ඕනෙ නම් doctor කෙනෙක්ගෙන් ගන්නවා නම් මිසක්.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
මුලින් counselor කෙනෙක් ගාවට යන්න. මොකද සමහර psychatristla කෙලින්ම පෙති දෙන්න පටන් ගන්නවා.* counsiler decide කරයි බෙත් ඕනෙමද, කතා කරලා, routine එකෙ වෙනසක් කරලා ගොඩ දාන්න පුලුවන්ද කියලා. නැත්නම් එයාම doctor කෙනෙක්ට letter එකක් ඩෙයි.
අනික මුලින් assess කරන්න ඕනෙ, depression තියෙනවාද, තියෙනවා නම් තියෙන්නෙ මොන level එකෙද කියල. ඒකට වෙනම questionnaire එකක් තියෙනවා doctors/counselor ගාව.
* කෙලින්ම පෙති ගත්තොත් ලෙඩෙ හොඳ වෙයි. නමුත් ආයෙ depression ආවොත් උබ හොයනෙම එ drug එක.
ඔය බේත් පටන් ගත්තාම ඔයාගෙ behavior එක බල බල dose එක ටික ටික වැඩි/අඩු කරනවා. doctor කියන කන් ඒ බේත් දිගටම ගන්න ඔනෙ. වැරැද්දුවොත් ඔලුව රිදෙනව, dizzy වගෙ වෙන්න පුලුවන්. අනික doctor කියන දවසට අනිවා යන්න. miss කරන්න එපා.
ඒකයි කියන්නේ බේත් වලට යන්න කලින් කතා කරල හරි වෙන action එකකින් ඕක අඩු කරගන්න පුලුවන්ද කියලා බලන්න කියලා. කෙලිම ලොකු dose එකක ප්‍රශ්න අහන්නෙත් නැතුව දුන්නත් උබ සතුටෙන් ඉන්න ගනී. ඒත් උබව stress කරවපු conditions එහෙම්ම උබ වටේ තියෙනවා. එතකොට කවදා හරි බේත් නැවැත්තුවාම ආයෙ ටික කාලයක් ගියාම ආයෙ depress වෙන්න පුලුවන්.
මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ඕනෙ තරම් එනවා. ඒවා හොඳ කරගන්නත් ලේසියෙන්ම පුලුවන්. Good Luck!!
------ Post added on Nov 7, 2025 at 11:19 PM
මේ ටික මන් ලීවෙ මගේ අත්දැකීම් වලින්. I dont have a medical education background
------ Post added on Nov 7, 2025 at 11:30 PM