Need a consultation from Mental health doc

gulp

Active member
  • Mar 17, 2015
    130
    133
    43
    One crisis at a time bro..
    Ube oya godak prashna walata root cause eka kalpana karala balanna..
    Job eka awula wage nam change karaganna puluwan nam.. samaharawita thawa prashna wisadenna puluwan..
    Personally man wada karana thana nidahasa nattam salli kochchara pay karath ayin wenawa..
    Cuz mental health is #1
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    එහෙම හොඳයි කියල රෙකමන්ඩ් කරන්න ඩොකාලගේ නම් දන්නේ නෑ බන්. BUMP
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    Exercise කරලා Endorphins බැලන්ස් කරගන්න බලපන්. රෑට නිදා ගන්න පැයකට කලින් ස්ක්‍රීන් බලන එක නතර කරන්න. බැරිම නං විතරක් සයිකි කෙනෙක් හම්බෙන්න යන්න.

    Bupropion SR + Dextromethorphan තමා සුපිරිම බෙහෙත. ලංකාවේ සයිකි DOCල අහලවත් නැතුව ඇති මේ Combo. අනික කරුමෙට ලංකාවට Dextromethorphan Tabs එන්නෙ නැහැ. Cough Syrup වල එන එක විතරයි.

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,646
    93
    London, United Kingdom
    උඹ කසාද බඳිද්දි මේක දැනගෙන උන්නෙ නැද්ද?

    ගෙදරක මූලිකයා වෙන්නෙ ඒ ගෙදර කාන්තාව. ඒ කියන්නෙ දෙන්නෙක් කසාද බැඳලා එක්තැන් වුණාම, ඒ බිරිඳ තමයි ගෙදර මූලිකයා වෙන්නෙ. ඕන්න ඊට පස්සෙ ඒ පවුලෙ දරුවො හැදිල උන් ලොකු මහත් වෙනවා. උන් කසාද බඳිනවා.

    දැන් ඕන්න පුතයි, පුතාගෙ බිරිඳයි. ඒ අයත් ඉන්නෙ මේ ගෙදරමයි. එතකොට ඕන්න අර සමීකරණෙට අනුව,

    ගෙදරක මූලිකයා = ගෙදර කාන්තාව

    මෙතනදි එකම ගෙදර කාන්තාවො දෙන්නයි. පුතාගෙ අම්මයි, පුතාගෙ දුවයි. කවුද මේ දෙන්නගෙන් මූලිකය වෙන්නෙ. අම්මා. මොකද මේක එයාලගෙ ගෙදර.

    එතකොට තැලෙන්නෙ පොඩි වෙන්නෙ කවුද? උඹේ බිරිඳ නේද? පව් බන් උඹේ වයිෆ්. එයාටත් ඕනෙ එයාගෙ ගෙදරක මූලිකයා වෙන්න. ඒත් ඒකට අවස්ථාවක් නැහැ. හිතපන්කො එතකොට දැනෙන මානසික අසහනය..... මුදල් ගැන ප්‍රශ්නයකටත් වඩා ඔතන තියෙන ප්‍රශ්නෙ ඔන්න ඕක. ඉක්මනට වෙන තැනකට යමන්. මොකද උඹ කසාද බැඳලා ආවට පස්සෙ උඹල දෙන්න එක පවුලක්. අම්මල තාත්තල ගැන බලන්න ඕන තමයි. ඒත් ඒ අය ගැන තියෙන වගකීමට වඩා ලොකූ වගකීමක් උබට තියෙනවා උඹේ පවුල ගැන ලොක්කා 🌿

    උඹල වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වෙන්න කියල.
    හරියටම කියල තියනවා. 100 true
    වෙනම ජිවත්වෙයන්, ප්‍රශ්න සැහෙන්න අඩුයි
     
    • Like
    Reactions: nidarsha91

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    • Like
    Reactions: Fiona Dabare

    nidarsha91

    Well-known member
  • Wenama jivath wenna kivata kohe yannada ban eka para.rent ekata yannada podi ekek ekka
    පොඩියට හරි පටන් ගන්න ඕන නේද ලොක්කො? මොකද කවුන්සලින් පටන් ගත්තත් කියනව ඒ එන්වයරන්මන්ට් එකේ ඉන්න අයට එන්න කියල. වයිෆ්ටයි හස්බන්ඩ්ටයි දරුව එක්ක වෙනම තැනකට ගියොත් ඒ අයට පුළුවන් වෙයි අඩුම කවුන්සලින් සෙශන් කීපෙකින් රිකවර් වෙන්න. මේක තෙරපි යන්න තරම් ලොකු වෙලා නැත්තන්. හැබැයි එහෙම කරන්න බැහැ මචන් පරණ ගෙදරම ඉඳගෙන. මොකද,

    මෝරපු, වේලුනු කෝටු නමන්න ගියොත් කැඩෙනවා. වයසක අයට ඕව කරන්න යන කාලෙත් අපරාදෙ.

    මේ වෙලාවෙ අංක එකටම වෙන තැනකට යන්නම ඕන. එතකොට ප්‍රශ්නෙන් භාගයක් ඉවරයි. මොකද වයිෆ්ගෙ ඔලුව අවුල් වෙන දේවල් ෆැමිලි එකක් ඇතුලෙ වෙනව නං ඒක දරුවන්ටත් බලපානවා. ඊලඟට උන්ට ඇටෙන්ශන් අඩු වුනාම උන් ඇටෙන්ශන් ගන්න කරන දේවල් උන්ගෙ අනාගතේට බලපානව. අනික පව් බන් එහෙම මනුස්සය්ක්ගෙ ඔලුව කන එක. පිරිමි නං ශොට් එකක් දාල පිට එවුන් එක්ක කියෝල දවසෙ වචන කෝට එක ඉවර කරගෙන රිලීස් වෙනවා.

    ඒත් වයිෆ් කෙනෙක් තමන්ගෙ ඩේලි වචන කෝට එක ඉවර කරගන්න බැරුව සමහර වෙලාවට 15000ක් විතර ඉතුරු කරගෙන ඊලඟ දවසට යනව කියන්නෙම.... අවුරුදු 45න් වගේ ප්‍රජනන හැකියාව ඉවර වෙච්ච ගමන් කට වැඩ කරගන්න ගන්නවා ආයෙ වසල හමාරයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,798
    113
    You were better off explaining what's your daily routine like

    Bet you too lead an urbanized sedentary life, without taking absolutely any breaks, to break that toxic cycle

    While you feel f..ed up and run behind so called "counsellors", observe those school kids, who chill - you too were like that then, I hope..

    Please have a read of my thread before you too could get a label as having a "history of blah blah blah" cuz you thought "counsellors" are your "friends" - no one is stopping you

    Want to record your doctor’s appointment?
    https://elakiri.com/threads/want-to-record-your-doctor’s-appointment.2230101/#post-31053055

    Rather spend that money, for a chauffer driven trip to Hikka, this weekend by the three of you and just see how wise people spend this mortality..

    Seek legal help if your boss is too much - here we have Fairwork, who are inundated with horrible boss stories

    Kudos to the one who suggested wife runs the house ✌️
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,906
    113
    උඹ වෛද්‍ය උපදෙස් ගනින්.
    හැබැයි පුලුවන්නම් උබ වෙනම තැනක wife & son එක්ක ජිවත් වෙයන්. අත්දැකීමෙන් කියන්නේ ප්‍රශ්න සැහෙන්න අඩුයි.
    ane manda ban.. api seramallatama thiyana ekama prashna set eka wage.. umba kiyana kathawa hari.. lamai hamab wenna kalin supriyata hitiya, lamai hamba wenna kiyala wie ge gedara giya.. edain passe nam melo sasarak nah.. loku ekaa 2 weddi ma anekath hamba una.. dan ithin ayeth inna epai.. mata nam epa wela thiyenne.. man stress wadi wegena eddi mokak hari boruwak gahala gedara awith dawas 2 withara indala shot ekak gahala, cool unama aye yanawa....

    Thread eka dapu ekata kiyanna thiyenne.. psychiatrist kenek gawata yaman.. psychologist kenek gawata yanne nathuwa... podi pethi dekak withara denawa.. eka gahuwa oya depression gathiya adu wenawa.. prashna diha cool eke balanna puluwan.. .. Aruni rajapakshe is good.... lamai andanne, umbala lamainta phone eka denawada..phone tv arawa mewa denna epa.. ewa dunnama thama oya godak case enne..
     
    • Like
    • Sad
    Reactions: SK29 and corp

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    උඹ කසාද බඳිද්දි මේක දැනගෙන උන්නෙ නැද්ද?

    ගෙදරක මූලිකයා වෙන්නෙ ඒ ගෙදර කාන්තාව. ඒ කියන්නෙ දෙන්නෙක් කසාද බැඳලා එක්තැන් වුණාම, ඒ බිරිඳ තමයි ගෙදර මූලිකයා වෙන්නෙ. ඕන්න ඊට පස්සෙ ඒ පවුලෙ දරුවො හැදිල උන් ලොකු මහත් වෙනවා. උන් කසාද බඳිනවා.

    දැන් ඕන්න පුතයි, පුතාගෙ බිරිඳයි. ඒ අයත් ඉන්නෙ මේ ගෙදරමයි. එතකොට ඕන්න අර සමීකරණෙට අනුව,

    ගෙදරක මූලිකයා = ගෙදර කාන්තාව

    මෙතනදි එකම ගෙදර කාන්තාවො දෙන්නයි. පුතාගෙ අම්මයි, පුතාගෙ දුවයි. කවුද මේ දෙන්නගෙන් මූලිකය වෙන්නෙ. අම්මා. මොකද මේක එයාලගෙ ගෙදර.

    එතකොට තැලෙන්නෙ පොඩි වෙන්නෙ කවුද? උඹේ බිරිඳ නේද? පව් බන් උඹේ වයිෆ්. එයාටත් ඕනෙ එයාගෙ ගෙදරක මූලිකයා වෙන්න. ඒත් ඒකට අවස්ථාවක් නැහැ. හිතපන්කො එතකොට දැනෙන මානසික අසහනය..... මුදල් ගැන ප්‍රශ්නයකටත් වඩා ඔතන තියෙන ප්‍රශ්නෙ ඔන්න ඕක. ඉක්මනට වෙන තැනකට යමන්. මොකද උඹ කසාද බැඳලා ආවට පස්සෙ උඹල දෙන්න එක පවුලක්. අම්මල තාත්තල ගැන බලන්න ඕන තමයි. ඒත් ඒ අය ගැන තියෙන වගකීමට වඩා ලොකූ වගකීමක් උබට තියෙනවා උඹේ පවුල ගැන ලොක්කා 🌿

    උඹල වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වෙන්න කියල.

    uba kiyana kathawe aththak thiyenawa. eth mama dakala thiyenawa marry karala kellage gedara binna bassaganna dagalana kello/kellage family eka. Ethakota uba oya kiwwa de kohomada ethanata apply wenne.
     
    nidarsha91

    Well-known member
  • uba kiyana kathawe aththak thiyenawa. eth mama dakala thiyenawa marry karala kellage gedara binna bassaganna dagalana kello/kellage family eka. Ethakota uba oya kiwwa de kohomada ethanata apply wenne.
    හොඳ ප්‍රශ්නයක් මචන්. මම මේ කවුරුහරි ඔය ගැන අහයි කියල බලාගෙන උන්නෙ. ඒ එකම අම්මයි දුවයි නේද මචන්? නැන්දම්මයි ලේලියි නෙමේ නේද මචන්? මට මේ ඔක්කොම කියල ඒ දුව දුව කාලෙම දන්නවනෙ මචන්. හස්බන්ඩ්ට කොහොමත් ඉතින් නැන්දම්ම ලේලි ප්‍රශ්න නැහැ. ඒ වගේම දුවට අම්මගෙන් ප්‍රශ්න එන්නෙ නැන්දම්ම ලේලි ප්‍රශ්න නෙමෙයි නේද මචන්? අම්ම වගේ තමයි බොහෝ දුරට දුවල යනව කියන්නෙ. එතකොට ඒ දුවට අම්ම ලඟ ඉන්න එකම හෙන වාසියක් ඔතනදි. දුව ඔතනදි අම්ම එක්ක ඇරියස් තිබ්බත් ඉවසන් ඉන්නවා මොකද දේපලට විදින්න නෙහ් අදහස

    නැත්තන් හස්බන්ඩ්ට කියනවනෙ, තොරතෝන්චියක් නැතුව කියනවනෙ ගෙයක් අරගෙන යමු, ගෙයක් හදමු කියල. තමන්ගෙ අම්මව ලඟ තියාගෙන බලාගෙන ඉන්න වයිෆ් කෙනෙක් ගනින්කො උදාහරණෙට. ලේසියකින් හස්බන්ඩ් මැරෙනකන්ම කුලියට උන්නත් හස්බන්ඩ්ගෙ ඔලුව කන්න යන්නෙ නෑ.

    watch around 33:55
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    bottle-pill.png

    මෙන්න බඩු. :love:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,663
    8,088
    113
    ඕනෙ නම් doctor කෙනෙක්ගෙන් ගන්නවා නම් මිසක්.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.

    මුලින් counselor කෙනෙක් ගාවට යන්න. මොකද සමහර psychatristla කෙලින්ම පෙති දෙන්න පටන් ගන්නවා.* counsiler decide කරයි බෙත් ඕනෙමද, කතා කරලා, routine එකෙ වෙනසක් කරලා ගොඩ දාන්න පුලුවන්ද කියලා. නැත්නම් එයාම doctor කෙනෙක්ට letter එකක් ඩෙයි.

    අනික මුලින් assess කරන්න ඕනෙ, depression තියෙනවාද, තියෙනවා නම් තියෙන්නෙ මොන level එකෙද කියල. ඒකට වෙනම questionnaire එකක් තියෙනවා doctors/counselor ගාව.

    * කෙලින්ම පෙති ගත්තොත් ලෙඩෙ හොඳ වෙයි. නමුත් ආයෙ depression ආවොත් උබ හොයනෙම එ drug එක.

    ඔය බේත් පටන් ගත්තාම ඔයාගෙ behavior එක බල බල dose එක ටික ටික වැඩි/අඩු කරනවා. doctor කියන කන් ඒ බේත් දිගටම ගන්න ඔනෙ. වැරැද්දුවොත් ඔලුව රිදෙනව, dizzy වගෙ වෙන්න පුලුවන්. අනික doctor කියන දවසට අනිවා යන්න. miss කරන්න එපා.

    ඒකයි කියන්නේ බේත් වලට යන්න කලින් කතා කරල හරි වෙන action එකකින් ඕක අඩු කරගන්න පුලුවන්ද කියලා බලන්න කියලා. කෙලිම ලොකු dose එකක ප්‍රශ්න අහන්නෙත් නැතුව දුන්නත් උබ සතුටෙන් ඉන්න ගනී. ඒත් උබව stress කරවපු conditions එහෙම්ම උබ වටේ තියෙනවා. එතකොට කවදා හරි බේත් නැවැත්තුවාම ආයෙ ටික කාලයක් ගියාම ආයෙ depress වෙන්න පුලුවන්.

    මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ඕනෙ තරම් එනවා. ඒවා හොඳ කරගන්නත් ලේසියෙන්ම පුලුවන්. Good Luck!!
    ------ Post added on Nov 7, 2025 at 11:19 PM

    මේ ටික මන් ලීවෙ මගේ අත්දැකීම් වලින්. I dont have a medical education background
    ------ Post added on Nov 7, 2025 at 11:30 PM
     
    Last edited:
    • Like
    Reactions: corp

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    මම කැමති උඹට බෙහෙත් කරන්න. කෙලින්ම Atidepressant/ Antipsychotic අහුරු ගණන් දෙන්නෙ බොන්න. අපිත් ජිවත් වෙන්න එපැයි.
     
    • Sad
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    ඕනෙ නම් doctor කෙනෙක්ගෙන් ගන්නවා නම් මිසක්.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.
    මේකෙ උන් කියන බේත් නම් බොන්න යන්න එපා.

    මුලින් counselor කෙනෙක් ගාවට යන්න. මොකද සමහර psychatristla කෙලින්ම පෙති දෙන්න පටන් ගන්නවා.* counsiler decide කරයි බෙත් ඕනෙමද, කතා කරලා, routine එකෙ වෙනසක් කරලා ගොඩ දාන්න පුලුවන්ද කියලා. නැත්නම් එයාම doctor කෙනෙක්ට letter එකක් ඩෙයි.

    අනික මුලින් assess කරන්න ඕනෙ, depression තියෙනවාද, තියෙනවා නම් තියෙන්නෙ මොන level එකෙද කියල. ඒකට වෙනම questionnaire එකක් තියෙනවා doctors/counselor ගාව.

    * කෙලින්ම පෙති ගත්තොත් ලෙඩෙ හොඳ වෙයි. නමුත් ආයෙ depression ආවොත් උබ හොයනෙම එ drug එක.

    ඔය බේත් පටන් ගත්තාම ඔයාගෙ behavior එක බල බල dose එක ටික ටික වැඩි/අඩු කරනවා. doctor කියන කන් ඒ බේත් දිගටම ගන්න ඔනෙ. වැරැද්දුවොත් ඔලුව රිදෙනව, dizzy වගෙ වෙන්න පුලුවන්. අනික doctor කියන දවසට අනිවා යන්න. miss කරන්න එපා.

    ඒකයි කියන්නේ බේත් වලට යන්න කලින් කතා කරල හරි වෙන action එකකින් ඕක අඩු කරගන්න පුලුවන්ද කියලා බලන්න කියලා. කෙලිම ලොකු dose එකක ප්‍රශ්න අහන්නෙත් නැතුව දුන්නත් උබ සතුටෙන් ඉන්න ගනී. ඒත් උබව stress කරවපු conditions එහෙම්ම උබ වටේ තියෙනවා. එතකොට කවදා හරි බේත් නැවැත්තුවාම ආයෙ ටික කාලයක් ගියාම ආයෙ depress වෙන්න පුලුවන්.

    මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ඕනෙ තරම් එනවා. ඒවා හොඳ කරගන්නත් ලේසියෙන්ම පුලුවන්. Good Luck!!
    ------ Post added on Nov 7, 2025 at 11:19 PM

    මේ ටික මන් ලීවෙ මගේ අත්දැකීම් වලින්. I dont have a medical education background
    ------ Post added on Nov 7, 2025 at 11:30 PM
    Ade mata ema doc kenek komda hoya ganne..Kawru hari reccomend krpanko
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,663
    8,088
    113
    Ade mata ema doc kenek komda hoya ganne..Kawru hari reccomend krpanko
    ehema danne ne.
    ane manda ban.. api seramallatama thiyana ekama prashna set eka wage.. umba kiyana kathawa hari.. lamai hamab wenna kalin supriyata hitiya, lamai hamba wenna kiyala wie ge gedara giya.. edain passe nam melo sasarak nah.. loku ekaa 2 weddi ma anekath hamba una.. dan ithin ayeth inna epai.. mata nam epa wela thiyenne.. man stress wadi wegena eddi mokak hari boruwak gahala gedara awith dawas 2 withara indala shot ekak gahala, cool unama aye yanawa....

    Thread eka dapu ekata kiyanna thiyenne.. psychiatrist kenek gawata yaman.. psychologist kenek gawata yanne nathuwa... podi pethi dekak withara denawa.. eka gahuwa oya depression gathiya adu wenawa.. prashna diha cool eke balanna puluwan.. .. Aruni rajapakshe is good.... lamai andanne, umbala lamainta phone eka denawada..phone tv arawa mewa denna epa.. ewa dunnama thama oya godak case enne..
    lokkayya kiyanne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,364
    11,053
    113
    Mcnla...
    Podi upadesanayak ona...job eka stress wedi, weda karanna bea..weda iwara karanna komath bea.. gedara aul..wife...podi ayawa wediya balanna beri una..poddakwath kiyana de ahanne ne..adanawa..PLZZZZZZZZZZZ
    HELPPPPPPPPPP
    Mona nathath bandata passe parents la ekka inna epa.