Hong Kong Sixes 2025 🇱🇰🏏 🦁

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ඔහොම එකක් තියනව කියලා දන්නෙත් දැන් . .

    මේකේ wide එකකට ලකුණු කීයක් දෙනවද ??
    ගස් කැච් තියනවද ?
    තියෙනවා තියෙනවා.. කැච් එක අල්ලපු එකා ගහ ගලෝගෙන ඇවිල්ලා ගහනවා ගහපු එකාගේ පුපේ. :sorry:

    giya para eka maru.me parath blnda one :cool:
    මාත් ඒයේ බැලුවා ඊයේ ෆයිනල් එක. පට්ට අපේ උන්. මේ පාරත් උන් සෙට් එකමයි නේ ඉන්නේ.
    ------ Post added on Nov 5, 2025 at 4:39 PM
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    මාත් ඒයේ බැලුවා ඊයේ ෆයිනල් එක. පට්ට අපේ උන්. මේ පාරත් උන් සෙට් එකමයි නේ ඉන්නේ.
    ඉස්සර සනා ලත් ඕක ගැහුවා . . දැන් යවන්නේ හාල් කෑලි හැම රටම
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    තියෙනවා තියෙනවා.. කැච් එක අල්ලපු එකා ගහ ගලෝගෙන ඇවිල්ලා ගහනවා ගහපු එකාගේ පුපේ. :sorry:


    මාත් ඒයේ බැලුවා ඊයේ ෆයිනල් එක. පට්ට අපේ උන්. මේ පාරත් උන් සෙට් එකමයි නේ ඉන්නේ.
    ------ Post added on Nov 5, 2025 at 4:39 PM
    matath ahamben set une giya awurudde.live baluwa okkoma tika.patta athal eka
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,097
    113
    චීනෙන් කාලා එලියට විසික් උනොත් ඉතින් තේරුමක් නැහැ කතා කොරලා
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113


    afghan un national team eka ewalada :rofl:
    ------ Post added on Nov 7, 2025 at 11:21 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    parak gaha gnda pana na uttalata.bowling walin deyak kaloth thama

    maha unuth ekai podi unuth ekai :angry:
    ------ Post added on Nov 7, 2025 at 12:56 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඇඩෝ අසොකය එලියට වර. ගහගෙන බලමු! :angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    dan ithin gedarane.lonthayo lonthayoma thama.giya para dinna weerakkodi ghuwa hinda