kiyala wadak na. මගෙ යලුවො වියෙට්නාම් කෙල්ලො සෙට් එකක් ඇහුවා ලන්කාවට යන්න ආසයි කියලා, මම කිව්වුවා වැරදිලාවත් යන්න එපා නිකම් චාටර් වෙන්නෙ, එක්කො සල්ලි කඩගන්න හදයි, නැත්නම් දුශනෙ කරන්න හදයි. ලොකෙ යන්න රටවල් නැතුවට. ඉරානෙ ඔයිට වඩා සේෆ්!මුන්ටත් යන්න වෙන රටවල් නැද්ද මංද..සල්ලිත් නැතුව ලංකාව වගේ රටකට යනවද..රටේ උනුත් සල්ලි නැතුව වෙන රටවල් වලට යනවා..![]()
thambi neme neda?
kiyala wadak na. මගෙ යලුවො වියෙට්නාම් කෙල්ලො සෙට් එකක් ඇහුවා ලන්කාවට යන්න ආසයි කියලා, මම කිව්වුවා වැරදිලාවත් යන්න එපා නිකම් චාටර් වෙන්නෙ, එක්කො සල්ලි කඩගන්න හදයි, නැත්නම් දුශනෙ කරන්න හදයි. ලොකෙ යන්න රටවල් නැතුවට. ඉරානෙ ඔයිට වඩා සේෆ්!
------ Post added on Nov 13, 2025 at 7:55 AM
කමක් නැ, කොහොමත් හෙළයොන්ට ඇත්ත තිත්තයිතෝ වගේ මුස්ලිම්/කතෝලික හයිබ්රිඩ් උන්ව කවුරුවත් ගනං ගන්නෙ නැති නිසා හොදයි
දවසින් දවස ලංකාවට එන ටුවරිස්ට්ල වැඩිවෙනකොට උබට පට්ට අවුල් ඇති නේද?කමක් නැ, කොහොමත් හෙළයොන්ට ඇත්ත තිත්තයි
අවුල් නෙන්නම්, මට පෙන්න බැ ඔය ත්රීවිල් මදාවියො, ෆොරිනර්ස් ඔන්ල්ය් කඩවල් හොටෙල් එවුන්ට හරි යනවාට. ඔකුන් මක බැවිලාම යන්න ඔනෙ. විශෙශයෙන් ත්රීවිල් කාරයො, night clubs wala kudu kaarayoදවසින් දවස ලංකාවට එන ටුවරිස්ට්ල වැඩිවෙනකොට උබට පට්ට අවුල් ඇති නේද?![]()
ඔය වගේ උන් හැම රටේම ඉන්නවඅවුල් නෙන්නම්, මට පෙන්න බැ ඔය ත්රීවිල් මදාවියො, ෆොරිනර්ස් ඔන්ල්ය් කඩවල් හොටෙල් එවුන්ට හරි යනවාට. ඔකුන් මක බැවිලාම යන්න ඔනෙ. විශෙශයෙන් ත්රීවිල් කාරයො, night clubs wala kudu kaarayo
Kalu keth Sinhalla Asahane . BUMP
cc @UbeThaththamewage higana hettak enawata wada hodai awe nattam.. mewage enawanam tour eka plan karala enna ona,, maha reka apiwat mehema yanne na kohewat..
thambi neme neda?
kiyala wadak na. මගෙ යලුවො වියෙට්නාම් කෙල්ලො සෙට් එකක් ඇහුවා ලන්කාවට යන්න ආසයි කියලා, මම කිව්වුවා වැරදිලාවත් යන්න එපා නිකම් චාටර් වෙන්නෙ, එක්කො සල්ලි කඩගන්න හදයි, නැත්නම් දුශනෙ කරන්න හදයි. ලොකෙ යන්න රටවල් නැතුවට. ඉරානෙ ඔයිට වඩා සේෆ්!
------ Post added on Nov 13, 2025 at 7:55 AM
Mage shop ekta awata mama foreigners lawa satha 5ya ganan gan na .. amu higanno enne ..mewage higana hettak enawata wada hodai awe nattam.. mewage enawanam tour eka plan karala enna ona,, maha reka apiwat mehema yanne na kohewat..
එ වගෙ නැති හො අවම කරදර තියෙන රටවල් අපි දැකලා තියෙනවා, කටට එන්නම් වාලෙ වාචාල විදියට කියන්න එපා. අනිත් එක හැම රටෙම ඉන්නවා නම් බෞද්ද රටක් කියලා ලොකු දෙයක් නැ නෙ යකො, ගහන පම්පොරියෙ හැටියට තියෙන්න එපැයි. උඹ දැකලා තියෙනවාද භූතානෙ වගෙ රටවල මිනිසුන්ගෙ විදිය?ඔය වගේ උන් හැම රටේම ඉන්නවදවසින් දවස ලංකාවට එන ටුවරිස්ට්ල වැඩි වෙනව දකිනකොට උබේ පුක ඉක්ක ගහනව ඇති නේද?
![]()
උඹ පිටරට ගියාම කොහොමද වියදම් කරන්නෙ? අනිත් එක ඇයි ෆොරිනර් කියලා 5 ස්ටාර් ම ඉන්න ඔනෙද? අනිත් එක උන් උන්ට ඔනෙ විදියට තමයි වියදම් කරන්නෙ, උන් හොරකම් කරන්නෙ නැත්නම් උන්ට ඔනෙ විදියට උන් උන්ගෙ බජට් එක හදන්නෙ. අපි වුනත් එහමනෙ බන්.Mage shop ekta awata mama foreigners lawa satha 5ya ganan gan na .. amu higanno enne ..
Money talks ban .. mage business eka item fixed prices.gannawa nam ganin nathnam pala do cn eka ..එ වගෙ නැති හො අවම කරදර තියෙන රටවල් අපි දැකලා තියෙනවා, කටට එන්නම් වාලෙ වාචාල විදියට කියන්න එපා. අනිත් එක හැම රටෙම ඉන්නවා නම් බෞද්ද රටක් කියලා ලොකු දෙයක් නැ නෙ යකො, ගහන පම්පොරියෙ හැටියට තියෙන්න එපැයි. උඹ දැකලා තියෙනවාද භූතානෙ වගෙ රටවල මිනිසුන්ගෙ විදිය?
උඹ පිටරට ගියාම කොහොමද වියදම් කරන්නෙ? අනිත් එක ඇයි ෆොරිනර් කියලා 5 ස්ටාර් ම ඉන්න ඔනෙද? අනිත් එක උන් උන්ට ඔනෙ විදියට තමයි වියදම් කරන්නෙ, උන් හොරකම් කරන්නෙ නැත්නම් උන්ට ඔනෙ විදියට උන් උන්ගෙ බජට් එක හදන්නෙ. අපි වුනත් එහමනෙ බන්.
------ Post added on Nov 13, 2025 at 8:30 AM
Sirawata..ekko group ekak enna ona, nattam Laga patha Airbnb pot ekak hari book Karan enna ona . Amu higanno..Mage shop ekta awata mama foreigners lawa satha 5ya ganan gan na .. amu higanno enne ..
Ape rate middle class manussaya thama wiyadam karala deyak ganne . Fuk Foreigners