කැරිය බුස්ට් එකක් දෙන්න යන්නේ පොඩි උන් ටිකට
pinta wada ganna yanne
කැරිය බුස්ට් එකක් දෙන්න යන්නේ පොඩි උන් ටිකට
කැරිය බුස්ට් එකක් දෙන්න යන්නේ පොඩි උන් ටිකට
කැරිය බුස්ට් එකක් දෙන්න යන්නේ පොඩි උන් ටිකට

There is another side to this comment or post; it is like slapping after massaging cheeks.
Tech godඉන්දරේගෙ ඩිසෝඩර් එකම තියන එකෙක් නේද ?
නෑ වෙනස්, ඉන්දරේට පයිය විතරනේ මාකට් කරන්න තියෙන්නෙ, මූට එක එක දේවල් තියෙනවා, ආහ් තව මූ කීල්ස් එකේ රෙන්නෙ නෑඉන්දරේගෙ ඩිසෝඩර් එකම තියන එකෙක් නේද ?
Ara uda kiwwa wage domestic connection eka commercial purposes use karanawa kiyala report karanam hariමූ වගේ හිඟන්නෙක් සල්ලි හම්බෙන එක නෙවේ අවුල audience එක රවට්ටන එකයි අවුල.
Ow math dakka post ekak dala thibba fb eke.ඔය ශේන් කියන එකා තව උගෙ හර්ෂක කියලා අලි හොර යාලුවෙක් එක්ක වෙබ් සයිට් හදලා ඒකට ඇඩ්සෙන්ස් approval අරන් දෙනවා කියලා fb එකේ ඇඩ් දාලා කොල්ලන්ගෙන් සල්ලි අරං පොලු තියලා තිබ්බා. ඇඩ් වල තිබ්බෙ හර්ෂක කියන එකා වෙබ්සයිට් එක හදලා ඇඩ්සෙන්ස් අරන් දෙනවා, ශේන්. SEO කරලා සයිට් එකට organic real traffic එකක් හදලා දෙනවා කියලා. ප්‍රොජෙක්ට් එකේ මුලු ගාන ලක්ෂයයි. ගොඩක් උන් හර්ෂකව දන්නෙ නැති උනාට ශේන් fb එකේ හෙන ඩයල් එකක් කියලා හිතලා තමා වැඩේට සෙට් වෙලා තියෙන්නෙ. මගෙත් යාලුවො දෙන්නෙක්ම සල්ලි දීලා වැඩේට සෙට් වෙලා.
පස්සෙ මුලින් ඩොමේන් අරං සයිට් ටික ටික හදන් ඇවිල්ලා අපේ උන්ට සයිට් වල updates එහෙමත් පෙන්නලා. හැබැයි එක පාරට හර්ෂක කියන එකා මිසින් වෙලා. අපේ උන්ට සල්ලිත් නෑ වෙබ් සයිට් ටිකත් නෑ. පස්සෙ උන් ශේන් ගාවට ගියාම ශේන් කාරයා කියනවලු හර්ෂක උටත් පොලු තියලා පැනලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑ ඌ කොහෙද කියලා කියලා![]()