1899 Season 1 1080p

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,188
    1
    59,397
    113
    Mother Earth
    ඕක නම් බැලුවා. අනූ උබ Panchayat බලලා තියෙනවද ? මේක නම් story type. ඒවුණාට මරු බන්. මාර ආතල්. හින්දි එකක්. මම කියනවට නිකමට එක එපියක් බලපන්. සීසන් දැනට 2ක්ද කොහෙද ආවා. මරු. :love2:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඕක නම් බැලුවා. අනූ උබ Panchayat බලලා තියෙනවද ? මේක නම් story type. ඒවුණාට මරු බන්. මාර ආතල්. හින්දි එකක්. මම කියනවට නිකමට එක එපියක් බලපන්. සීසන් දැනට 2ක්ද කොහෙද ආවා. මරු. :love2:
    බලන්නං
    Squid Game S03 මේ මාසෙ 27 පටන් ගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    p22550084_b_h9_aa.jpg

    බලන්න හොද TV Series එකක් නැතුව වේලි වේලි ඉන්න අයට

    පට්ට කතාවක් (y)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,020
    1,653
    113
    ඕක නම් බැලුවා. අනූ උබ Panchayat බලලා තියෙනවද ? මේක නම් story type. ඒවුණාට මරු බන්. මාර ආතල්. හින්දි එකක්. මම කියනවට නිකමට එක එපියක් බලපන්. සීසන් දැනට 2ක්ද කොහෙද ආවා. මරු. :love2:
    මමත් පංචායත් සීසන් දෙකක් බැළුවා. අලුත් එක බලන්න විදියක් නැතුව ඉන්නේ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    මමත් පංචායත් සීසන් දෙකක් බැළුවා. අලුත් එක බලන්න විදියක් නැතුව ඉන්නේ.
    Daraz eken 600ta prime account ekak ganin masekata

    මං ආසම ටයිප් එකේ කතාවක්
    අදුරු අත්භූත නැවක් :P
    sci-fi mystery thriller
    අර triangle ද මොකක්ද $*@#&$ බලලා ඔය genre එක එපා උනා මට
    ------ Post added on Nov 8, 2025 at 5:31 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    හම්බුනේ නැද්ද මහත්තයෝ තව From වගේ හොඳ කතාවක්? 🤷🏻‍♂️
    නෑනෙ මචං, හොද නරක කියන්න වැඩිය මොකුත් මේ ටිකේ බැලුවෙ නෑ
    හම්බුණොත් මම කොහොමත් කිරියෙ ෂෙයා කරනව

    ලබන අවුරුද්දෙ මුලම කතා තුනක් එනව
    From
    Silo
    Squid game
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B