කොළඹ ඉදන් ත්‍රිකුනාමලේ

Sylphy

Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    කොළඹ ඉදන් ත්‍රිකුනාමලේ යන්න,
    1. කොච්චිය නයිට් මේල් විතරද තියෙන්නේ?
    2. බස් තියනවාද?

    5 වෙනිදා දවල් 12 වගේ වෙන්න එහෙට ඉන්න යන්න ඔනෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    බස් එකේ යමන් මචන්.
    Shantha anthony කියලා බස් ටික්ක් දුවනවා. එකට කොල් එකක් දීපන්.
    ට්‍රෙන් එකේ යන්න හිතන්නවත් එපා ට්‍රින්කො

    අනික උඩ කමෙන්ට් එක දාන එකා කියන එක අහලා එතනට යන්න එපා. උ කලුතරින් එහාට ගිහින් නැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    1. Night mail eka withrai trinco ynne.
    Batticaloa yna train wala gihin galoya station eken bessama connection trains tiyenawa.
    2. Bus tiyenawa ooni tharam. Route no - 49
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    අපෝ බස් තියනවා . යන වෙලාව නම් දන්නෙ නෑ. අනුමාන කරලා කිව්වොත් කොලඹ ඉඳන් පැය 7 ක් යයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,666
    4,534
    113
    බස් එකේ යමන් මචන්.
    Shantha anthony කියලා බස් ටික්ක් දුවනවා. එකට කොල් එකක් දීපන්.
    ට්‍රෙන් එකේ යන්න හිතන්නවත් එපා ට්‍රින්කො

    අනික උඩ කමෙන්ට් එක දාන එකා කියන එක අහලා එතනට යන්න එපා. උ කලුතරින් එහාට ගිහින් නැ
    Ai ban train eke yanna epaa kiwe?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    Ai ban train eke yanna epaa kiwe?
    පට්ට දුරක් බන්. එපා වෙනවා.
    හෙන වෙලාවක් යන්නෙ. මම බන් ට්‍රින්කො වරායෙ වැඩ වලට වෑන් එක නැත්නම් 12ට කොටුවෙන් නගින්නෙ ශාන්ත අන්තෝනි එකේ. පාන්දර 5.10ට චයිනා බේ
     
    • Like
    Reactions: Tonto and Back.kcaB

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    පට්ට දුරක් බන්. එපා වෙනවා.
    හෙන වෙලාවක් යන්නෙ. මම බන් ට්‍රින්කො වරායෙ වැඩ වලට වෑන් එක නැත්නම් 12ට කොටුවෙන් නගින්නෙ ශාන්ත අන්තෝනි එකේ. පාන්දර 5.10ට චයිනා බේ
    පැය 5.10යෙන් යනවද . :shocked: lol මම හිතුවෙ පැය 7 ක් වත් යනව ඇති කියලා :P මම වැඩියෙන්ම ඉඳගෙන ගියෙ බදුල්ල ට්‍රේන් එකේ. එකම විදිහට පැය 11. 30 ක් ඉඳගෙන හිටියා. අවසාන විනාඩි 30 නැගිටින්න තිබුනා. ඒත් ඉතින් ඔච්චර ආපු එකේ මොකටද කියලා හිතුනා :nerd:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    පැය 5.10යෙන් යනවද . :shocked: lol මම හිතුවෙ පැය 7 ක් වත් යනව ඇති කියලා :P මම වැඩියෙන්ම ඉඳගෙන ගියෙ බදුල්ල ට්‍රේන් එකේ. එකම විදිහට පැය 11. 30 ක් ඉඳගෙන හිටියා. අවසාන විනාඩි 30 නැගිටින්න තිබුනා. ඒත් ඉතින් ඔච්චර ආපු එකේ මොකටද කියලා හිතුනා :nerd:
    කොටුවෙන් 12ට සාන්ත අන්තෝනි අද්දන්නෙ. 5.30ට මලේ. බය නැතුව යමන්. මග සෙට් වෙනවා පට්ට කඩයක්. උනු උනු කෑම
     
    • Love
    • Like
    Reactions: Tonto and jamiezue

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කොටුවෙන් 12ට සාන්ත අන්තෝනි අද්දන්නෙ. 5.30ට මලේ. බය නැතුව යමන්. මග සෙට් වෙනවා පට්ට කඩයක්. උනු උනු කෑම
    හඹරණින් පස්සෙ පාරෙ අලි නැද්ද බන් ඔය වෙලාවට.හිටියොත් පේනවද කරුවලේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    කොළඹ ඉදන් ත්‍රිකුනාමලේ යන්න,
    1. කොච්චිය නයිට් මේල් විතරද තියෙන්නේ?
    2. බස් තියනවාද?

    5 වෙනිදා දවල් 12 වගේ වෙන්න එහෙට ඉන්න යන්න

    දවල් 12ට ඉන්න නම් උබට කොලබින් 4ටවත් යන්න ඔන. මම 6ට ගිහින් බස් එකෙ එහෙන් බහිද්දි 2යි

    ------ Post added on Nov 2, 2025 at 9:57 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,666
    4,534
    113
    කොටුවෙන් 12ට සාන්ත අන්තෝනි අද්දන්නෙ. 5.30ට මලේ. බය නැතුව යමන්. මග සෙට් වෙනවා පට්ට කඩයක්. උනු උනු කෑම
    Kadey koi hariye da ban? Manampitiyeda
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    පැය 5.10යෙන් යනවද . :shocked: lol මම හිතුවෙ පැය 7 ක් වත් යනව ඇති කියලා :P
    පාන්දර පැය 5න් යන්නේ... උබ දවල් යනවනම් පැය 7ක් යනවා පාරේ ට්‍රැෆික් නිසා
     
    • Like
    Reactions: jamiezue