බලන්නංඕක නම් බැලුවා. අනූ උබ Panchayat බලලා තියෙනවද ? මේක නම් story type. ඒවුණාට මරු බන්. මාර ආතල්. හින්දි එකක්. මම කියනවට නිකමට එක එපියක් බලපන්. සීසන් දැනට 2ක්ද කොහෙද ආවා. මරු.![]()
මං ආසම ටයිප් එකේ කතාවක්

මමත් පංචායත් සීසන් දෙකක් බැළුවා. අලුත් එක බලන්න විදියක් නැතුව ඉන්නේ.ඕක නම් බැලුවා. අනූ උබ Panchayat බලලා තියෙනවද ? මේක නම් story type. ඒවුණාට මරු බන්. මාර ආතල්. හින්දි එකක්. මම කියනවට නිකමට එක එපියක් බලපන්. සීසන් දැනට 2ක්ද කොහෙද ආවා. මරු.![]()
Daraz eken 600ta prime account ekak ganin masekataමමත් පංචායත් සීසන් දෙකක් බැළුවා. අලුත් එක බලන්න විදියක් නැතුව ඉන්නේ.
අර triangle ද මොකක්ද $*@#&$ බලලා ඔය genre එක එපා උනා මටමං ආසම ටයිප් එකේ කතාවක්
අදුරු අත්භූත නැවක්
sci-fi mystery thriller
උඹගෙ රසඥතාවය ලොප් වෙලා තියෙන්නෙ කොල්ලොඅර triangle ද මොකක්ද $*@#&$ බලලා ඔය genre එක එපා උනා මට
හම්බුනේ නැද්ද මහත්තයෝ තව From වගේ හොඳ කතාවක්?උඹගෙ රසඥතාවය ලොප් වෙලා තියෙන්නෙ කොල්ලො
නෑනෙ මචං, හොද නරක කියන්න වැඩිය මොකුත් මේ ටිකේ බැලුවෙ නෑහම්බුනේ නැද්ද මහත්තයෝ තව From වගේ හොඳ කතාවක්?![]()