දෙක සහ මැද නොතැවරීම - මජ්ඣේ සුත්තං

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අවබෝධය නැත්නම් කෙනා ලෝකෙයේ ප්‍රශ්න අඩුම තැනට ඇවිල්ල ඉන්න බලන්නනේ.
    වර්තමානයට ආවම අනාගතේ stress එකත් අතීතයේ පසු තැවිමත් නෑ
    උපේක්ෂාවට ආවම සතුට වෙන්නත් බෑ දුක් වෙන්නත් බෑ .
    නාම රූප සියුම් උනාම අරූප බ්‍රහ්ම ලෝක වල ඉන්න අය කල්ප 840000ක්ම් එතැන

    අවබෝදයක් නැත්නම් මේක තමා ප්‍රශ්න අඩුම තැන . දැනුත් ඉස්සරත් මැද ගැන අවබෝදයක් නැත්නම් ඔතැන තමා නවතින්න්නේ . උපෙක්ෂාවේ / මේ මොහොතේ ඉන්න කෙනෙක්ට අවුලක් පෙන්නන්ත් බෑ . එතන අපි දන්නා දුක් නෑ
    මැද්දේ අවුල දන්න නැති හින්ද.

    මැද්දේ අවුල කියපු එක තමා @Fiona Dabare
    උපේක්ෂාව මොකද්ද කියල දන්නා කෙනාට කෙනාට උපේක්ෂාවට බහින්න ලේසි . දැන් එතැන උපේක්ෂාවට තියෙන බැදීම තන්හාව නෑ මොකද අවුල දන්න හින්ද ඉතින් මාධ්යේ ඇලෙන්න බෑ
    හරි සෑර් පැහැදිලියි. 🙏

    දැන් අන්ත දෙක දැකලත් මැද තැවරීම "වැටන්න පුලුවන් වලක්" කියන එකයි සෑර් ගේ ප්‍රතිචාරයත් අනිත් අයගේ ප්‍රතිචාර වලිනුත් පැහැදිලි වන්නේ.

    ඒ කියන්නේ
    1 ස්පර්ශ නිරෝධය
    2 වර්තමානය
    3 දුක් සැප රහිත විඳීම
    4 විඤ්ඤාණය
    5 සක්කාය නිරෝධය

    A) කියන ඒ මැද තැවරුනොත් ප්‍රතිපලයන් මොනවාද?

    B) අනිවාර්යෙන්ම ඒ අයට මග වැරදිලාද? Or මැද තැවරෙන්නේ ප්‍රඥාවෙන් තොරව අන්ත දෙක දැක්ක පමනින්මද?o_O
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සසර
    පොඩ්ඩක් විස්තර කරපන්කෝ මහත්තයෝ, පොල්ලෙන් ගැහුවා වගේ තනි වචනේ උත්තර නොදී, මම මේක ගලපගන්න තටමනවා! :mad:

    සක්කාය නිරෝධයේ ඇලීම කියන කොට මොකෑ වෙන්නේ?
    සක්කාය නිරොධයේ ඇලීමෙන් සසරට යන්නේ කොහොමද?

    විඥානයේ ඇලීම කියන කොට මොකද්ද සිද්ධ වෙන්නේ?
    ඒක කොහොමද සසරට ගෙනියන්නේ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    හරි සෑර් පැහැදිලියි. 🙏

    දැන් අන්ත දෙක දැකලත් මැද තැවරීම "වැටන්න පුලුවන් වලක්" කියන එකයි සෑර් ගේ ප්‍රතිචාරයත් අනිත් අයගේ ප්‍රතිචාර වලිනුත් පැහැදිලි වන්නේ.

    ඒ කියන්නේ
    1 ස්පර්ශ නිරෝධය
    2 වර්තමානය
    3 දුක් සැප රහිත විඳීම
    4 විඤ්ඤාණය
    5 සක්කාය නිරෝධය

    A) කියන ඒ මැද තැවරුනොත් ප්‍රතිපලයන් මොනවාද?

    B) අනිවාර්යෙන්ම ඒ අයට මග වැරදිලාද? Or මැද තැවරෙන්නේ ප්‍රඥාවෙන් තොරව අන්ත දෙක දැක්ක පමනින්මද?o_O
    1. මැද තවරුනොත් කියලා යෙදෙන්නේ නෑ. තැවරිලා මයි . සසර කියන උත්තරය හරි.

    2. මැද තැවරිලාමයි තියෙන්නේ. Default සත්ව ස්වභාවය.

    අරූප ධ්‍යාන වල ඉන්න අයට බණ කියන්න බෑ.

    මේ මොහොතේ ඉන්න කෙනෙක්ට නම් අහන් ඉන්න කැමැති නම් ඕක ඇත්තටම තියෙනවා ද බලන්න කියන්න පුලුවන්.

    ඔතනදි තණ්හාව කිව්වම අපිට හිතෙන්නේ මගේ තණ්හාව ගැන ඔය කියන්නේ කියලා. මට තේරෙන තන්හාව කියලා .
    තන්හාව නිසාමයි මධ්‍ය. අපිට උපේක්ෂාව ට තියෙන තණ්හාව තේරෙන්නේ නෑ. අල්ලන්නත් බෑ මොකද තන්හාව නිසාමයි මම. ඊට පස්සේ දෙපත්තට පනිනවා මගේ දුක , මගේ සතුට කියලා.
    ☝️ @ewijesekara . ඔතනින් පහළ ටිකේ උත්තරය ඇති.
    ------ Post added on Nov 18, 2025 at 1:59 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    පොඩ්ඩක් විස්තර කරපන්කෝ මහත්තයෝ, පොල්ලෙන් ගැහුවා වගේ තනි වචනේ උත්තර නොදී, මම මේක ගලපගන්න තටමනවා! :mad:

    සක්කාය නිරෝධයේ ඇලීම කියන කොට මොකෑ වෙන්නේ?
    සක්කාය නිරොධයේ ඇලීමෙන් සසරට යන්නේ කොහොමද?

    විඥානයේ ඇලීම කියන කොට මොකද්ද සිද්ධ වෙන්නේ?
    ඒක කොහොමද සසරට ගෙනියන්නේ

    පැරඩොක්ස් එකක් වගේ පෙනුනට මේ යෝගියාට අන්තිමේදි හම්බවෙන සියුම් අවස්තාවක් නෙ කියන්නෙ...

    සක්කායයි, එකේ ඇති වීමයි, දකල, නිරෝදය නිත්ය ලෙස ගන්නව..

    ඇති වීම හේතු පෙනුනට..ඇති නොවිමත් හේතු කියල ලේසියෙන් පෙන්නෙ නැ...ඇති වීම වගේ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    පැහැදිලි කරලා දාලා, රෝස් අන්කලුයි, නිපුන් අන්කලුයි.

    ගලපන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, සිහි එලඹගෙන, බලන්න හොයන කතන්දරේ හැදුන විදිහ.

    කතන්දරේම තියෙන්න බැහැ.. කියන අවුල, කතන්දරේකින්ම පෙන්නන එක තමයි ධහම. ඒක දකින එක නිවන.

    කතන්දර දැනගෙන, දන්න කතන්දර එක්ක ගලපන එක සසර.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    705
    93
    පැහැදිලි කරලා දාලා, රෝස් අන්කලුයි, නිපුන් අන්කලුයි.

    ගලපන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, සිහි එලඹගෙන, බලන්න හොයන කතන්දරේ හැදුන විදිහ.

    කතන්දරේම තියෙන්න බැහැ.. කියන අවුල, කතන්දරේකින්ම පෙන්නන එක තමයි ධහම. ඒක දකින එක නිවන.

    කතන්දර දැනගෙන, දන්න කතන්දර එක්ක ගලපන එක සසර.

    Amused Dave Chappelle GIF
     
    • Like
    Reactions: Fiona Dabare

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “සුඛා ආවුසෝ වේදනා ඒකෝ අන්තෝ, දුක්ඛා වේදනා දුතියෝ අන්තෝ, අදුක්ඛමසුඛා වේදනා මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති ....(පෙ).... දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

    වැරදි සිංහල පරිවර්තනය

    මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. දුක් සැප රහිත විඳීම යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සැප ත්, දුක ත්, දුක් සැප රහිත විඳීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය.

    ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි

    -> එක අන්තයක තියෙන උපරිම සැපට ප්‍රතිශතයක් දුන්නොත්, එය වෙන්නේ -> 100% සැප

    දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි

    -> අනෙක් අන්තයේ තියෙන උපරිම දුකට ප්‍රතිශතයක් දුන්නොත්, එය වෙන්නේ -> 100% දුක

    දුක් සැප රහිත විඳීම යනු මැද යි

    -> එතකොට, මැද තියෙන්නේ 0% සැප සහ 0% දුක නොවේ! මැද තියෙන්නේ 50% සැප සහ 50% දුක. මේකෙන් ඇති වැඩේ මොකක්ද?

    මජ්ඣේ කියන්නේ මැද නොවේ,මත්වීම යි!

    නිවැරිදි සිංහල පරිවර්තනය

    ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. ඔබ දුක සහ සැප අතර සංසන්දනයට ලක් කරීමෙන් මත්වෙයි. ඔබ එලෙස මත්වෙන්නේ ඒ තැන් වලට හා වීම නිසයි (තන්හා). එම නිසා, ඔබ තන්හාව ප්‍රහීන කිරීමෙන් කෙලෙස් උපදවීම නතර කර, නිවන අවදි කර ගනී..

    "මජ්ඣිමා පටිපදා" කියන්නේ මැද පිලිවත නොවේ

    ඒ වගේම, "මජ්ඣිමා පටිපදා" කියන්නේ මැද පිලිවත නොවේ. එය මැද වේ නම්, මැද ඉඳගෙන 50% ද්වේෂයකින් කටයුතු කිරීම නිවැරිදි වෙනවා!

    මජ්ඣිමා පටිපදා කියන්නේ ඔබ චතුරාර්ය සත්‍ය සහ නිවන අවදි කර ගැනීම පිණිස සියලු මත් වීම් වලින් මිදෙන මගකට අවතීර්ණ වීමයි. ඒ කියන්නේ මේ වගේ ඒවා.
    1. ජාති මදය - ජාතිය නිසා මත් වීම
    2. ගෝත්‍රය / කුළය නිසා මත් වීම
    3. ආරෝග්‍ය මදය - නිරෝගීකම නිසා මත් වීම
    4. යොබ්බන මදය - තරුණකම නිසා මත් වීම
    5. ජීවිත මදය - ජීවිතය නිසා මත් වීම
    6. ලාභ මදය - ලාභය නිසා මත් වීම
    7. සත්කාර මදය - සත්කාර නිසා මත් වීම
    8. ගරුකාර මදය - ගෞරවය නිසා මත් වීම
    9. පුරික්කාර මදය - කතා කිරීමේ හැකියාව නිසා මත් වීම
    10. පරිවාර මදය - පිරිවර ලැබීම නිසා මත් වීම
    11. භෝග මදය - බව භෝග ගොඩක් ලැබීම නිසා මත් වීම
    12. වන්න මදය - ශරීරය සහ රුපය ලැබීම නිසා මත් වීම
    13. සුත මද - උගත්කම නිසා මත් වීම
    14. පටිභාන මදය - තැනට සුදුසු විදියට කතා කිරීම /වැඩ කිරීම ඒ ගැන මත් වීම
    15. රත්තඥ මදය - රටේ විස්තර ගැන දැනගෙන මත් වීම
    16. අනවන්ඥාණ මදය - නින්දා නොලැබීම. දෝෂාරෝපණය හොඳින් ජීවත් වීම නිසා මත් වීම
    17. සහ අනිත් මද..
    මජ්ඣි (මත් වීම්) - මා (මිදීම)
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යි

    අන්ත කියන්නේ අන්ත. spectrum වලින් නිරූපණය කරන්න බැහැ.

    -1 දුක
    0 උපේක්ෂාව
    +1 සැප

    වගේ. (පූර්ණ සංඛ්‍යා විතරයි තියෙන්නේ.. කියලා assume කරන්න)

    0 හම්බෙන එකත් සසර.

    මජ්ඣිමා පටිපදා කියන්නේ ඔබ චතුරාර්ය සත්‍ය සහ නිවන අවදි කර ගැනීම පිණිස සියලු මත් වීම් වලින් මිදෙන මගකට අවතීර්ණ වීමයි. ඒ කියන්නේ මේ වගේ ඒවා.
    1. ජාති මදය - ජාතිය නිසා මත් වීම
    2. ගෝත්‍රය / කුළය නිසා මත් වීම
    3. ආරෝග්‍ය මදය - නිරෝගීකම නිසා මත් වීම
    4. යොබ්බන මදය - තරුණකම නිසා මත් වීම
    5. ජීවිත මදය - ජීවිතය නිසා මත් වීම
    6. ලාභ මදය - ලාභය නිසා මත් වීම
    7. සත්කාර මදය - සත්කාර නිසා මත් වීම
    8. ගරුකාර මදය - ගෞරවය නිසා මත් වීම
    9. පුරික්කාර මදය - කතා කිරීමේ හැකියාව නිසා මත් වීම
    10. පරිවාර මදය - පිරිවර ලැබීම නිසා මත් වීම
    11. භෝග මදය - බව භෝග ගොඩක් ලැබීම නිසා මත් වීම
    12. වන්න මදය - ශරීරය සහ රුපය ලැබීම නිසා මත් වීම
    13. සුත මද - උගත්කම නිසා මත් වීම
    14. පටිභාන මදය - තැනට සුදුසු විදියට කතා කිරීම /වැඩ කිරීම ඒ ගැන මත් වීම
    15. රත්තඥ මදය - රටේ විස්තර ගැන දැනගෙන මත් වීම
    16. අනවන්ඥාණ මදය - නින්දා නොලැබීම. දෝෂාරෝපණය හොඳින් ජීවත් වීම නිසා මත් වීම
    17. සහ අනිත් මද..
    මජ්ඣි (මත් වීම්) - මා (මිදීම)

    මේ කරුණු ටික හොදයි ලෞකිකව, ශීලයක් විදිහට පුහුණු කරන්න.

    ඒත්, මත් වෙන්න පුලුවන් වෙන්නේ මම සහ ලෝකය හම්බෙන නිසා. නිච්ච, ආත්ම, සුඛ නිසා. මුහුදේ වතුර බකට් එකකින් අයින් කරනවා වගේ තමයි, ලෝකේ ඇතුලෙම ඉදන්, ලෞකික දේවල් වලට තියෙන ආසාව අතහරින එක.

    මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්නේ සම්මා දිට්ටිය තියෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. සම්මා දිට්ටියට පත් වෙන්නේ අනිච්ච, අනාත්ම.. යථා ස්වභාවය දැකලා. යථා ස්වභාවය කොහොමත් දෘස්ටියකින් අල්ලන්න බැහැ. එතෙන්දි පත් වෙන අවබෝධය තමයි, සක්ඛාය දිට්ටිය නැති කරලා සම්මා දිට්ටියට පත් කරන්නේ.
    ------ Post added on Nov 18, 2025 at 3:20 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    UNP එකෙත් ප්‍රධාන චරිතෙ නාමල් සර්... පොහ්...
    කොහොමට තිබ්බ පතාක යෝධයෙක් වගේ පක්ෂයක්ද..
    අපේ සීයා ඉස්සර කැපුවත් කොළ ඡන්ද කාලෙට ලංකට් එක අඳින්නෙත් කොළ පාට. වලියක් ගියොත් උස්සලා පෙන්නන්න, මැරුනොත් තමන් UNP කාරයෙක් කියලා පෙන්නන්නලු ඒ...
    අද මැදමුලනෙ හුජ්ජ කොල්ලො ලව්වා එදා වේලක් හොයාගන්න තැනටම වැටිලා....
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    -1 දුක
    0 උපේක්ෂාව
    +1 සැප
    මට හිතෙන විදියට සිත් වලට බරක් (weighting) එකක් දුන්නොත් මේ වගේ වෙනවා.

    0-100 -> සසර
    null -> නිවන

    100 - (දුක) අප්‍රිය (මහා සාවධ්‍යයි)
    25 - (සැප) ප්‍රිය (අල්ප සාවද්‍යයි)
    100 - (සංසන්දනය) අදුක්කම-අසුක (මහා සාවධ්‍යයි)
    0 - අව්‍යාකෘත

    null - උපේක්ඛා (නිවන)

    නිච්ච, ආත්ම, සුඛ

    නිච්ච, අත්ත, සුඛ
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට හිතෙන විදියට සිත් වලට බරක් (weighting) එකක් දුන්නොත් මේ වගේ වෙනවා.

    0-100 -> සසර
    null -> නිවන

    100 - (දුක) අප්‍රිය (මහා සාවධ්‍යයි)
    25 - (සැප) ප්‍රිය (අල්ප සාවද්‍යයි)
    100 - (සංසන්දනය) අදුක්කම-අසුක (මහා සාවධ්‍යයි)
    0 - අව්‍යාකෘත

    null - උපේඛා (නිවන)

    සිත කියන්නේ මොකක්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සත්වයා කායවල් (processors) 3 සමන්විතයි (ත්‍රිජ-කාය)

    චිත්තද කාය (සිතුවිලි) <- මේක
    මනෝමය කාය
    කරජ කාය

    සිතුවිලි කියන්නේ මොනවද?

    නිච්ච, අත්ත, සුඛ

    නිච්ච, අත්ත, සුඛ කිව්වත්,
    නිච්ච, ආත්ම, සුඛ කිව්වත්,
    අඹ, ඇපල්, දොඩම් කිව්වත්,

    වෙනසක් තියෙනවද?
    ------ Post added on Nov 18, 2025 at 4:07 PM
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    සිතුවිලි කියන්නේ මොනවද?

    සිතුවිලි

    සිතුවිලි වීදිය (චිත්ත වීදි) -> [ සිතුවිලි [1-n] (චිත්තක්ෂණ) ] -> ප්‍රිය/අප්‍රිය/අදුක්කම-අසුක -> කම්ම බිජ්ය මනෝමය කායේ තැන්පත් කරයි
    සිතුවිලි වීදිය (චිත්ත වීදි) -> [ සිතුවිලි [1-n] (චිත්තක්ෂණ)] -> අව්‍යාකෘත
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සිතුවිලි

    සිතුවිලි වීදිය (චිත්ත වීදි) -> [ සිතුවිලි [1-n] (චිත්තක්ෂණ) ] -> ප්‍රිය/අප්‍රිය/අදුක්කම-අසුක -> කම්ම බිජ්ය මනෝමය කායේ තැන්පත් කරයි
    සිතුවිලි වීදිය (චිත්ත වීදි) -> [ සිතුවිලි [1-n] (චිත්තක්ෂණ)] -> අව්‍යාකෘත

    චිත්ත වීදි ඇති වෙන්නේ ඇයි?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    චිත්ත වීදි ඇති වෙන්නේ ඇයි?
    සංඥා නිසා

    සංඥා (දීගන්වා : මනසින් මතක සටහන්) -> සිතුවිලි වීදි -> පැරණ දේවල් මෙනෙහි කරයි
    -> ඇලුනෝත්. ගැටුනොත්, මැන්නොත් -> බීජයක් පැල කරයි

    සංඥා (රස්ස්නවා : අස, කන, නාසය, ස්පර්ශය) -> සිතුවිලි වීදි -> අලුත් දේවල් මෙනෙහි කරයි අත්දැකීම නිර්මාණ කරයි
    -> ඇලුනෝත්. ගැටුනොත්, මැන්නොත් -> බීජයක් පැල කරයි
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සංඥා නිසා

    සංඥා (දීගන්වා : මනසින් මතක සටහන්) -> සිතුවිලි වීදි -> පැරණ දේවල් මෙනෙහි කරයි
    -> ඇලුනෝත්. ගැටුනොත්, මැන්නොත් -> බීජයක් පැල කරයි

    සංඥා (රස්ස්නවා : අස, කන, නාසය, ස්පර්ශය) -> සිතුවිලි වීදි -> අලුත් දේවල් මෙනෙහි කරයි අත්දැකීම නිර්මාණ කරයි
    -> ඇලුනෝත්. ගැටුනොත්, මැන්නොත් -> බීජයක් පැල කරයි

    සංඣා ඇති වෙන්නේ ඇයි?

    අන්ත 2 යි, මැදයි. (මැදත් අන්තයක් තමයි)

    ------ Post added on Nov 18, 2025 at 8:32 PM
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පැරඩොක්ස් එකක් වගේ පෙනුනට මේ යෝගියාට අන්තිමේදි හම්බවෙන සියුම් අවස්තාවක් නෙ කියන්නෙ...

    සක්කායයි, එකේ ඇති වීමයි, දකල, නිරෝදය නිත්ය ලෙස ගන්නව..

    ඇති වීම හේතු පෙනුනට..ඇති නොවිමත් හේතු කියල ලේසියෙන් පෙන්නෙ නැ...ඇති වීම වගේ...
    Hey thanks for the explanation
    One question, imho non-arising of Saccaya or non-arising of Sparsha (contact) is indeed Nirvana.
    And Nirvana is නිත්ය, right??
     
    Similar threads