බලපන් මුන් මේ කොරියන් කෙල්ලට දෙන වදේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    මමත් ලංකාවට එකනොක ඔය ටැක්සි කඩ කාරයෝ පස්සෙන් එනවා ඇවිත් සිංග්ලිෂ් වලින් කොටනවා , කොටනවා
    මමත් අහං ඉන්නවා අහං ඉන්නවා
    උන්ට මහන්සි වුනාම මම සිංහලෙන් කියනවා අවුලක් නැහැ මම ලංකාවේ , මම උබර් එකක් දාගෙන හොටෙල් එකට යනවා කියල

    මේ කඩ ටික ආණ්ඩුවෙන් වැහුවේ නැත්නම්
    මේ වගේ කාක්කෝ ඔතැනින් එලවුවේ නැත්නම් රටේ සංචාරකයෝ ඉවරයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,956
    9,812
    113
    මුන්ටත් යන්න වෙන රටවල් නැද්ද මංද..සල්ලිත් නැතුව ලංකාව වගේ රටකට යනවද..රටේ උනුත් සල්ලි නැතුව වෙන රටවල් වලට යනවා..😅
     
    • Like
    Reactions: 2osama

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    thambi neme neda?

    මුන්ටත් යන්න වෙන රටවල් නැද්ද මංද..සල්ලිත් නැතුව ලංකාව වගේ රටකට යනවද..රටේ උනුත් සල්ලි නැතුව වෙන රටවල් වලට යනවා..😅
    kiyala wadak na. මගෙ යලුවො වියෙට්නාම් කෙල්ලො සෙට් එකක් ඇහුවා ලන්කාවට යන්න ආසයි කියලා, මම කිව්වුවා වැරදිලාවත් යන්න එපා නිකම් චාටර් වෙන්නෙ, එක්කො සල්ලි කඩගන්න හදයි, නැත්නම් දුශනෙ කරන්න හදයි. ලොකෙ යන්න රටවල් නැතුවට. ඉරානෙ ඔයිට වඩා සේෆ්!
    ------ Post added on Nov 13, 2025 at 7:55 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,349
    5,873

    :ROFLMAO: තෝ වගේ මුස්ලිම්/කතෝලික හයිබ්‍රිඩ් උන්ව කවුරුවත් ගනං ගන්නෙ නැති නිසා හොදයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    :ROFLMAO: තෝ වගේ මුස්ලිම්/කතෝලික හයිබ්‍රිඩ් උන්ව කවුරුවත් ගනං ගන්නෙ නැති නිසා හොදයි
    කමක් නැ, කොහොමත් හෙළයොන්ට ඇත්ත තිත්තයි
     
    • Haha
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    දවසින් දවස ලංකාවට එන ටුවරිස්ට්ල වැඩිවෙනකොට උබට පට්ට අවුල් ඇති නේද? :ROFLMAO:
    අවුල් නෙන්නම්, මට පෙන්න බැ ඔය ත්‍රීවිල් මදාවියො, ෆොරිනර්ස් ඔන්ල්ය් කඩවල් හොටෙල් එවුන්ට හරි යනවාට. ඔකුන් මක බැවිලාම යන්න ඔනෙ. විශෙශයෙන් ත්‍රීවිල් කාරයො, night clubs wala kudu kaarayo
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,349
    5,873
    113
    අවුල් නෙන්නම්, මට පෙන්න බැ ඔය ත්‍රීවිල් මදාවියො, ෆොරිනර්ස් ඔන්ල්ය් කඩවල් හොටෙල් එවුන්ට හරි යනවාට. ඔකුන් මක බැවිලාම යන්න ඔනෙ. විශෙශයෙන් ත්‍රීවිල් කාරයො, night clubs wala kudu kaarayo
    ඔය වගේ උන් හැම රටේම ඉන්නව :ROFLMAO: දවසින් දවස ලංකාවට එන ටුවරිස්ට්ල වැඩි වෙනව දකිනකොට උබේ පුක ඉක්ක ගහනව ඇති නේද? :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: 2osama and Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,797
    169,263
    113
    එකමත් එක රටක
    thambi neme neda?

    kiyala wadak na. මගෙ යලුවො වියෙට්නාම් කෙල්ලො සෙට් එකක් ඇහුවා ලන්කාවට යන්න ආසයි කියලා, මම කිව්වුවා වැරදිලාවත් යන්න එපා නිකම් චාටර් වෙන්නෙ, එක්කො සල්ලි කඩගන්න හදයි, නැත්නම් දුශනෙ කරන්න හදයි. ලොකෙ යන්න රටවල් නැතුවට. ඉරානෙ ඔයිට වඩා සේෆ්!
    ------ Post added on Nov 13, 2025 at 7:55 AM

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    mewage higana hettak enawata wada hodai awe nattam.. mewage enawanam tour eka plan karala enna ona,, maha reka apiwat mehema yanne na kohewat..
    Mage shop ekta awata mama foreigners lawa satha 5ya ganan gan na .. amu higanno enne ..

    Ape rate middle class manussaya thama wiyadam karala deyak ganne . Fuk Foreigners
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    ඔය වගේ උන් හැම රටේම ඉන්නව :ROFLMAO: දවසින් දවස ලංකාවට එන ටුවරිස්ට්ල වැඩි වෙනව දකිනකොට උබේ පුක ඉක්ක ගහනව ඇති නේද? :ROFLMAO:
    එ වගෙ නැති හො අවම කරදර තියෙන රටවල් අපි දැකලා තියෙනවා, කටට එන්නම් වාලෙ වාචාල විදියට කියන්න එපා. අනිත් එක හැම රටෙම ඉන්නවා නම් බෞද්ද රටක් කියලා ලොකු දෙයක් නැ නෙ යකො, ගහන පම්පොරියෙ හැටියට තියෙන්න එපැයි. උඹ දැකලා තියෙනවාද භූතානෙ වගෙ රටවල මිනිසුන්ගෙ විදිය?

    Mage shop ekta awata mama foreigners lawa satha 5ya ganan gan na .. amu higanno enne ..
    උඹ පිටරට ගියාම කොහොමද වියදම් කරන්නෙ? අනිත් එක ඇයි ෆොරිනර් කියලා 5 ස්ටාර් ම ඉන්න ඔනෙද? අනිත් එක උන් උන්ට ඔනෙ විදියට තමයි වියදම් කරන්නෙ, උන් හොරකම් කරන්නෙ නැත්නම් උන්ට ඔනෙ විදියට උන් උන්ගෙ බජට් එක හදන්නෙ. අපි වුනත් එහමනෙ බන්.
    ------ Post added on Nov 13, 2025 at 8:30 AM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    එ වගෙ නැති හො අවම කරදර තියෙන රටවල් අපි දැකලා තියෙනවා, කටට එන්නම් වාලෙ වාචාල විදියට කියන්න එපා. අනිත් එක හැම රටෙම ඉන්නවා නම් බෞද්ද රටක් කියලා ලොකු දෙයක් නැ නෙ යකො, ගහන පම්පොරියෙ හැටියට තියෙන්න එපැයි. උඹ දැකලා තියෙනවාද භූතානෙ වගෙ රටවල මිනිසුන්ගෙ විදිය?

    උඹ පිටරට ගියාම කොහොමද වියදම් කරන්නෙ? අනිත් එක ඇයි ෆොරිනර් කියලා 5 ස්ටාර් ම ඉන්න ඔනෙද? අනිත් එක උන් උන්ට ඔනෙ විදියට තමයි වියදම් කරන්නෙ, උන් හොරකම් කරන්නෙ නැත්නම් උන්ට ඔනෙ විදියට උන් උන්ගෙ බජට් එක හදන්නෙ. අපි වුනත් එහමනෙ බන්.
    ------ Post added on Nov 13, 2025 at 8:30 AM
    Money talks ban .. mage business eka item fixed prices.gannawa nam ganin nathnam pala do cn eka ..

    Regular local customers lata discount and VIP treatment...