Personal import vehicals from India

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Highly unlikely bn..oya ara LC value scene ekane. Sale karayange pachayak..
    Prius එක කෝටි 3ට එහා යවපු.

    MYvi එක Ativa එකට වඩා වැඩි වෙන්න tax හදපු ගොබ්බ anurayata ඕවා nothing
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    Prius එක කෝටි 3ට එහා යවපු.

    MYvi එක Ativa එකට වඩා වැඩි වෙන්න tax හදපු ගොබ්බ anurayata ඕවා nothing
    Engine එකේ CC ගානට tax ගහපු පොනිල නෙමේ ද ගොබ්බය, මොල 1000 වැඩ වලින් තවත් එකක්. නාකියා ඇවිත් කෙළපු හින්දා අන්තිමට වාහනත් නැති උනා අවුරුදු 5ක්. දැන් අපිට මේ 660 1000 හුචක්කු පදින්න වෙලා.

    enakan sure nah ban.. :(

    wahane awulak nah ne ban..
    ------ Post added on Nov 3, 2025 at 2:12 PM
    අවුලක් නෑ බන් වෙන ගන්න එකකුත් නෑ නේ ඉතින් මේ ගනන් වලට. ලංකාවට ප්‍රැක්ටිකල් වාහනයක්.
    තෙල් නන් ළඟ ළඟ යද්දී 10ක් විතර වැඩ කරන්නේ. ටිකක් දුර යද්දී (40km 50 වගේ) 18 20 වැඩ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,422
    2
    53,900
    113
    Engine එකේ CC ගානට tax ගහපු පොනිල නෙමේ ද ගොබ්බය, මොල 1000 වැඩ වලින් තවත් එකක්. නාකියා ඇවිත් කෙළපු හින්දා අන්තිමට වාහනත් නැති උනා අවුරුදු 5ක්. දැන් අපිට මේ 660 1000 හුචක්කු පදින්න වෙලා.

    අවුලක් නෑ බන් වෙන ගන්න එකකුත් නෑ නේ ඉතින් මේ ගනන් වලට. ලංකාවට ප්‍රැක්ටිකල් වාහනයක්.
    තෙල් නන් ළඟ ළඟ යද්දී 10ක් විතර වැඩ කරන්නේ. ටිකක් දුර යද්දී (40km 50 වගේ) 18 20 වැඩ

    Dashcam eka moko mama me wade patan ganna kiyala yanne

    jLwk3R.png
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    DCT gear box thts the only problem i have,,, ehema nathnam ammapa gannawa.. mathaka ne kia sorento ganna deyak nah.. baduth nah :(
    Ahema awulk wenna widihak na bn, 5 years warrenty ekak thynawane DCT issue eka awoth
    5 years iwara wenna kalin denna thamai balanne khmath
    Permit walata wahanna genna dunna gaman wena ekk line krganna balanwa
    Dan balapan Japan Japan kiyala Honda Grace eka gaththa
    E maguleth Dual clutch issue eka awane
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Ahema awulk wenna widihak na bn, 5 years warrenty ekak thynawane DCT issue eka awoth
    5 years iwara wenna kalin denna thamai balanne khmath
    Permit walata wahanna genna dunna gaman wena ekk line krganna balanwa
    Dan balapan Japan Japan kiyala Honda Grace eka gaththa
    E maguleth Dual clutch issue eka awane
    Dual clutch kiyanne sapayak
     
    • Haha
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Engine එකේ CC ගානට tax ගහපු පොනිල නෙමේ ද ගොබ්බය, මොල 1000 වැඩ වලින් තවත් එකක්. නාකියා ඇවිත් කෙළපු හින්දා අන්තිමට වාහනත් නැති උනා අවුරුදු 5ක්. දැන් අපිට මේ 660 1000 හුචක්කු පදින්න වෙලා.

    අවුලක් නෑ බන් වෙන ගන්න එකකුත් නෑ නේ ඉතින් මේ ගනන් වලට. ලංකාවට ප්‍රැක්ටිකල් වාහනයක්.
    තෙල් නන් ළඟ ළඟ යද්දී 10ක් විතර වැඩ කරන්නේ. ටිකක් දුර යද්දී (40km 50 වගේ) 18 20 වැඩ
    තාමත් ponila ද බලේ ඉන්නේ. අනුරයා ගෙනාවේ ඔව්ව වෙනස් කරන්ඩ නේද? ඒ උනාට ඒ තඩියා තිබ්බටත් වඩා අල කරා නේද, පුළුවන් නම් නෑ කියලා පෙන්නපන්.
     
    • Haha
    Reactions: Gwynbleidd

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    Gannama ona nam AWM eken ganin un service denawane 100000km. ane manda ban me welawe ubala Indian ganne ai kiyala hitha ganna baa
    below 10M japan ewa na ne Rize ekata wada Nissan magnite CVT hondai ne. every th 10M panala.