Cursor/Claude

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,892
    1,940
    113
    මම මේ දෙකම පාවිච්චි කරනවා x $20 විතර යනවා. දැන්නම් එකක ෙලාකු පැකෙජ් එකට යන්න ෙනවා. බැලුෙව cursor $60 ට යන්න
     
    • Wow
    Reactions: Mr Bones

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,892
    1,940
    113
    මේක කොටි වලිගය අල්ල ගත්ත වගේ.. දැනට යනවා
    - Supabase
    - Cursor
    - Claude
    - Loveble
    - VPS
    - Figma

    Free use කරනවා
    Qwen Coder
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    1761829708114
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    uba cursor terminal eke godak use karanawada? etakota nam ikmanata limit hit wenawa.
    uba ahanne eka chat window ekak godak wela use krnwada kiyla neda?
    ow bn samahara features karaddi use krnwa...

    samahara weleta aluth chat window walath kara gnnawa.
    (mata theruna ekama de thama auto mode eka deela thiyenna one kiyana eka.

    1762444942244.png


    kln mn model eka kelinma deela thama use kale.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,700
    11,341
    113
    ක්ලවුඩි පට්ට.හැබැයි පොර නිකන් ලොන්තයෙක් වගේ . අහන ප්‍රශ්නවල ගාන කවුන්ට් කරලා අපිට අරිනවා.