හිච්චියගෙ දොදොල මරු..👍😛

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    මූගේ channel එක ළගදි බලන්න සෙට් උනේ, මූ මරු බන්, දකුණේ කතාව මරු.
    මුගේ video එකක් තියනවා ජාඩි හදන, එක පට්ට. මූ viral උනේ එකෙන් මන් හිතන්නේ
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔය සුදු ලස්සන කොල්ල මේකෙ ඉන්නව. අනුරාධගෙ යාලුවෙක්
    අනුරාධගෙ යාලුවෙක්.

    දැන් මට හිතෙන්නේ ගමේ ( කටුවපිටිය) ඉන්න කොල්ලෝ කියන කතා ඇත්ත කියල , කොල්ලෝ කියනවා අනුරාධට සුදු කොල්ලෙක් පෙන්නන්න බැහැ කියල
    :yes:
     
    Last edited: