Uberlage Tech stack eka

JasonBoy

Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    Full Stack
    Backend - C#.NET, PHP Laravel, NodeJS
    Front-end - Vue, React, Angular, jQuery
    Cloud - AWS and some Azure
    Databases - MySQL, PostgreSQL, MSSQL
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,674
    113
    Htmx එක කොහොමද in the long run?

    Locality of behavior එකද component based යන එකද ගොඩක් සෙට් උනේ?
    Lob එක හොදයි client side එක ලේසියි code එක එහෙම simple තියෙන නිසා සහ ගොඩක් අනවශ්‍ය විදියට js use වෙන් නැති නිසා. ඒත් කෙස් එක තියෙන්නේ ගොඩක් Fe Dev ල ඉන්නේ react angular විතරයි පුළුවන් සීන් එකේ. ටිකක් අමාරු උනා එකත් එක්ක අපේ ඔක්කොම වැඩ මේකට මාරු කරන්න. react angular වල eco system එක හොඳ නිසා ඉක්මනට කරන්න පුළුවන් library එහෙම තියෙන නිසා.
     
    • Like
    Reactions: Psiko and goBeyond

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    Python + Flask + Php core + Tailwindcss/Boostrap (Tkk boostrap for exe) + pythonanywere as free host
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,906
    6,318
    113
    East Blue (Goa Kingdom)
    768px-Stack_Overflow_icon.svg.png
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,175
    113
    Tokyo, Japan
    Language/Framework - GO, FastAPI, Python w/ Scapy, Rust, C/C++
    Frontend - React/Typescript (dashboard)
    Database - PostgreSQL with TimescaleDB
    Infrastructure - Pulumi on AWS, Docker/Kubernetes
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,743
    24,828
    113
    Fantasy
    Lob එක හොදයි client side එක ලේසියි code එක එහෙම simple තියෙන නිසා සහ ගොඩක් අනවශ්‍ය විදියට js use වෙන් නැති නිසා. ඒත් කෙස් එක තියෙන්නේ ගොඩක් Fe Dev ල ඉන්නේ react angular විතරයි පුළුවන් සීන් එකේ. ටිකක් අමාරු උනා එකත් එක්ක අපේ ඔක්කොම වැඩ මේකට මාරු කරන්න. react angular වල eco system එක හොඳ නිසා ඉක්මනට කරන්න පුළුවන් library එහෙම තියෙන නිසා.
    @හෙළයෙක් උබට මැසෙජ් දාන්න බැනෙ බන්