දැනට use කරන්නේ Surfshark VPN එක. උන්ගේ ලංකාවට තියෙන්නේ Virtual server . ගොඩක් ඒවගේ (උදා- Canva pricing singapore dollar වලින් පෙන්වන්නේ) බලද්දි අවුලක් තිෙයනවා. මේක FIX කරගන්න විදියක් කියපං, මං අහන්නේ Surfshark එකෙන් ෆික්ස් කරන්න නෙමේ
ලංකාවම ඕනද උබට services ගන්න නං pricing හොද වෙන රටක් තිබුනම මදිද?nope. lankawe neme inne
okatama witarak neme macho.. godak dewal walata lankawe eka penne ne. ex: kapruka pricingලංකාවම ඕනද උබට services ගන්න නං pricing හොද වෙන රටක් තිබුනම මදිද?
canva නං නැහැ මම urban VPN කියල chrome ext එකකින් microsoft ස්ටෝරේ එකක්න් code එකක් redeem කර argentina දාල. ලංකාවට වඩා අඩු රටවල් තියනව නේද ගොඩක් licence ගන්න.okatama witarak neme macho.. godak dewal walata lankawe eka penne ne. ex: kapruka pricing
uba use karanawada canva wage wena ratakin?
mama balannam machan. thanks. mama lankawe neme inne. canva ekak ganna idea ekakuth have. mehe patta ganan. echchara gaanak aran therumak ne. mama premium eka use karanne ne godak kal. trial ekakin shape wennath be. lankawe yearly and monthly canva keeyada kiala balala kiapankocanva නං නැහැ මම urban VPN කියල chrome ext එකකින් microsoft ස්ටෝරේ එකක්න් code එකක් redeem කර argentina දාල. ලංකාවට වඩා අඩු රටවල් තියනව නේද ගොඩක් licence ගන්න.

ලංකාවේ හිටය නං බලල කියන්න තිබුනmama balannam machan. thanks. mama lankawe neme inne. canva ekak ganna idea ekakuth have. mehe patta ganan. echchara gaanak aran therumak ne. mama premium eka use karanne ne godak kal. trial ekakin shape wennath be. lankawe yearly and monthly canva keeyada kiala balala kiapanko![]()
sure da badu? un access karana seen ehema ne neda? mata canvai thawa deka thunak thibboth shapeලංකාවේ හිටය නං බලල කියන්න තිබුනමමම්ත් netflix prime max ඔක්කොම ගන්නේ daraz එකෙන් බන් උන්ගේ අවුරුද්දක subscription එක ගන්න පුළුවන් මෙහෙ එක මාසේ ගානෙන්
Purevpn, ivacy vpn, nordvpn, expressvpn, Surfshark. They have Sri Lankan IPs.දැනට use කරන්නේ Surfshark VPN එක. උන්ගේ ලංකාවට තියෙන්නේ Virtual server . ගොඩක් ඒවගේ (උදා- Canva pricing singapore dollar වලින් පෙන්වන්නේ) බලද්දි අවුලක් තිෙයනවා. මේක FIX කරගන්න විදියක් කියපං, මං අහන්නේ Surfshark එකෙන් ෆික්ස් කරන්න නෙමේ
Surfshark eka buy karala ban thiyenne. kapruka, canva ananmana site walata giyaama pricing wetenne SGD or USD walinPurevpn, ivacy vpn, nordvpn, expressvpn, Surfshark. They have Sri Lankan IPs.
Check dns leaks. Sometimes that can be the reason.Surfshark eka buy karala ban thiyenne. kapruka, canva ananmana site walata giyaama pricing wetenne SGD or USD walin
beluwa. sri lanka kiala penwana and surfshar dns leak site eke aulak ne kiala wetenawaCheck dns leaks. Sometimes that can be the reason.
lankawe neme ban inneFiber connection එකකට public pool එකෙන් ip එක ගනින්. 1212 free කරලා දෙනවා.
ගෙදර මැෂින් එකට wiregaurd දාලා peer certs ටික exchange කරගෙන router එකෙන් එකට port forward කරලා තියපන්.
Residential proxy
ඕනිම නම් no-ip එකක් හදලා එකට directma router එක කනෙක්ට් කරපං. දැන් static ip වගේ තමා
මොකක්ද access කරන්නේ. උන් අපිට උන්ගේ logins දෙනව. That's all.sure da badu? un access karana seen ehema ne neda? mata canvai thawa deka thunak thibboth shape
මම access කරන්නේ ලංකාවෙන් පිට. Services buy කරන්න තමයී ඕන වෙන්නෙ. අර උඩ තියනවා වගේ වෙනවා නං වැඩක් නැහැNordvpn (Virtual server) but Colombo based
ඔයාට දැන් ඕනේ ලංකාවේ VPN එකක් නේ , මෙහෙම කරන්න මේක SLT එකේ හොස්ටින් එකක් https://www.hostingcub.com මම අරගෙන නම් නැහැ මම හිතනවා මුන් දෙන්නේ ලංකාවේ සර්වර් කියලා. අහලා ගන්න ගන්න කලින් ලංකාවේ සර්වර් ද කියල.දැනට use කරන්නේ Surfshark VPN එක. උන්ගේ ලංකාවට තියෙන්නේ Virtual server . ගොඩක් ඒවගේ (උදා- Canva pricing singapore dollar වලින් පෙන්වන්නේ) බලද්දි අවුලක් තිෙයනවා. මේක FIX කරගන්න විදියක් කියපං, මං අහන්නේ Surfshark එකෙන් ෆික්ස් කරන්න නෙමේ