Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    732
    437
    63
    Kandy
    cyberscap.com
    11e3f249-27b8-4fbd-936a-285b0f8947f0.jpg
     

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43

    Anyway, he is going to get DP (you know which DP it is) once his domestic-use Starlink connection is terminated by Starlink since he uses it for commercial purposes.

    There is another side to this comment or post; it is like slapping after massaging cheeks.
    ------ Post added on Nov 14, 2025 at 10:34 AM


    Cringiest male in Sri Lanka. There is no doubt about that. If he were a female, he would be posting toilet mirror selfies all the time.
    ------ Post added on Nov 14, 2025 at 10:38 AM
     
    • Like
    Reactions: shepard1500

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,977
    23,812
    113
    ඉන්දරේගෙ ඩිසෝඩර් එකම තියන එකෙක් නේද ?
    නෑ වෙනස්, ඉන්දරේට පයිය විතරනේ මාකට් කරන්න තියෙන්නෙ, මූට එක එක දේවල් තියෙනවා, ආහ් තව මූ කීල්ස් එකේ රෙන්නෙ නෑ
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,581
    1,512
    113
    ඔය ශේන් කියන එකා තව උගෙ හර්ෂක කියලා අලි හොර යාලුවෙක් එක්ක වෙබ් සයිට් හදලා ඒකට ඇඩ්සෙන්ස් approval අරන් දෙනවා කියලා fb එකේ ඇඩ් දාලා කොල්ලන්ගෙන් සල්ලි අරං පොලු තියලා තිබ්බා. ඇඩ් වල තිබ්බෙ හර්ෂක කියන එකා වෙබ්සයිට් එක හදලා ඇඩ්සෙන්ස් අරන් දෙනවා, ශේන්. SEO කරලා සයිට් එකට organic real traffic එකක් හදලා දෙනවා කියලා. ප්‍රොජෙක්ට් එකේ මුලු ගාන ලක්ෂයයි. ගොඩක් උන් හර්ෂකව දන්නෙ නැති උනාට ශේන් fb එකේ හෙන ඩයල් එකක් කියලා හිතලා තමා වැඩේට සෙට් වෙලා තියෙන්නෙ. මගෙත් යාලුවො දෙන්නෙක්ම සල්ලි දීලා වැඩේට සෙට් වෙලා.

    පස්සෙ මුලින් ඩොමේන් අරං සයිට් ටික ටික හදන් ඇවිල්ලා අපේ උන්ට සයිට් වල updates එහෙමත් පෙන්නලා. හැබැයි එක පාරට හර්ෂක කියන එකා මිසින් වෙලා. අපේ උන්ට සල්ලිත් නෑ වෙබ් සයිට් ටිකත් නෑ. පස්සෙ උන් ශේන් ගාවට ගියාම ශේන් කාරයා කියනවලු හර්ෂක උටත් පොලු තියලා පැනලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑ ඌ කොහෙද කියලා කියලා 🤣
    Ow math dakka post ekak dala thibba fb eke.