ඉක්මනට වරෙව්, දැවෙන ප්‍රශ්නයක්..!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,665
    11,418
    113
    හඳට කිට්ටුව
    හුත්තෝ මාර කේස් එක... :(:(:(:(

    හවුසින් ලෝන් එකක් ගන්න ගියාම ඉඩම බෙදා වෙන්කල ප්ලැන් එක අවුරුදු 10 ක් පරන නැති හින්දා ලෝන් එකක් ගන්න බෑලු..
    වයිෆගේ අම්මට අයිති ඉඩමකින් හතරෙන් එකක් තමා හම්බුනේ, ඒ කොටසට සර්වේ ප්ලැන් එකක් ගත්තේ මේ අවුරුද්දේ බාගෙට හදපු ගෙදරත් එක්ක ඉඩම විකුනන්න හිතාගෙන, පස්සේ ඔහොම ටික දවසක් ගිහින්, ගේ කම්ප්ලීට් කරන්න ඕන කියලා වයිෆා කෙඳිරි ගාන්න පටන් ගත්ත හින්ඳා ලෝන් එකක් ගහන්න බැලුවේ, දැන් ඒක හබක්...

    දැන් ඉතිං ගන්න වෙන්නේ ඉතිං පර්සනල් ලෝන් එකක් තමා..

    මේක මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලීගල් ඔෆිසර් ගෙන් අහපුවාම තමා ගන්න බැරි සීන් එක කිව්වේ..

    උඹලා හවුසින් ලෝන් ගන්න කොට මෙහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද?
     
    • Like
    Reactions: SK29 and AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෑන්ඩ් සේල් වලින් ඉඩම් කට්ටි කරලා විකුණන්නෙ. NSB එකෙන් ඒවා ගන්න උන්ට පැනල ලෝන් දෙනවා

    උඹේ ඉඩමේ නිරවුල් නැති ප්‍රශ්නයක් ඇති. ලෝයර් කෙනෙක් හම්බවෙලා ඔප්පුව පෙන්නලා අහපන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,785
    7,992
    113
    මෙන්න මෙතන...
    හුත්තෝ මාර කේස් එක... :(:(:(:(

    හවුසින් ලෝන් එකක් ගන්න ගියාම ඉඩම බෙදා වෙන්කල ප්ලැන් එක අවුරුදු 10 ක් පරන නැති හින්දා ලෝන් එකක් ගන්න බෑලු..
    වයිෆගේ අම්මට අයිති ඉඩමකින් හතරෙන් එකක් තමා හම්බුනේ, ඒ කොටසට සර්වේ ප්ලැන් එකක් ගත්තේ මේ අවුරුද්දේ බාගෙට හදපු ගෙදරත් එක්ක ඉඩම විකුනන්න හිතාගෙන, පස්සේ ඔහොම ටික දවසක් ගිහින්, ගේ කම්ප්ලීට් කරන්න ඕන කියලා වයිෆා කෙඳිරි ගාන්න පටන් ගත්ත හින්ඳා ලෝන් එකක් ගහන්න බැලුවේ, දැන් ඒක හබක්...

    දැන් ඉතිං ගන්න වෙන්නේ ඉතිං පර්සනල් ලෝන් එකක් තමා..

    මේක මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලීගල් ඔෆිසර් ගෙන් අහපුවාම තමා ගන්න බැරි සීන් එක කිව්වේ..

    උඹලා හවුසින් ලෝන් ගන්න කොට මෙහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද?
    Personal loan ekak dapan ban..rates poddak wadi unath karadara adui..mortgage loan gaddi un illane natte ata deka witarai..
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    "හවුසින් ලෝන් එකක් ගන්න ගියාම ඉඩම බෙදා වෙන්කල ප්ලැන් එක අවුරුදු 10 ක් පරන නැති හින්දා ලෝන් එකක් ගන්න බෑලු.." Mehema rule akak naa bang . Survey plan aka 10 years athualata wenna one kiyala rule aka thiyenne.
    10 years walata wada wadi nam aluthin certify karanna one achcharai . Maha plan akai , plot ake plan akai
    dekama approved wenna one.
    Thawa poddak hoyala balanna.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,665
    11,418
    113
    හඳට කිට්ටුව
    ලෑන්ඩ් සේල් වලින් ඉඩම් කට්ටි කරලා විකුණන්නෙ. NSB එකෙන් ඒවා ගන්න උන්ට පැනල ලෝන් දෙනවා

    උඹේ ඉඩමේ නිරවුල් නැති ප්‍රශ්නයක් ඇති. ලෝයර් කෙනෙක් හම්බවෙලා ඔප්පුව පෙන්නලා අහපන්
    Lawyer kenekta pennuwa ban, uu kiyanawa aithiye awulak nathilu..

    bank eken thama bucket eka...

    ane manda ban me huththa, kawada goda yannada manda

    Personal loan ekak dapan ban..rates poddak wadi unath karadara adui..mortgage loan gaddi un illane natte ata deka witarai..
    ow ban, eaka thama dan plan karanne...
    ------ Post added on Nov 4, 2025 at 1:55 PM

    Bond ekak gahanna land eka nirawul wenna oni. Ammawath ekkan yanna
    machan, bank eken kiwwa samagi oppuwak liyanna kiyala..

    NSB legal officer gen gihilla ahuwama eki kiwwa, dan thiyena documents wala status eka anuwa housing loan ekak apply karanna ba kiyala
    ------ Post added on Nov 4, 2025 at 1:56 PM

    "හවුසින් ලෝන් එකක් ගන්න ගියාම ඉඩම බෙදා වෙන්කල ප්ලැන් එක අවුරුදු 10 ක් පරන නැති හින්දා ලෝන් එකක් ගන්න බෑලු.." Mehema rule akak naa bang . Survey plan aka 10 years athualata wenna one kiyala rule aka thiyenne.
    10 years walata wada wadi nam aluthin certify karanna one achcharai . Maha plan akai , plot ake plan akai
    dekama approved wenna one.
    Thawa poddak hoyala balanna.
    survey plan eka 2025 kale ban..

    maha plan eka nam awurudu 10kata wada wadi...
    ------ Post added on Nov 4, 2025 at 1:57 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,665
    11,418
    113
    හඳට කිට්ටුව
    ප්‍රකාශන ඔප්පුවක් ලිව්වෙ ඇයි?

    mama kalin mage idama wikunanna plan karagena hitiye ban, land eka ganna aapu ekata wikunanna hithagena thama ban prakashana oppuwa liwwe...

    dan mekata wena mokuth karanna barida ban?
    prakashana oppuwa wennuwata wena oppuwak liyanna barida ?
    naththan, me process eka mula idalama patan ganna barida?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,665
    11,418
    113
    හඳට කිට්ටුව
    NSB head office ekata yanna.

    hari machan, try ekak daala balannam..

    Ai bn personal loan noyanne ?
    Top up karanna hari wunama grama sevakagen liyum ona housing loans wala.

    ehema thama ban karanna hithagena inne, karume kiyanne mata ganna puluwan maximum 3Mn ban mama baluwe 5Mn ganna,
    mage kalin loan eke 1.5Mn withara thiyenawa gewanna, thawa credit cards, yaluwekgen gaththa loan ekak, raththaran badu wagekuth thiyenawa ban bera ganna, ekai land eka mortgage karala loan ekak gahanna baluwe...

    elama..

    wena bank akakata apply karala balanna , pissuwak kelala da danne naa.

    ow machan, try karala balanna inne..

    elama...

    @tharakaf මෙහෙ වරෙන් :eek:

    thanks machan..
    ------ Post added on Nov 5, 2025 at 12:12 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mama kalin mage idama wikunanna plan karagena hitiye ban, land eka ganna aapu ekata wikunanna hithagena thama ban prakashana oppuwa liwwe...

    dan mekata wena mokuth karanna barida ban?
    prakashana oppuwa wennuwata wena oppuwak liyanna barida ?
    naththan, me process eka mula idalama patan ganna barida?
    උඹේ ඔය ඉඩමේ කතාව සම්පුර්ණයෙන් මෙතන කියල නෑ. මට තේරුන විදිහට වයිෆ්ගේ අම්ම ඉඩම හරියට බෙදල වෙන් කරගෙන බෙදුම් ඔප්පුවක් ලියාගෙන නෑ. සින්නක්කර ඉඩමක් නෙවෙයි ඕක. වයිෆ්ගේ අම්මට සින්නක්කර ඔප්පුවක් තිබුන නම් උඹට ප්‍රකාශන ඔප්පු ලියන්න ඕන නෑ.

    ඕකෙ ගෙයක් හදන්න එපා අවුල ලිහාගන්නෙ නැතිව. වයසක උන්දැල මැරෙන්න කලින් දේපල නිරවුල් කරගන්න බලන්න.
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,665
    11,418
    113
    හඳට කිට්ටුව
    උඹේ ඔය ඉඩමේ කතාව සම්පුර්ණයෙන් මෙතන කියල නෑ. මට තේරුන විදිහට වයිෆ්ගේ අම්ම ඉඩම හරියට බෙදල වෙන් කරගෙන බෙදුම් ඔප්පුවක් ලියාගෙන නෑ. සින්නක්කර ඉඩමක් නෙවෙයි ඕක. වයිෆ්ගේ අම්මට සින්නක්කර ඔප්පුවක් තිබුන නම් උඹට ප්‍රකාශන ඔප්පු ලියන්න ඕන නෑ.

    ඕකෙ ගෙයක් හදන්න එපා අවුල ලිහාගන්නෙ නැතිව. වයසක උන්දැල මැරෙන්න කලින් දේපල නිරවුල් කරගන්න බලන්න.

    machan, ganita oppuwa deela thibune nobedu idamen hatharen ekak kiyala,

    oya idama dunna kale mama un ekka malen hitiye magei ganigei life ekata atha daana awilla, e hinda mama eaka hoyanna giye na, oya idama wifata hamba wela awurudu eka hamarakata withara passe thama wifama kediri gaala gedara hadanna patan gaththe..

    corona case eka apu hinda kelama wela giya, athe thibba sallith iwara una, eeta passe balala balala barima thana thama me giya awurudde meda wage oka wikunanna hithuwe, eka ganna apu ekata wikunanna thama land eka survey karala, prakashana oppuwak liwwe,
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    හවුසින් ලෝන් එකක් ගන්න ගියාම ඉඩම බෙදා වෙන්කල ප්ලැන් එක අවුරුදු 10 ක් පරන නැති හින්දා ලෝන් එකක් ගන්න බෑලු..
    meka wenna bane. mokada land sale walin lokupol watu aran 10p size katti karala vikunanne. ewath bedala aurudu 10kghilla nane.

    ලෑන්ඩ් සේල් වලින් ඉඩම් කට්ටි කරලා විකුණන්නෙ. NSB එකෙන් ඒවා ගන්න උන්ට පැනල ලෝන් දෙනවා

    උඹේ ඉඩමේ නිරවුල් නැති ප්‍රශ්නයක් ඇති. ලෝයර් කෙනෙක් හම්බවෙලා ඔප්පුව පෙන්නලා අහපන්
    eka neh
    ------ Post added on Nov 5, 2025 at 12:46 PM
     
    • Sad
    Reactions: Naughtykolla48