුදු 3.5 කට කලින් . දවස් දෙකක් රූම් ගියා කිව්ව. දවස් දෙකෙදිම දෙපාර ගානෙ ඇතුලට දැම්ම කිව්වා ( with condom) ඌට විනාඩි දෙකක් අල්ලන් ඉන්න බැරි උනා කිව්ව.කටට ගත්තෙ නෑ කිව්වා එක පාරක් වත්.
    🥶😅
    ------ Post added on Oct 29, 2025 at 10:39 AM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Graphic dead නන් නෑ. වෙලා තියෙන්නෙ competition වැඩි නිසා සැලරි අඩුයි. නැත්තන් ඉතින් කාමරේ ඇතුලෙ වටයක් කැරකුනත් Graphic Designers ල කරපු Designs දහයක් පහලවක් පෙන්න තියෙනව.
    :yes: ow bn wadanam thiyenwada.

    layout design, package design, signboard wage wada godak thiyenwa. lankawe designersla ewa karanne naha. google eken ussala logo hadannai, freepik eke ewa wenas karanna witharai danne :sorry:
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අන්න ග්‍රාම නිලධාරී ගැසට් කරලා තියෙනවලු. Apply කරපන්.

    https://govjobs.lk/exam-application-for-grama-niladhari-job-vacancies-2025/
    ------ Post added on Oct 29, 2025 at 3:35 PM

    පොඩි පොතක් අරගෙන ලියපන්.....
    * මේ මාසෙ මත්පැන් වලට ගිය වියදම්
    * විදුලි /ජල බිල් වියදම්
    * ඩේටා වියදම්
    * කෑමට වියදම්
    * ජරාව බොන්න ගිය වියදම්
    * වෙනත් වියදම්

    ඊළඟ පිටුවෙ ලියපන්....
    * ලබන මාසෙට අදාළ අනිවාර්ය වියදම් (විදුලි, ජල, කෑම, ඩේටා)

    ඊටපස්සෙ වියදම් ටික manage කරගනින්
    ------ Post added on Oct 29, 2025 at 3:42 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    * මේ මාසෙ මත්පැන් වලට ගිය වියදම්
    * විදුලි /ජල බිල් වියදම්
    * ඩේටා වියදම්
    * කෑමට වියදම්
    * ජරාව බොන්න ගිය වියදම්
    * වෙනත් වියදම්
    හෙශාන් ටත් අනුරාදරා ගෙ ෆෙටිශ් එක හැදිලද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    awuruddak anthimata baluwama thibbe 90K, e kiyanne hama masema 90K awilla nemei. 1,20 / 70 / 60 / 80 ohoma awilla haduwama thamai enne ehema ganak.

    dan e mukuth na. :(

    උබට වෙලා තියෙන්නේ ගේ අස්සෙම ඉදලා, කිරියෙම ඉදලා මොලේ කරවෙලා.
    දැන් ඔය ගානෙන් කසාදයක් බැදලා, ළමෙක් හදන් ජීවත් වෙන්න බෑ බන් අඩුම 1.50ක් වත් ඕනා.
    ජොබ් එකක්ට ගියත් අඩුම 1.50ක් ලැබෙන ජොබ් එකක් කර්න්න ඕනා.

    මම ඒත් බැලුවා බිස්නස් හොදනැ ජොබ් හොදයි කියන්නෙ ඇයි කියලා.
    උබ බිස්නස් කරලා නෑ පුලුවන්නම් එකක් පටන් ගනින්.
    උබ ගැන මම හරියට දන්නෙ නැති නිසා හරි උපදෙසක් දෙන්න බැ.

    ජොබක් කරලා, ෆ්‍රීලාන්ස් වැඩ හවසට කරගන්න බලපන්. නැත්තන් බිස්නස් එකක් කරලා හවසට ෆ්‍රීලාන්ස් කරපන්.

    මාසෙට අවම ලක්ශ දෙකකට වැඩි ගානක් එනකන් ෆයිනැන්ශල් ස්ටේබල් කියලා හිතන්න එපා.
     
    • Love
    Reactions: Heshan Daminda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    මටත් ඔහොම්මම දැනෙනවා. ඒ මදිවට කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නෑනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Dan uba moko karanne?
    මන් හිතන් ඉන්නේ කොහොම හරි හරලා මූල්ය ස්ථාවරත්වය හදාගන්න. වැඩ ආවත් නැතත් අවුරුද්දක්වත් Survive වෙලා ඉන්න පුලුවන් මට්ටමට ඉතුරුවක් කරගන්න එක තමයි මූලික ටාර්ගට් එක කරන් ඉන්නේ. කසාද බඳින එව්ව ගෙවල් හදන එව්වා වාහන ගන්න එව්වා අමතක කරලා තියෙන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මටත් ඔහොම්මම දැනෙනවා. ඒ මදිවට කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නෑනේ
    Dan uba moko karanne?
    දෙන්නටම කියන්නේ කෙල්ලෝ ගේ ඇතුලේ හිටියට සෙට් වෙන්නේ නැහැ එළියට යන්න ඕනේ කෙල්ලෝ සෙට් වෙන්න
    එළියේ ජොබ් එකක් කරන එකේ තියෙන වාසිය එක තමා