දෙක සහ මැද නොතැවරීම - මජ්ඣේ සුත්තං

nipund

Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    මටත් 3 තමයි සෙට් වුනේ.

    මැද නොතැවරී.. කිව්වට ඇත්තටම මැද තැවරෙන්න, නැත්තම් දෘස්ටියකින් අල්ලන්න කොහොමත් බැහැ, හිස් නේද?
    නැත්තම් ඔය මැද කියන්නේ රාග, දේශ, මොහ වල, මෝහය නිසා උපේක්ෂා සහගත වේදනා ඇති වීම ද?
    3 උදා. ගත්තොත්, x පේනවා,
    රාගය නිසා සැප
    ද්වේශය නිසා දුක
    මෝහය නිසා උපේක්ෂා සහගත වේදනා ඇති වෙනවා.
    මෝහය නැත්තම් මැදත් නොතැවරෙන්න කියන්නේ, x වල යථා ස්වභාවය නැත්තම් x ම නොහටගත් බව දකින්න කියන එකද?
    අවබෝධය නැත්නම් කෙනා ලෝකෙයේ ප්‍රශ්න අඩුම තැනට ඇවිල්ල ඉන්න බලන්නනේ.
    වර්තමානයට ආවම අනාගතේ stress එකත් අතීතයේ පසු තැවිමත් නෑ
    උපේක්ෂාවට ආවම සතුට වෙන්නත් බෑ දුක් වෙන්නත් බෑ .
    නාම රූප සියුම් උනාම අරූප බ්‍රහ්ම ලෝක වල ඉන්න අය කල්ප 840000ක්ම් එතැන

    අවබෝදයක් නැත්නම් මේක තමා ප්‍රශ්න අඩුම තැන . දැනුත් ඉස්සරත් මැද ගැන අවබෝදයක් නැත්නම් ඔතැන තමා නවතින්න්නේ . උපෙක්ෂාවේ / මේ මොහොතේ ඉන්න කෙනෙක්ට අවුලක් පෙන්නන්ත් බෑ . එතන අපි දන්නා දුක් නෑ
    මැද්දේ අවුල දන්න නැති හින්ද.

    මැද්දේ අවුල කියපු එක තමා @Fiona Dabare
    උපේක්ෂාව මොකද්ද කියල දන්නා කෙනාට කෙනාට උපේක්ෂාවට බහින්න ලේසි . දැන් එතැන උපේක්ෂාවට තියෙන බැදීම තන්හාව නෑ මොකද අවුල දන්න හින්ද ඉතින් මාධ්යේ ඇලෙන්න බෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උපෙක්ෂාවේ / මේ මොහොතේ ඉන්න කෙනෙක්ට අවුලක් පෙන්නන්ත් බෑ . එතන අපි දන්නා දුක් නෑ
    මැද්දේ අවුල දන්න නැති හින්ද.

    ඇත්ත. උපේක්ෂාවේ + මොහොතේ ඉන්න කෙනෙක් එක්ක දුක ගැන කතා කරන්න බැහැනේ. එහෙම කෙනෙක්ට ගැලපෙන්න ධර්මය දේශනා කරපු අවස්ථා නැද්ද ත්‍රිපිටකයේ?

    Passen Awoth ehema

    අවුලක් නැ. හැමෝටම ගහනවා. හැමෝටම ආදරෙයි. 🥰
    ------ Post added on Nov 15, 2025 at 5:16 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    ඇත්ත. උපේක්ෂාවේ + මොහොතේ ඉන්න කෙනෙක් එක්ක දුක ගැන කතා කරන්න බැහැනේ. එහෙම කෙනෙක්ට ගැලපෙන්න ධර්මය දේශනා කරපු අවස්ථා නැද්ද ත්‍රිපිටකයේ?



    අවුලක් නැ. හැමෝටම ගහනවා. හැමෝටම ආදරෙයි. 🥰
    ------ Post added on Nov 15, 2025 at 5:16 PM
    Egolonta neda abidhamraya igannuwee.deyyota duka terene nane
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    50 50 netuwa 99.9 vs 0.1 duka wage tiboth

    සාපේක්ෂයි.

    GAD episode එකක ඉන්නවට වඩා parasympathetic dominant අවස්ථාව මට සැපයි. ඊට වඩා සැපැයි xanax 0.5mg බීලා විනාඩි 20 න්. ඊටවඩා සැපැයි හෙරොයින් ගහලා ඉද්දි.

    දෙවියෙක්ගේ 'සාමාන්‍ය' පටන් ගන්නෙම හෙරොයින් ගහලා ඉද්දි අපිට දැනෙන මට්ටමක සැපකින් වෙන්න පුලුවන්. හැබැයි ඊටත් වඩා ඉහල සැප එක්ක සන්සන්දනය කරද්දි සාමාන්‍ය ත් දුකක් වෙනවා.
     
    • Like
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ඇත්ත. උපේක්ෂාවේ + මොහොතේ ඉන්න කෙනෙක් එක්ක දුක ගැන කතා කරන්න බැහැනේ. එහෙම කෙනෙක්ට ගැලපෙන්න ධර්මය දේශනා කරපු අවස්ථා නැද්ද ත්‍රිපිටකය
    අරූප ධ්‍යාන වල ඉන්න අයට බණ කියන්න බෑ.

    මේ මොහොතේ ඉන්න කෙනෙක්ට නම් අහන් ඉන්න කැමැති නම් ඕක ඇත්තටම තියෙනවා ද බලන්න කියන්න පුලුවන්.


    ඔතනදි තණ්හාව කිව්වම අපිට හිතෙන්නේ මගේ තණ්හාව ගැන ඔයා කියන්නේ කියලා. මට තේරෙන තන්හාව කියලා .
    තන්හාව නිසාමයි මධ්‍ය. අපිට උපේක්ෂාව ට තියෙන තණ්හාව තේරෙන්නේ නෑ. අල්ලන්නත් බෑ මොකද තන්හාව නිසාමයි මම. ඊට පස්සේ දෙපත්තට පනිනවා මගේ දුක , මගේ සතුට කියලා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අපිට උපේක්ෂාව ට තියෙන තණ්හාව තේරෙන්නේ නෑ. අල්ලන්නත් බෑ මොකද තන්හාව නිසාමයි මම. ඊට පස්සේ දෙපත්තට පනිනවා මගේ දුක , මගේ සතුට කියලා.

    වෙදනාව උපේක්ෂාවට යන්නත් ස්ඵර්ශය මොහයෙන් අල්ලන්න ඕනේ නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    Mara hari asai ban pera bawaya balanna.meka dakinna puluwan bawanawa hena amaru ekakda.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    වෙදනාව උපේක්ෂාවට යන්නත් ස්ඵර්ශය මොහයෙන් අල්ලන්න ඕනේ නේද?
    එකකට පස්සේ එකක් වෙනවා කියන එක වැරදි එතකොට කාලය ඇත්ත වෙලා.
    මෝහය තියෙන කොටම ස්පර්ශය වෙලා වේදනා වෙලා .
    ඒ අත්දැකීම උපේක්ෂා වෙන්න පුළුවන්.

    අපිට තේරෙන මට්ටමට එනකොට එතකොට කාලය ඇත්ත වෙලානේ. එතකොට උපේක්ෂාවෙන් සිද්ධිය බාරගෙන දෙපැත්තට පනින එක වෙන්නේ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එකකට පස්සේ එකක් වෙනවා කියන එක වැරදි එතකොට කාලය ඇත්ත වෙලා.
    මෝහය තියෙන කොටම ස්පර්ශය වෙලා වේදනා වෙලා .
    ඒ අත්දැකීම උපේක්ෂා වෙන්න පුළුවන්.

    අපිට තේරෙන මට්ටමට එනකොට එතකොට කාලය ඇත්ත වෙලානේ. එතකොට උපේක්ෂාවෙන් සිද්ධිය බාරගෙන දෙපැත්තට පනින එක වෙන්නේ

    මෙය ඇති විට මෙය වේ.. මයි නේද දීර්ඝ කරලා දේශනා කරලා තියෙන්නේ එතකොට අංග තව එක් කරලා?

    අවිද්‍යාව නැති තැන (අකාලික, පැවැත්මක් නොපැනෙවෙන මොහොත) ඔය ප්‍රොසෙස් එකම ඉවරයි.
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    Me dan api katha karanakotath shunayathwayaka neda inne.bayath hitenawa ban.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Me dan api katha karanakotath shunayathwayaka neda inne.bayath hitenawa ban.

    kidney stone එකක් පාස් කරලා බලන්නකෝ අපි ශුන්‍යතාවයක ඉන්නේ කියලා හිත හිත. අවුලක් නැත්තම් අවුලක් නැ, නිවන් දැකලා. 🥀
     
    • Haha
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,323
    2,178
    113
    මජ්ඣේ සූත්‍රයේ සඳහන් වනවා මෙහෙම



    වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
    බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා

    @ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed

    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    my quick 2c: (bit busy, so typing in english)

    usually (antha/extremes) are the points of attachments (easily). Both contact (itself) and (arising) are those points.

    in deep meditation (yogi/practitioner) may experience deep calm or temporary stopping of sensory contact (middle). yogi may cling to that state unless he sees (නුවණින් යුතුව) that is also not permanent, etc..

    all the other # say the same: middle is subtle, the yogi can cling to it without any knowledge.

    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? no clinging.
     
    • Like
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    අපිත් බිසී තමයි. කෝ මගේ ඒවට රිප්ලයිස්? 😡

    බිසී කියලා දෙයක් නැ, උවමනාවක් නැති කම හෝ කාල කාලමනාකරණයේ නොහැකියාව කෙලින් පිළිගැනීමට නොහැකි පෞර්ෂය දුබලතාවය බිසී ලෙස සාධාරනීකරණය කර ගැනීම වෙන්නේ. හරි කල්‍යාණ මිත්‍රයා ටොයිලට් එකේ ඉන්න ගමන් හරි රිප්ලයි කරනවා.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,323
    2,178
    113
    අපිත් බිසී තමයි. කෝ මගේ ඒවට රිප්ලයිස්? 😡

    මොන එකටද? :unsure:

    බිසී කියලා දෙයක් නැ, උවමනාවක් නැති කම හෝ කාල කාලමනාකරණයේ නොහැකියාව කෙලින් පිළිගැනීමට නොහැකි පෞර්ෂය දුබලතාවය බිසී ලෙස සාධාරනීකරණය කර ගැනීම වෙන්නේ. හරි කල්‍යාණ මිත්‍රයා ටොයිලට් එකේ ඉන්න ගමන් හරි රිප්ලයි කරනවා.

    කල්යාන මිත්‍රය..ටොයිලට් එකට ගිහිල්ල අදාල කරතව්ය සිහියෙන් කරනව මිසක්...ඒ අස්සෙ රෙප්ලයි ගහන්නෙ නැ...:lol:

    මෙහෙම ඉදල හිටල හරි රෙප්ලයි එකක් ලැබෙන්නෙ පුරුවෙ කරපු පිනකට කියල හිතල...ඒ ලැබෙන දෙයින් ගොඩ යන්න තියෙන්නෙ...රෙප්ලයි දාපු කලන මිතුරගෙ පැටිකිරිය හොයන්නෙ නැතුව..🤭
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙහෙම ඉදල හිටල හරි රෙප්ලයි එකක් ලැබෙන්නෙ පුරුවෙ කරපු පිනකට කියල හිතල...ඒ ලැබෙන දෙයින් ගොඩ යන්න තියෙන්නෙ...රෙප්ලයි දාපු කලන මිතුරගෙ පැටිකිරිය හොයන්නෙ නැතුව..🤭

    ආ එමද අන්කල්.

    මොන එකටද? :unsure:

    nvm
     

    Similar threads