Ai ban train eke yanna epaa kiwe?බස් එකේ යමන් මචන්.
Shantha anthony කියලා බස් ටික්ක් දුවනවා. එකට කොල් එකක් දීපන්.
ට්‍රෙන් එකේ යන්න හිතන්නවත් එපා ට්‍රින්කො
අනික උඩ කමෙන්ට් එක දාන එකා කියන එක අහලා එතනට යන්න එපා. උ කලුතරින් එහාට ගිහින් නැ
පට්ට දුරක් බන්. එපා වෙනවා.Ai ban train eke yanna epaa kiwe?
පැය 5.10යෙන් යනවද .පට්ට දුරක් බන්. එපා වෙනවා.
හෙන වෙලාවක් යන්නෙ. මම බන් ට්‍රින්කො වරායෙ වැඩ වලට වෑන් එක නැත්නම් 12ට කොටුවෙන් නගින්නෙ ශාන්ත අන්තෝනි එකේ. පාන්දර 5.10ට චයිනා බේ
lol මම හිතුවෙ පැය 7 ක් වත් යනව ඇති කියලා
මම වැඩියෙන්ම ඉඳගෙන ගියෙ බදුල්ල ට්‍රේන් එකේ. එකම විදිහට පැය 11. 30 ක් ඉඳගෙන හිටියා. අවසාන විනාඩි 30 නැගිටින්න තිබුනා. ඒත් ඉතින් ඔච්චර ආපු එකේ මොකටද කියලා හිතුනා 
කොටුවෙන් 12ට සාන්ත අන්තෝනි අද්දන්නෙ. 5.30ට මලේ. බය නැතුව යමන්. මග සෙට් වෙනවා පට්ට කඩයක්. උනු උනු කෑමපැය 5.10යෙන් යනවද .lol මම හිතුවෙ පැය 7 ක් වත් යනව ඇති කියලා
මම වැඩියෙන්ම ඉඳගෙන ගියෙ බදුල්ල ට්‍රේන් එකේ. එකම විදිහට පැය 11. 30 ක් ඉඳගෙන හිටියා. අවසාන විනාඩි 30 නැගිටින්න තිබුනා. ඒත් ඉතින් ඔච්චර ආපු එකේ මොකටද කියලා හිතුනා
![]()
හඹරණින් පස්සෙ පාරෙ අලි නැද්ද බන් ඔය වෙලාවට.හිටියොත් පේනවද කරුවලේ.කොටුවෙන් 12ට සාන්ත අන්තෝනි අද්දන්නෙ. 5.30ට මලේ. බය නැතුව යමන්. මග සෙට් වෙනවා පට්ට කඩයක්. උනු උනු කෑම
කොළඹ ඉදන් ත්‍රිකුනාමලේ යන්න,
1. කොච්චිය නයිට් මේල් විතරද තියෙන්නේ?
2. බස් තියනවාද?
5 වෙනිදා දවල් 12 වගේ වෙන්න එහෙට ඉන්න යන්න
Kadey koi hariye da ban? Manampitiyedaකොටුවෙන් 12ට සාන්ත අන්තෝනි අද්දන්නෙ. 5.30ට මලේ. බය නැතුව යමන්. මග සෙට් වෙනවා පට්ට කඩයක්. උනු උනු කෑම
ඔයැයි ට්‍රින්කො ඈයෙක්දBus eke enta. Train hena welawak yanawa enta..
පාන්දර පැය 5න් යන්නේ... උබ දවල් යනවනම් පැය 7ක් යනවා පාරේ ට්‍රැෆික් නිසාපැය 5.10යෙන් යනවද .lol මම හිතුවෙ පැය 7 ක් වත් යනව ඇති කියලා
![]()