Sri Lankan server - VPN

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    දැනට use කරන්නේ Surfshark VPN එක. උන්ගේ ලංකාවට තියෙන්නේ Virtual server . ගොඩක් ඒවගේ (උදා- Canva pricing singapore dollar වලින් පෙන්වන්නේ) බලද්දි අවුලක් තිෙයනවා. මේක FIX කරගන්න විදියක් කියපං, මං අහන්නේ Surfshark එකෙන් ෆික්ස් කරන්න නෙමේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    උඹ ලංකාවෙ ඉඳන් නෙවෙයිද access කරන්නේ
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    ලංකාවම ඕනද උබට services ගන්න නං pricing හොද වෙන රටක් තිබුනම මදිද?
    okatama witarak neme macho.. godak dewal walata lankawe eka penne ne. ex: kapruka pricing

    uba use karanawada canva wage wena ratakin?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    okatama witarak neme macho.. godak dewal walata lankawe eka penne ne. ex: kapruka pricing

    uba use karanawada canva wage wena ratakin?
    canva නං නැහැ මම urban VPN කියල chrome ext එකකින් microsoft ස්ටෝරේ එකක්න් code එකක් redeem කර argentina දාල. ලංකාවට වඩා අඩු රටවල් තියනව නේද ගොඩක් licence ගන්න.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    canva නං නැහැ මම urban VPN කියල chrome ext එකකින් microsoft ස්ටෝරේ එකක්න් code එකක් redeem කර argentina දාල. ලංකාවට වඩා අඩු රටවල් තියනව නේද ගොඩක් licence ගන්න.
    mama balannam machan. thanks. mama lankawe neme inne. canva ekak ganna idea ekakuth have. mehe patta ganan. echchara gaanak aran therumak ne. mama premium eka use karanne ne godak kal. trial ekakin shape wennath be. lankawe yearly and monthly canva keeyada kiala balala kiapanko :D
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    mama balannam machan. thanks. mama lankawe neme inne. canva ekak ganna idea ekakuth have. mehe patta ganan. echchara gaanak aran therumak ne. mama premium eka use karanne ne godak kal. trial ekakin shape wennath be. lankawe yearly and monthly canva keeyada kiala balala kiapanko :D
    ලංකාවේ හිටය නං බලල කියන්න තිබුන :-D මමම්ත් netflix prime max ඔක්කොම ගන්නේ daraz එකෙන් බන් උන්ගේ අවුරුද්දක subscription එක ගන්න පුළුවන් මෙහෙ එක මාසේ ගානෙන්
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    ලංකාවේ හිටය නං බලල කියන්න තිබුන :-D මමම්ත් netflix prime max ඔක්කොම ගන්නේ daraz එකෙන් බන් උන්ගේ අවුරුද්දක subscription එක ගන්න පුළුවන් මෙහෙ එක මාසේ ගානෙන්
    sure da badu? un access karana seen ehema ne neda? mata canvai thawa deka thunak thibboth shape
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    දැනට use කරන්නේ Surfshark VPN එක. උන්ගේ ලංකාවට තියෙන්නේ Virtual server . ගොඩක් ඒවගේ (උදා- Canva pricing singapore dollar වලින් පෙන්වන්නේ) බලද්දි අවුලක් තිෙයනවා. මේක FIX කරගන්න විදියක් කියපං, මං අහන්නේ Surfshark එකෙන් ෆික්ස් කරන්න නෙමේ
    Purevpn, ivacy vpn, nordvpn, expressvpn, Surfshark. They have Sri Lankan IPs.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    259
    306
    63
    Fiber connection එකකට public pool එකෙන් ip එක ගනින්. 1212 free කරලා දෙනවා.

    ගෙදර මැෂින් එකට wiregaurd දාලා peer certs ටික exchange කරගෙන router එකෙන් එකට port forward කරලා තියපන්.

    Residential proxy 8-)

    ඕනිම නම් no-ip එකක් හදලා එකට directma router එක කනෙක්ට් කරපං. දැන් static ip වගේ තමා
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    Check dns leaks. Sometimes that can be the reason.
    beluwa. sri lanka kiala penwana and surfshar dns leak site eke aulak ne kiala wetenawa
    Fiber connection එකකට public pool එකෙන් ip එක ගනින්. 1212 free කරලා දෙනවා.

    ගෙදර මැෂින් එකට wiregaurd දාලා peer certs ටික exchange කරගෙන router එකෙන් එකට port forward කරලා තියපන්.

    Residential proxy 8-)

    ඕනිම නම් no-ip එකක් හදලා එකට directma router එක කනෙක්ට් කරපං. දැන් static ip වගේ තමා
    lankawe neme ban inne

    bump
    ------ Post added on Nov 11, 2025 at 4:00 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    @sliit_kolla එතකොට ඔය sri lanka server එක දෙන ඔක්කොම vpn එහෙමද? මටත් එකක් ඕන වෙනවා හිටපු ගමන්. මේ දවස් වල nord එක 95% cashback එකක් එක්ක ගන්න පුළුවන්. Sl server එක case නං වැඩක් නැහැ.

    sure da badu? un access karana seen ehema ne neda? mata canvai thawa deka thunak thibboth shape
    මොකක්ද access කරන්නේ. උන් අපිට උන්ගේ logins දෙනව. That's all.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    Nordvpn (Virtual server) but Colombo based
    මම access කරන්නේ ලංකාවෙන් පිට. Services buy කරන්න තමයී ඕන වෙන්නෙ. අර උඩ තියනවා වගේ වෙනවා නං වැඩක් නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    දැනට use කරන්නේ Surfshark VPN එක. උන්ගේ ලංකාවට තියෙන්නේ Virtual server . ගොඩක් ඒවගේ (උදා- Canva pricing singapore dollar වලින් පෙන්වන්නේ) බලද්දි අවුලක් තිෙයනවා. මේක FIX කරගන්න විදියක් කියපං, මං අහන්නේ Surfshark එකෙන් ෆික්ස් කරන්න නෙමේ
    ඔයාට දැන් ඕනේ ලංකාවේ VPN එකක් නේ , මෙහෙම කරන්න මේක SLT එකේ හොස්ටින් එකක් https://www.hostingcub.com මම අරගෙන නම් නැහැ මම හිතනවා මුන් දෙන්නේ ලංකාවේ සර්වර් කියලා. අහලා ගන්න ගන්න කලින් ලංකාවේ සර්වර් ද කියල.

    මේකෙන් VPS එකක් අරගෙන Openvpn Server Install කරන්න කරලා ඔයාගේම VPN එකක් හදාගන්න. එතකොට ලංකාවේ IP එකක් තමයි එන්නේ Device 2 ක් දක්වා භාවිතා කරන්න පුළුවන් මේ VPN එකෙන් Free

    Openvpn VPS එකකට Install කරන හැටි මගේ බ්ලොග් එකේ තියෙනවා https://lktips.com/category/vps/vpn/openvpn/
    කරගන්න බැරිනම් P.M එකක් දාන්න මම උදව් කරන්නම්

    VPS එකට full root access දෙනවද බලලා ගන්න.