හිච්චියගෙ දොදොල මරු..👍😛
KOTA NIHAL Well-known member May 27, 2016 20,935 4,609 113 Nov 20, 2025 #2 Mu kataha karana vidiya maru Reactions: wpril5 and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,145 46,856 113 Nov 20, 2025 #3 KOTA NIHAL said: Mu kataha karana vidiya maru Click to expand... වීඩියෝත් පට්ට කොලටි..
ThadiPollenCepaDenawa Well-known member Apr 11, 2025 2,821 5,080 113 පයියාගල Nov 20, 2025 #4 ඔය සුදු ලස්සන කොල්ල මේකෙ ඉන්නව. අනුරාධගෙ යාලුවෙක් Reactions: mag123
KOTA NIHAL Well-known member May 27, 2016 20,935 4,609 113 Nov 20, 2025 #6 Bitter Truth said: වීඩියෝත් පට්ට කොලටි.. Click to expand... Ow ban.
Jameson.k Well-known member May 16, 2025 1,039 1,718 113 London, United Kingdom Nov 20, 2025 #7 මූගේ channel එක ළගදි බලන්න සෙට් උනේ, මූ මරු බන්, දකුණේ කතාව මරු. මුගේ video එකක් තියනවා ජාඩි හදන, එක පට්ට. මූ viral උනේ එකෙන් මන් හිතන්නේ Last edited: Nov 20, 2025
මූගේ channel එක ළගදි බලන්න සෙට් උනේ, මූ මරු බන්, දකුණේ කතාව මරු. මුගේ video එකක් තියනවා ජාඩි හදන, එක පට්ට. මූ viral උනේ එකෙන් මන් හිතන්නේ
imback2008 Well-known member Nov 1, 2025 2,228 2,795 113 Nov 20, 2025 #8 mu twins da nattan video jilmart ekakda a
Ysa Karu Well-known member May 29, 2014 20,734 1 11,027 113 Nov 20, 2025 #9 siyage aruge katata dilada wachana hariyta kiyawen natte
Jameson.k Well-known member May 16, 2025 1,039 1,718 113 London, United Kingdom Nov 20, 2025 #10 imback2008 said: mu twins da nattan video jilmart ekakda a Click to expand... Twins wage ne
W wissnshaftler Well-known member Dec 13, 2023 6,798 11,170 113 Nov 20, 2025 #11 ඉදකින් අඩුකුලේ බෙලෙක් කටහඩ Reactions: Kalegana and Jameson.k
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Nov 20, 2025 #13 රෝසි ආච්චි said: oya inne @Fiona Dabare Click to expand... ඉයා. මන් ඔයිට වැඩිය ලස්සනයි.
mag123 Well-known member Jan 20, 2008 5,584 1,792 113 Nov 20, 2025 #14 ThadiPollenCepaDenawa said: ඔය සුදු ලස්සන කොල්ල මේකෙ ඉන්නව. අනුරාධගෙ යාලුවෙක් Click to expand... අනුරාධගෙ යාලුවෙක්. දැන් මට හිතෙන්නේ ගමේ ( කටුවපිටිය) ඉන්න කොල්ලෝ කියන කතා ඇත්ත කියල , කොල්ලෝ කියනවා අනුරාධට සුදු කොල්ලෙක් පෙන්නන්න බැහැ කියල Last edited: Nov 21, 2025 Reactions: ThadiPollenCepaDenawa
ThadiPollenCepaDenawa said: ඔය සුදු ලස්සන කොල්ල මේකෙ ඉන්නව. අනුරාධගෙ යාලුවෙක් Click to expand... අනුරාධගෙ යාලුවෙක්. දැන් මට හිතෙන්නේ ගමේ ( කටුවපිටිය) ඉන්න කොල්ලෝ කියන කතා ඇත්ත කියල , කොල්ලෝ කියනවා අනුරාධට සුදු කොල්ලෙක් පෙන්නන්න බැහැ කියල