If so .. SUE himක්‍රෙඩිට් කාඩ් ඩීටෙල්ස් ලික් කරා ඕකා එක පාරක්.
මගේ කාර්ඩ් ඩීටෙල්සුත් ලීක් වෙලා තිබ්බ.
හරි එක ඕනේ එකක් කියමුකෝ.
මු දස අතේ කියවා කියවා පෝස්ට් දාද හිටියා එහෙම එකක් උනේ නැහැ කියල.
මට මතක විදියට පබ්ලිකලි අපොලෝජයිස් කරේ වත් නැහැ ඔච්චර හරියක් වෙලා.

හැබැයි මට හිතෙන්නෙ නෑ ඒ තරම් බජට් එකක් ඇති කියල මූට. පුච්චන්න සල්ලි තියෙන්න ඕන. හරියට අර NTB එකෙන් FriMi ඇප් එකට බිලියන ගණං යට කරා වගේ නිකං. අන්න ඒ විදියෙ, ගාන බලන්නෙ නැතුව මේකට යට කරන්න වෙනව ඔය Uber & Pickme monopoly එක කඩන්න නම්. ඒත් ලේසි වෙන්නෙ නෑ. මොකද උන්ට ඕන තරම් සල්ලි තියෙනව, ඔය වගේ ගේම් එකක් ගහන්න හැදුවොත් උන් ඕන තරම් සල්ලි යට කරයි.ඌ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයි.. (2)
නෑ නෑ ඇත්තටම වෙන්නේ වැඩි රේට් එකක් දීලා මූ ඩ්‍රයිවර්ස්ලා ඇප් එකට අද්දගන්නවා.
මුල් ටිකේ අතිං දාලා පැසෙන්ජර්ස්ලටත් අඩුවට දෙනවා..
ශේප් එකේ පික්මී ඌබර් වලිං ඩ්‍රයිවර්ස්ලව ගලවගෙන මේකට ගෙන්නගන්න එක තමා මුංගේ අරමුණ.. (මොකද පැසෙන්ජර්ස්ලා හිටියට වැඩක නෑ ඩ්‍රයිවර්ස්ලා නැතුව.. ඩ්‍රයිවර්ස්ලා තමා මෙතන මේන් රෝල් එක වෙන්නේ)
ඔන්න ඕකයි මුං මෙචර ඩ්‍රයිවර්ස්ලට පුක දෙන්නේ..
ඊටපස්සේ බිඩ් ඔප්ශන් එක හරහා හෙමීට වැඩි ගණං වලට පුශ් කරනවා පැසෙන්ජර්ස්ලව..
මොකද මිනිස්සුන්ට යන්න වෙන ඔප්ශන් එකක් නැති වෙනකොට කීය දීලා හරි යනවා..
දැං කියන්නෙපා ඉරිසියාව කියලා, තව අවුරුදු 2 කිං බලන්නකෝ මෙයා කරන දේ..
okata pickme eke investorslama salli daanawa da dnne ne.හැබැයි මට හිතෙන්නෙ නෑ ඒ තරම් බජට් එකක් ඇති කියල මූට. පුච්චන්න සල්ලි තියෙන්න ඕන. හරියට අර NTB එකෙන් FriMi ඇප් එකට බිලියන ගණං යට කරා වගේ නිකං. අන්න ඒ විදියෙ, ගාන බලන්නෙ නැතුව මේකට යට කරන්න වෙනව ඔය Uber & Pickme monopoly එක කඩන්න නම්. ඒත් ලේසි වෙන්නෙ නෑ. මොකද උන්ට ඕන තරම් සල්ලි තියෙනව, ඔය වගේ ගේම් එකක් ගහන්න හැදුවොත් උන් ඕන තරම් සල්ලි යට කරයි.

Uber Pickme ekka muta harenna lesi wena 1k ne. Unte threat 1k wenawa kiyala therunoth muta kelonawa.ඌ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයි.. (2)
නෑ නෑ ඇත්තටම වෙන්නේ වැඩි රේට් එකක් දීලා මූ ඩ්‍රයිවර්ස්ලා ඇප් එකට අද්දගන්නවා.
මුල් ටිකේ අතිං දාලා පැසෙන්ජර්ස්ලටත් අඩුවට දෙනවා..
ශේප් එකේ පික්මී ඌබර් වලිං ඩ්‍රයිවර්ස්ලව ගලවගෙන මේකට ගෙන්නගන්න එක තමා මුංගේ අරමුණ.. (මොකද පැසෙන්ජර්ස්ලා හිටියට වැඩක නෑ ඩ්‍රයිවර්ස්ලා නැතුව.. ඩ්‍රයිවර්ස්ලා තමා මෙතන මේන් රෝල් එක වෙන්නේ)
ඔන්න ඕකයි මුං මෙචර ඩ්‍රයිවර්ස්ලට පුක දෙන්නේ..
ඊටපස්සේ බිඩ් ඔප්ශන් එක හරහා හෙමීට වැඩි ගණං වලට පුශ් කරනවා පැසෙන්ජර්ස්ලව..
මොකද මිනිස්සුන්ට යන්න වෙන ඔප්ශන් එකක් නැති වෙනකොට කීය දීලා හරි යනවා..
දැං කියන්නෙපා ඉරිසියාව කියලා, තව අවුරුදු 2 කිං බලන්නකෝ මෙයා කරන දේ..
Ambo ekaගිය පාර card details, මේ පාර සිංහලු කොටු පැනපු trip details![]()
eka hari bn. mu hadanne loku commission ekak driverta dila apita arinda. pkme platform ekata witharak billion ganak wiyadam karala thiyanawa. PKME kiyanne share market eke unath hoda dividend dila hoda capital gain dipu companiyak.මං මුංගේ ප්‍රයිස් පික්මි එකට හරි උබර් එකට හරි අඩු වෙනකං පාවිච්චි කරන්නේ නැහැ.
පීක්මි උනුයි උබර් උනුයි යන්තං වීල් මාෆියාව ඉවර කරලා සාධාරණ ගානකට යන්න සෙට් කරලා දුන්නා.
මට මුංගේ මාර්කටින් පාර පොඩ්ඩක්වත්ට ඇල්ලුවේ නැහැ. මට දැනෙනවා මුං ඩැයිවර්ලාගේ පැත්ත අරන් අරින්න වගේ හදන්නේ කියලා.