මචන්ල, මම ඊයේ ceb bill එක online ceb portal එක through ගෙව්ව (credit card). වෙනදා ගෙවන්නත් මේ විදියට. සාමාන්‍යයෙන් ගෙවපු ගමන් ceb එකෙන් බිල ගෙව්ව කියලා sms එකයි, ඒ වෙලේම ceb app එකෙත් payment එක "to be confirmed" කියලා පෙන්නන එකයි වෙනවනේ. හැබැයි තාම sms එකවත් app එකේවත් payment එක නෑ. Bank එක පැත්තෙන් payment එක ගිහින්.
මොකක්ද කරන්න පුළුවන් මේකට 🫠
මොකක්ද කරන්න පුළුවන් මේකට 🫠
