හිරමනයක්(ගිටාර්) එකක් ගන්න ඔනේ

SIC

Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    F310 shape yamaha eken ganna kauruwat danna kenek nattm. Used takamine gd11 ekat nice. Habai Danna kenek ekka gannna

    Aran class ekakata yanna. Natm ganna kalin class ekakata yanna masayak wage. Eyalage dei purudu wennat ekka. Wade set nam witarak ganna. Ekat hoda option ekak. Nikan gattot nm oka kereno mara adui bn
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    මාත් ගත්තා මාස 4, 5 කට කලින්. ඔන්න පැත්තකට දාලා තියෙනවා.
    hi mch, uba oka sell krnna kamathida ? fto ekk dekk danna barida ?

    Budget එක 5000යි නම් ගිටාර් ගැන කියලා වැඩක් නෑ. Budget එක ලක්ෂ 5යි නම් Yamaha F310 ගැන කියලා වැඩක් නෑ.
    Budget eka nam 35k 50k atara tami mchn baluwe..
    ------ Post added on Oct 30, 2025 at 5:39 PM

    F310 shape yamaha eken ganna kauruwat danna kenek nattm. Used takamine gd11 ekat nice. Habai Danna kenek ekka gannna

    Aran class ekakata yanna. Natm ganna kalin class ekakata yanna masayak wage. Eyalage dei purudu wennat ekka. Wade set nam witarak ganna. Ekat hoda option ekak. Nikan gattot nm oka kereno mara adui bn
    Advice ekata.. thank you mchn 🙏
    ------ Post added on Oct 30, 2025 at 5:42 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    hi mch, uba oka sell krnna kamathida ? fto ekk dekk danna barida ?
    නෑ බන් පැත්තකට දාලා තිබ්බාට තාම ලෝකේ දක්ෂතම ගිටාර් වාදකයා වීමේ අදහස අත ඇරලා නෑ. දවසට පැයක්වත් ඒ වෙනුවෙන් වෙන් කරන්න කියලා හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: nevertheless

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    නෑ බන් පැත්තකට දාලා තිබ්බාට තාම ලෝකේ දක්ෂතම ගිටාර් වාදකයා වීමේ අදහස අත ඇරලා නෑ. දවසට පැයක්වත් ඒ වෙනුවෙන් වෙන් කරන්න කියලා හිතන් ඉන්නේ
    Self study karanna giyoth oka kerenne nehe. Instructor kenek set karaganin
     
    • Like
    Reactions: nevertheless

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    නෑ බන් පැත්තකට දාලා තිබ්බාට තාම ලෝකේ දක්ෂතම ගිටාර් වාදකයා වීමේ අදහස අත ඇරලා නෑ. දවසට පැයක්වත් ඒ වෙනුවෙන් වෙන් කරන්න කියලා හිතන් ඉන්නේ
    ahh... ela ela, ehnm wade ata arinna epa..