හරි සෑර් පැහැදිලියි.අවබෝධය නැත්නම් කෙනා ලෝකෙයේ ප්‍රශ්න අඩුම තැනට ඇවිල්ල ඉන්න බලන්නනේ.
වර්තමානයට ආවම අනාගතේ stress එකත් අතීතයේ පසු තැවිමත් නෑ
උපේක්ෂාවට ආවම සතුට වෙන්නත් බෑ දුක් වෙන්නත් බෑ .
නාම රූප සියුම් උනාම අරූප බ්‍රහ්ම ලෝක වල ඉන්න අය කල්ප 840000ක්ම් එතැන
අවබෝදයක් නැත්නම් මේක තමා ප්‍රශ්න අඩුම තැන . දැනුත් ඉස්සරත් මැද ගැන අවබෝදයක් නැත්නම් ඔතැන තමා නවතින්න්නේ . උපෙක්ෂාවේ / මේ මොහොතේ ඉන්න කෙනෙක්ට අවුලක් පෙන්නන්ත් බෑ . එතන අපි දන්නා දුක් නෑ
මැද්දේ අවුල දන්න නැති හින්ද.
මැද්දේ අවුල කියපු එක තමා @Fiona Dabare
උපේක්ෂාව මොකද්ද කියල දන්නා කෙනාට කෙනාට උපේක්ෂාවට බහින්න ලේසි . දැන් එතැන උපේක්ෂාවට තියෙන බැදීම තන්හාව නෑ මොකද අවුල දන්න හින්ද ඉතින් මාධ්යේ ඇලෙන්න බෑ
දැන් අන්ත දෙක දැකලත් මැද තැවරීම "වැටන්න පුලුවන් වලක්" කියන එකයි සෑර් ගේ ප්‍රතිචාරයත් අනිත් අයගේ ප්‍රතිචාර වලිනුත් පැහැදිලි වන්නේ.
ඒ කියන්නේ
1 ස්පර්ශ නිරෝධය
2 වර්තමානය
3 දුක් සැප රහිත විඳීම
4 විඤ්ඤාණය
5 සක්කාය නිරෝධය
A) කියන ඒ මැද තැවරුනොත් ප්‍රතිපලයන් මොනවාද?
B) අනිවාර්යෙන්ම ඒ අයට මග වැරදිලාද? Or මැද තැවරෙන්නේ ප්‍රඥාවෙන් තොරව අන්ත දෙක දැක්ක පමනින්මද?